Linux දාල ගූගියා

hasithayad

Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,999
    113
    මටත් ඩෙස්ක්ටොප් එකට වින්ඩෝස් ඇරෙන්න වෙන කිසිම එකක් හරියන්නෙ නෑ, macOS වලත් තාම open file dialog දෙකක් අතර කොපි පේස්ට් වැඩ කරන්නෙ නෑ. right drag නෑ. වින්ඩෝස් තරම් කම්ප්ලීට් නෑ. ලිනක්ස් ගත්තත් අරව මේව හැට හුටහාමාරක් තියනවා, ෆයිල් කෙල කෝටි ගානක් තියනව, අරූ මූ හදපුවා ගොඩක් තියනවා. අලුතින් පටන් ගන්න එකකේට ජීවිත කාලෙ මදී ඕවා එක්ක ඔට්ටු වෙන්න.

    කොහොමත් වින්ඩෝස් වලට පුරුදුවෙලා වින්ඩෝස් වගේ අනිත් ඒව ගැනත් හිතනවනම් වෙන කිසිම එකක් හරියන්නෙම නෑ
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    Ane amme Arch daagena duk widinna ba :P Installation eke idanma dukakne ban. Man Ubuntu paawichchi karanneth wada tika lesi wenna. Ubuntu walin wena linux versions walata maaru wenna amarui dan :oo:
    Arch nemei manjaro.
    Arch amarui thamai, but Manjaro ehema natho. MX linux nam try karala na but eka eeta wada hondai kiyanawa.
    Dan ubuntu daanakota kisi dukak na wage thamai, Manjaroth ehemai.

    kisi deyak karanna deyak na. live eken boot kara, Next karan giya done ebuwa.

    Apps siyalu dewal ubuntu wagema wada. habai ubuntu walata wada 1000% hondai
    Arch wala thiyenne aur eka wagema community repos dekama thiyenawa. packages onawata wada thiyenawa.

    but uba ubuntu wlata set wela nam inne hondatama, awulak na. habai negative kisi deyak wenne na positive dewal witharai thiyenne ubuntu indan manjaro walata move weddi.

    Uba windows indan ubuntu walata maru wuna hati mathakaine? anna ea wage thamai, eetath wada saralai.

    habai arch witharak dammoth nan thani ahata andenawa mokuth danne naththan, but manjaro kiyanne ubuntu danawa wage ekak. patta lesie. mx linux eetath wada lesie kiyanawa, hama magulakatama drivers da arawada mewada thiyenawa kiyanaw.
    anyway man kiyanawata daanna ona na :P nikan youtube video ekak balapan manjaro install kiyala. or mx linux install kiyala gahala balapan uba ubuntu use karanawanam ithin ubata huru debain nisa oka wisik karala mx linux daganin, ekath debain udama thamai gahala thiyenne.
    https://distrowatch.com eka balapan udinma thiyenne mokakda kiyala :P
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    175658333_4489905044357464_4257157509834184646_n.jpg
     

    sw7x

    Well-known member
  • Nov 12, 2007
    11,120
    2,300
    113
    linux දැන් ඉස්සර වගෙ නැ user friendly කියල කිවට තාම ඉස්සර වගෙ තමයි මහ ලොකු වෙනසක් නැ .....
    os එක දාගෙනම බලන්න ඔන , වින්ඩොව්ස් ලගින්වත් තියන්න බැ user expierience එක පැත්තෙන් ....
    වෙන වෙන දෙවල් අතින් linux හොද වුනාට user expierience අතින් නම් තාම මදි....

    සමාන්ය මනුස්සයෙක්ට ලෙසියෙන් වැඩක් කරගන්න බැ
    දෙයක් කරගන්න ගියම හුගක් වෙලාවට ෆෝරම් ගානෙයි, යූ ටියුබ් එකෙයි රිංග රිංග Os එක හද හද ඉන්න එකයි කරන්න තියෙන්නේ.


    එතකොටයි තෙරෙන්නෙ කොච්ච්ර මහන්සි වෙන්න ඔනද කියල
     

    kkroxc

    Well-known member
  • Oct 14, 2008
    3,256
    2,144
    113
    in Helll
    රැල්ලට ලිනක්ස් දාගන්න එපා.
    බේසික් කොමන්ඩ් ලයින් දන් නැතිනම් ඉගෙන ගන්නත් කැමති නැත්නම් දාගන්න එපා.
    අලුත් දෙයක් ඉගෙන ගන්න කැමති නැත්නම් දාගන්න එපා.
    වින්ඩෝස් සහ තමන් පාවිච්චි කරන අනිත් සොෆ්ට්වෙයාර් සල්ලි දීලා ගන්න පුළුවන් නම් දාගන්න එපා.
    පයිරෙට් සොෆ්ට්වැයාර් දාගෙන හැක් වුණාට කාමක් නැත්නම් ලින්ක්ස් දාගන්න එපා.

    ඔයා අයි ටී සම්බන්ධ දෙයක් ඉගෙන ගන්න කෙනෙක් නම් ලින්ක්ස් දාගන්න.
    අලුත් දෙයක් ඉගෙන ගන්න අලුත් දේවල් ගැන කුතුහලයක් තියනවාම් ලින්ක්ස් දාගන්න.
    ඔයා ලින්ක්ස් ගැන කිසිම දෙයක් දන් නැත්නම් පොඩි කට්ටක් කන්න වෙනවා මුලින් හැබැයි මුලින් ඉගෙන ගන්න දේවල් මාර වටිනවා
     

    massina

    Active member
  • වැල බලන අයට හොඳ ලිනක්ස් බේස්ඩ් ඕඑස් එක මොකක්ද
    Tails OS
    Total privacy oriented!

    Screenshot from 2021-04-20 12-37-52.png


    රැල්ලට ලිනක්ස් දාගන්න එපා.
    බේසික් කොමන්ඩ් ලයින් දන් නැතිනම් ඉගෙන ගන්නත් කැමති නැත්නම් දාගන්න එපා.
    අලුත් දෙයක් ඉගෙන ගන්න කැමති නැත්නම් දාගන්න එපා.
    වින්ඩෝස් සහ තමන් පාවිච්චි කරන අනිත් සොෆ්ට්වෙයාර් සල්ලි දීලා ගන්න පුළුවන් නම් දාගන්න එපා.
    පයිරෙට් සොෆ්ට්වැයාර් දාගෙන හැක් වුණාට කාමක් නැත්නම් ලින්ක්ස් දාගන්න එපා.

    ඔයා අයි ටී සම්බන්ධ දෙයක් ඉගෙන ගන්න කෙනෙක් නම් ලින්ක්ස් දාගන්න.
    අලුත් දෙයක් ඉගෙන ගන්න අලුත් දේවල් ගැන කුතුහලයක් තියනවාම් ලින්ක්ස් දාගන්න.
    ඔයා ලින්ක්ස් ගැන කිසිම දෙයක් දන් නැත්නම් පොඩි කට්ටක් කන්න වෙනවා මුලින් හැබැයි මුලින් ඉගෙන ගන්න දේවල් මාර වටිනවා
    Well said :love: (y) :yes:
    ------ Post added on Apr 20, 2021 at 12:45 PM
     

    kp_man

    Well-known member
  • Jan 2, 2014
    530
    412
    63
    Negombo
    Linux යූස් කරන උන් නම් මනුස්සයො වෙන්න බෑ බං.

    කරන වැඩේ පැත්තක තියල, ෆෝරම් ගානෙයි, යූ ටියුබ් එකෙයි රිංග රිංග Os එක හද හද ඉන්න එකයි කරන්න තියෙන්නේ.

    අවුරුදු ගානකින් ට්‍රයි කරේ. ඉස්සර වගේමයි කිසි ප්‍රගතියක් නෑ. තනිකර ගූ ගොඩක්. තාමත්.
    Harakek