ප්‍රානගාත

shadow134

Well-known member
  • Jul 21, 2020
    3,154
    10,327
    113
    ape mole hadawatha wada karana nisa mewa hithenawa..hithena dewal serama nawathinawa owa wada nathuwa gyama..aya athma kiyala magulak na..api kiyanne hari podi deyak oi..athma ganan inna one labbak newe..gini kurak gahala niwila yaddi yana dumata ape universe ekama samana karoth ubata therei pawai pinai ubai duwillak wage kiyala..oya pawai pinai agamai ubata wada lokayak tyenawa bnn..issarala hithapan ai ipadune kiyala..ohe jiwath wela ohe marenne nathuwa.."tharu podi ee pena hati api podi ee dakina hatiii"
    හාහා හොරේ දැනුනා දැනුනා කමෙන්ට් දැම්මේ මොකෝ කියලා 🤭👇👇

    යෙහෝවා දෙවි භූමියේ දූවිල්ලෙන් මිනිසාව සාදා ඔහුගේ නාස්පුඩු තුළට ජීවනයේ හුස්ම හෙළුවේය. එවිට මිනිසා ජීවමාන පුද්ගලයෙක් විය. (බයිබලය උප්පත්ති 2:7)

    ඔහු අපේ ස්වභාවය හොඳින් දන්නේය. අපව දූවිල්ලෙන් සෑදූ බව ඔහු සිහි කරන්නේය. (
    බයිබලය, ගීතාවලිය 103:14 )
     

    jaathi

    Well-known member
  • May 8, 2016
    1,262
    1,110
    113
    Anuradhapura
    හාහා හොරේ දැනුනා දැනුනා කමෙන්ට් දැම්මේ මොකෝ කියලා 🤭👇👇

    යෙහෝවා දෙවි භූමියේ දූවිල්ලෙන් මිනිසාව සාදා ඔහුගේ නාස්පුඩු තුළට ජීවනයේ හුස්ම හෙළුවේය. එවිට මිනිසා ජීවමාන පුද්ගලයෙක් විය. (බයිබලය උප්පත්ති 2:7)

    ඔහු අපේ ස්වභාවය හොඳින් දන්නේය. අපව දූවිල්ලෙන් සෑදූ බව ඔහු සිහි කරන්නේය. (
    බයිබලය, ගීතාවලිය 103:14 )
    අමෝ අමෝ :lol: මන් ආගම් වලට කැමති න බන් ඒවා frame.මන් ආස මගේ ඇස දෙකෙන් ලෝකේ දකින්න.හැබැයි මට පෙන විදියට ලංකාවේ මිනිස්සුන්ට වැඩ සුද්දෝ ලයිෆ් එකේ ස්ටෙප් එකක් ඉස්සරහින් ඉන්නේ
     
    • Like
    Reactions: shadow134

    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,704
    2,498
    113
    Bevery Hills-90210
    ඔව් වෙනස් වෙනවා. නෑ සමාන නෑ.

    :D

    :no:

    :love:

    :yes:

    :no:

    කර්ම Law එකේ නෙවෙයි බන් උඹේ දැනුමෙ නම් පට්ට bugs ගොඩක් තියෙනවා. :D



    :D

    මට හිතෙන්නෙ උඹට ඔය දෙකම නෑ කියලා.
    උඹ සිංහයව මැරුවම පව්. ඒක අහන්න දෙයක් නෑ. උඹ ඒකෙන් කන්න දුන්නම වෙන්නෙ උඹට කන්න දුන්න පින තියෙනවා.
    පස්සෙ ආත්මෙක සිංහ සීන් එකෙන් උඹට අකල් මරණයක් ආවත් අර කන්න දුන්නු පින නිසා කන්න ලැබෙනවා.

    නෑ උඹ ඇත්තටම නම් ප්‍රශ්නේ ඇහුවෙ හරි හොදයි, මොකද ප්‍රශ්න අහමින් තමා ඉගෙන ගන්න ඕනේ.
    බුදු දහමෙ හිස්තැන් නැත. මට උඹට වඩා ප්‍රශ්න තිබ්බා. හැබැයි ඇතුලට යන්න යන්න මට තේරුනා එ ප්‍රශ්න මගේ නොදැනීම නිසා ආපු ප්‍රශ්න කියලා.
    මන් උඹටත් කියන්නෙ ඒහි පස්සිකො -එව බලව.
    පොතෙන්ම විතරක් නෙවෙයි මචන් හිතෙන් එක්තැන් කරන් උඹේ ඇතුල්ටම මනසින් එබිලා.





    ඔය හේතුව නිසා තමයි කියන්නෙ බුදු හාමුදුරුවො මේක මහා තේරුමක් නැති භයානක ගමනක් කියලා.
    උඹ ඇෆ්ගන්/බංගලි හරි මොකෙක් හරි වෙලා ඉපදෙන්නේ මිත්‍යාදෘෂ්ටික වෙලා සහ පෙර පව් නිසා.
    එතකොට උඹට සිද්ද වෙනවා සත්තු මරන් කන්න, ඒක unavoidable if you want to survive.
    උඹ ඒ පුරවගන්න පව නිසා ආපහු ඒ රටේම සතෙක් වෙලා ආපහු ඉපදෙනවා. පව් ගෙවල ඉවරවෙනකන්.

    එහෙම නිසා තමයි කිව්වේ බුදු දහම අහලා, ඇහෙන තැනක ඉපදිලා, බුද්ධ සාසනයක් ලැබිල සුගතිගාමී වෙන එක කණ කැස්බෑවා විය සිදුරින් අහස බලනවා වගේ කියලා.
    නිය පිටට ගත්ත වැලි ඇට වගෙ ප්‍රමාණයක් නිවන් දකිනවා කියල.

    FYI - පහත චායාරූප උපුටා ගැනීම බෞද්ධයාගේ අත්පොත - අතිපූජනීය රේරුකානේ චන්දවිමල හිමි.

    එකම ටික කියලා තියෙන්නේ විවිධ විදිහට.. මම අහපු ප්‍රශ්නය සරලව ආයෙත් කියන්නම්. යන්නේ කොහෙද මල්ලේ පොල් උත්තර එපා. අනික මම කියලා නැහැ සියල්ල දන්නවා කියලා. මට ඔනේ හරි දේ දැනගන්න. ඒක විද්‍යානුකුලව පිළිගන්න පුළුවන් නම් මම එකගයි. දැන් කෑගහන්න එපා විද්‍යාවට සේරම පෙන්නේ නැහැ කියලා.


    1. අපි කරන පව් පින් ආත්ම ගානනක් දුරට count වෙන්නේ කොහෙමද? එහෙම වෙනවා නම් මොනවද ඒ mechanism එක. ? ඒක nature law එක වෙන්න බැහැ. මොනවා හරි system එකක් තියෙන්න ඔනේ සියළුදෙනාගේම තොරතුරු සටහන් වෙන්න? හැම වෙලාවෙම හිතත් එක්ක connect වෙලා තියෙන්න ඔනේ ඒ system එක මොකද රහසින් පව් කරන්න පුළුවන් සිතෙන්.. ලෝකය ආම්භයේ සිට පින් පව් count වෙනවා නම් වර්ථමානයේදී මිනිසුන් ලෝකයෙන් අයින් වෙලා තියෙන්න ඔනේ දඩයම් යුගයෙන් පසු මිනිස්සු සියල්ල හරක්,කුකුලෝ,එළුවෝ වෙලා ඉපදෙන්න ඔනේ.. එහෙම නැති නම් homo habilis වලින් පස්සේ මිනිස්සු සිටින්න විදිහක් නැහැ.


    අනික තමයි සිංහයෙක් අපිව කන්න එනවිට සිංහයා මැරුවොත් අපිට පව්. එහෙනම් ඔබ කියන විදිහට කිසිවක් නොකර සිංහයා අපි මරනතුරු නිසොල්මනේ ඉන්න ඔනේ. ඔකට තමයි කියන්නේ ප්‍රශ්නය තමාගේ නොවනකම් පිළිතුර දාර්ෂණිකයි කියලා.

    ඇෆගන් හරි වෙනත් මිද්‍යාදුෂ්ඨික කාන්තාර රටක ඉපදිලා ඉන්නේ පව් කරපු මිනිසුන් (ඔබගේ මතයට අනුව) නමුත් එම මිනිසුන් ලංකාවේ මිනිසුන්ට වඩා සැප විදිනවා. එතකොට concept එකේ මොනවා හරි අවුලක් තියනවා නේද? උදා- ගල්ෆ් රටවල ඉන්න මිනිස්සු මොනවා යින්ද අඩු. එහෙම උනේ කොහොමද? ඔබ කියන විපස්සනාව එතන තියද? කර්මය ටිකක් අවුල් වෙලා ( දැන් කියන්න එපා සල්ලි විතරක් නෙවෙයි ජීවිතය කියලා. එහෙම කියන්නේ කෙනෙකුට සල්ලි නැති නිසා යටි හිත සතුටු කරන්න motivation එකක් විතරයි. එහෙම කියන මිනිහත් සල්ලි වලට ආසයි)


    "උඹ ඒ පුරවගන්න පව නිසා ආපහු ඒ රටේම සතෙක් වෙලා ආපහු ඉපදෙනවා. පව් ගෙවල ඉවරවෙනකන්. " ඒක හරිම විහිලු කතාවක් බුද්ධාගමේ මෙහෙම දේවල් නැහැ. හිංදු දහමේ ඇති.

    උබ විශ්වාස කරන විදිහට උබ මැරිලා දිවියලෝකේ යනවද? අපායේ යනවද වෙනත් මිනිහෙක් වෙලා ඉපදෙනවද?

















    හාහා හොරේ දැනුනා දැනුනා කමෙන්ට් දැම්මේ මොකෝ කියලා 🤭👇👇

    යෙහෝවා දෙවි භූමියේ දූවිල්ලෙන් මිනිසාව සාදා ඔහුගේ නාස්පුඩු තුළට ජීවනයේ හුස්ම හෙළුවේය. එවිට මිනිසා ජීවමාන පුද්ගලයෙක් විය. (බයිබලය උප්පත්ති 2:7)

    ඔහු අපේ ස්වභාවය හොඳින් දන්නේය. අපව දූවිල්ලෙන් සෑදූ බව ඔහු සිහි කරන්නේය. (
    බයිබලය, ගීතාවලිය 103:14 )
    දුවිල්ලෙන් සැදුන ලියේ බාලොලියේ බාල ලියේ කියන්නේ ඔකට තමයි :lol: :lol: :lol: :lol: :lol:
    ------ Post added on Apr 21, 2021 at 9:18 AM