හාහා හොරේ දැනුනා දැනුනා කමෙන්ට් දැම්මේ මොකෝ කියලාape mole hadawatha wada karana nisa mewa hithenawa..hithena dewal serama nawathinawa owa wada nathuwa gyama..aya athma kiyala magulak na..api kiyanne hari podi deyak oi..athma ganan inna one labbak newe..gini kurak gahala niwila yaddi yana dumata ape universe ekama samana karoth ubata therei pawai pinai ubai duwillak wage kiyala..oya pawai pinai agamai ubata wada lokayak tyenawa bnn..issarala hithapan ai ipadune kiyala..ohe jiwath wela ohe marenne nathuwa.."tharu podi ee pena hati api podi ee dakina hatiii"
යෙහෝවා දෙවි භූමියේ දූවිල්ලෙන් මිනිසාව සාදා ඔහුගේ නාස්පුඩු තුළට ජීවනයේ හුස්ම හෙළුවේය. එවිට මිනිසා ජීවමාන පුද්ගලයෙක් විය. (බයිබලය උප්පත්ති 2:7)
ඔහු අපේ ස්වභාවය හොඳින් දන්නේය. අපව දූවිල්ලෙන් සෑදූ බව ඔහු සිහි කරන්නේය. ( බයිබලය, ගීතාවලිය 103:14 )
මන් ආගම් වලට කැමති න බන් ඒවා frame.මන් ආස මගේ ඇස දෙකෙන් ලෝකේ දකින්න.හැබැයි මට පෙන විදියට ලංකාවේ මිනිස්සුන්ට වැඩ සුද්දෝ ලයිෆ් එකේ ස්ටෙප් එකක් ඉස්සරහින් ඉන්නේ


