Heart Patient කෙල්ලෙක්ව බදින්න හොද නැද්ද?

charitha2011

Well-known member
  • Jan 25, 2011
    16,644
    1
    32,412
    113
    - උඩරට -
    මට නෙමේ.. අපේ ඔෆිස් එකේ එකෙක් ඔන්ලයින් ඇඩ් එකක් දැකලා.. ඒකිගේ අම්මලා දාලා තියෙන්නේ ඇඩ් එක හාර්ට් පේශන්ට් දුවට.. 😞..

    පව් බන්.. කෙල්ල හැඩයි.. ඒත් කවුරු බදීද? 🥺😥
    මම දන්න කෙල්ලෙක් ඉන්නවා.
    ඒකී බදින්නේ නෑ , කොල්ලෙකුත් නෑ , ගෙදරින් බදින්න දෙන්නෙත් නෑ.
    හාට් එකේ අවුලක්..
    මැරෙනකම්ම බෙහෙත් බොන්න තියෙනවා කිව්වා..
    ඒකී ලගදි ක්ලීනික් ගියාම ඩොකටර් කියලා දැන් බදින්න කාලේ හරි වැඩිය හිතන්න එපා බැදලා ලමයෙක් හදන් සතුටින් ඉන්න කියලා.
    ඒ උනාට හොස්පිටල් ආපු තව හාට් අවුල් කෙල්ලෙක් එහෙම බැදලා ප්‍රෙග්නට් වෙලා ලමයා ගන්න හදනකොට දෙන්නම මැරිලලු..
    රිස්ක් එකක් තියෙනවලු ඒකෙත්..
    හැමෝම මැරෙන්නෙත් නෑලු ඉතින්..
    වාසනාව තමාලු.
    ඒ උනාට මේකීගේ ගෙදරින් බයයිලු..
    ඒකී ඉන්නෙත් ගෙදර හිරේ වගේ ඕයී..
    කොල්ලෝ යාලුවෝ එක්ක ට්‍රිප් එකක් වත් යන්න දෙන්නේ නෑ.. :baffled:
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,725
    50,092
    113
    සේදවත්ත
    මගේ නෑදෑයෙක් හදවතේ හිලක් තිබ්බා ඔපන් හාට් සජරි කරේ ඉන්දියාවේ අවුරුදු 8 දී යස අගේට බැදලා ලමයි හදන් ඉන්නේ . එකම දේ ස්ට්‍රේස් කරන්න බය කරන්න මහන්සි වෙන වැඩ කරන්න එපා කියලා තියනවා

    එකටනේ බන් සිසේරියන් තියෙන්නේ . අරක නම් බන්ධනාගාරයක් නේ මැරෙන්නේ ස්ට්‍රෙස් වෙලා සෙක්ස් එහෙම නැතුව
    ------ Post added on Apr 18, 2021 at 9:23 PM
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,735
    75,906
    113
    All depends on the defect and what type of relationship they will want to maintain. Remember a friend of mine had a cousin who was a heart patient. She got married, no kids but passed away when she was think 40 or something. End of the it is the individuals choice.
     
    • Like
    Reactions: Lankaputhra16

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,644
    1
    32,412
    113
    - උඩරට -
    මගේ නෑදෑයෙක් හදවතේ හිලක් තිබ්බා ඔපන් හාට් සජරි කරේ ඉන්දියාවේ අවුරුදු 8 දී යස අගේට බැදලා ලමයි හදන් ඉන්නේ . එකම දේ ස්ට්‍රේස් කරන්න බය කරන්න මහන්සි වෙන වැඩ කරන්න එපා කියලා තියනවා

    එකටනේ බන් සිසේරියන් තියෙන්නේ . අරක නම් බන්ධනාගාරයක් නේ මැරෙන්නේ ස්ට්‍රෙස් වෙලා සෙක්ස් එහෙම නැතුව
    ------ Post added on Apr 18, 2021 at 9:23 PM
    ඩොක්ටරස්ලා නම් කියලලු තියෙන්නේ අවුලක් වෙන්නේ නෑ ඔක්කොම පුලුවන් කියලා.
    උන්ගේ අම්මලා තාත්තලා ඕවා පිලිගන්නේ නෑනේ..
    ඒ නිසා කවදාවත් බදින්න හමබ වෙන්නේ නෑලූ..
    ඒකී ඉන්නවා හැගීම් වල හිරවෙලා
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,646
    26,020
    113
    එහෙම අප්සෙට් එකක් නෑ.... අපි දන්නවා යෑ මොන කේස් තියෙනවා ද කියලා අපේ ඇඟේ.සිසේරියන් කරන්න වෙයි බබා ලා ගන්න. වෙනත් අව්ලක් නෑ.....
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,725
    50,092
    113
    සේදවත්ත
    ඩොක්ටරස්ලා නම් කියලලු තියෙන්නේ අවුලක් වෙන්නේ නෑ ඔක්කොම පුලුවන් කියලා.
    උන්ගේ අම්මලා තාත්තලා ඕවා පිලිගන්නේ නෑනේ..
    ඒ නිසා කවදාවත් බදින්න හමබ වෙන්නේ නෑලූ..
    ඒකී ඉන්නවා හැගීම් වල හිරවෙලා
    උබල මේක පොලිසියට කියපන් ඇනෝනිමස් ගෙදරට හිර කරන් ඉන්නවා කියලා
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,644
    1
    32,412
    113
    - උඩරට -
    උබල මේක පොලිසියට කියපන් ඇනෝනිමස් ගෙදරට හිර කරන් ඉන්නවා කියලා
    අනුන්ගේ දේවල් වලට නම් ලොවෙත් බලෙන් අත දාලා ඉල්ලන් කන්න නම් හිතක් නෑ මයේ :D
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,665
    72,896
    113
    මාලඹේ
    dhanne na machan... bandhina eka godak risky.. ad eketh thiyenawa High school walatat pahathin igena gena thiiyenne heart patient nisa 😞

    Machan.. EK eke personal dewal dhanna hondha nane...
    ------ Post added on Apr 18, 2021 at 7:55 PM
    පලයන් යන්න පොන්ස් උබ නිකං බාබා පාර්ට් එක දාන්නේ නැතුව . නිකන් කෙල්ලෝ අනාථ කරන්න එපා
     
    gihand4r

    Well-known member
  • Oct 29, 2007
    13,586
    4,001
    113
    Lanka
    Machan.. ehemmamath na.. car ekaka in a photo ekak thiyenne.. lassanai.. sudui..
    pm karanna balana link eka. mam bandinawa ekko . joke neme kiwe itin

    ඩොක්ටරස්ලා නම් කියලලු තියෙන්නේ අවුලක් වෙන්නේ නෑ ඔක්කොම පුලුවන් කියලා.
    උන්ගේ අම්මලා තාත්තලා ඕවා පිලිගන්නේ නෑනේ..
    ඒ නිසා කවදාවත් බදින්න හමබ වෙන්නේ නෑලූ..
    ඒකී ඉන්නවා හැගීම් වල හිරවෙලා
    pawu yako kiwath wage complain krna ona. mona karuma jeewitha da mea. ohoma jeewath welath wedak na
    ------ Post added on Apr 19, 2021 at 7:14 AM
     
    • Sad
    Reactions: charitha2011