කෙල්ලගෙන්/වයිෆ් ගෙන් ගුටිකාලා තියෙනවද?

navi

Well-known member
  • Oct 4, 2006
    2,913
    334
    83
    මෙහෙමයි වැඩෙ වෙන්නෙ බදින්න කලින් කෙල්ලයි කොල්ලයි දවසට පැය 4 එකට ඉන්නවා උපරිම බැන්දට පස්සෙ පැය 24 සතියට දවස් 7 එතකොට ප්‍රශ්න ඇති වෙන්නෙ නැත්නම් පුදුමයි හැබැයි ගුටි කන ලෙවල් එකට යන්නෙ නැ බනුම් නම් අහන්න වෙනවා එව සමන්යයි
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    යාලු වෙලා අවුරුදු 9 ක් ඉවරයි බං. ඔය කාලේ හොඳටම ඇති පොඩ්ඩක් හරි යකාගේ හැටි කියන්න.

    ඊයෙත් මම ගෙදර ගිහින් නුවර එන්න යද්දි කාර් එක ගාවට ඇවිත් කකුල් දෙක අල්ලලා වැන්දා අවුරුද්දට එන්න වෙන්නෙ නෑනේ කියලා.
    This is so wired. 😂 Why people are not natural. These kinds of ones are the ones so dangerous.

    ඔහොම වැන්ද එකියක් එක්ක අවුරුදු 7 කට පස්සේ සම්බන්දෙ නවත්තන්න උනා මට. උඹට වැඩිපුර 2යි නේ වැඳලා තියෙන්නේ. ඔහොම වැඳගෙන පලයන්කෝ... 😁 :ROFLMAO:
    That's the same I'm telling these are the most dangerous people. Udin santhu waraya yatin inne yaka. 😂
    ------ Post added on Apr 21, 2021 at 11:18 AM
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,818
    21,140
    113
    adala nene
    යාලු වෙලා අවුරුදු 9 ක් ඉවරයි බං. ඔය කාලේ හොඳටම ඇති පොඩ්ඩක් හරි යකාගේ හැටි කියන්න.

    ඊයෙත් මම ගෙදර ගිහින් නුවර එන්න යද්දි කාර් එක ගාවට ඇවිත් කකුල් දෙක අල්ලලා වැන්දා අවුරුද්දට එන්න වෙන්නෙ නෑනේ කියලා.
    අඩෝ උබ නේද අර දෙවනි ඉනිම ලියන සමන් එදිරිමුනියා :rolleyes: :rolleyes:
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    අවුරුද්දට නෑදෑයෝ ආව වෙලාවක කුස්සියේදී පුක මිරිකලා පාරක් කැවා... එවෙලේනම් තදවෙලා තමා
    E aadaretane matto
    Koniththanawa. Engapura pellam. mm Den lapa muuna wage.
    Ses karaddi wennathi
    ගුටිකන සින් ටිකක් කියවන්න ආවේ
    එත් මේක ත්‍රෙඩ් එක සුජීවගේ කතාවක් වගේ වෙලා
    Eeknm atta 😁
     
    • Haha
    Reactions: Ragna_SL

    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    යාලු වෙලා අවුරුදු 9 ක් ඉවරයි බං. ඔය කාලේ හොඳටම ඇති පොඩ්ඩක් හරි යකාගේ හැටි කියන්න.

    ඊයෙත් මම ගෙදර ගිහින් නුවර එන්න යද්දි කාර් එක ගාවට ඇවිත් කකුල් දෙක අල්ලලා වැන්දා අවුරුද්දට එන්න වෙන්නෙ නෑනේ කියලා.
    wayasa keeyada ban ubalage ?
    uba joke ekata neda mewa kiyanne ?
     
    • Like
    Reactions: Mohowk

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,365
    113
    wayasa keeyada ban ubalage ?
    uba joke ekata neda mewa kiyanne ?
    මට 31 මේ අවුරුද්දට 32 යි කෙල්ලට 27 යි.
    කිසිම බොරුවක් නැත.ආතල් එකට දාපු එකකුත් නෙමෙයි.
    කෙල්ල ආගම දහමට බර පාඩුවේ ඉන්න කෙල්ලෙක්.
    පාට්නර් කෙනෙක් තෝරද්දි මම ජීව්තේ බලපොරොත්තු උනේ මගේ අම්මා වගේ කෙල්ලෙක්. එහෙම කෙනෙක් තමයි කොහොමහරි හම්බු උනෙත් අසාර්තක සම්බන්ධතා දෙකකට පස්සේ. කැම්පස් එකේ අතු ගාන ගෑණු කෙනාට අවිරුද්දට ඇඳුම් ගන්න කියලා සල්ලි දෙන්න හැම මනුස්සයම හිත දියුණු කරලා නෑ. කොච්චරක් වැඩ තිබ්බත් ඉරිදා දවසට දහම් පාසල් ගිහින් පොඩි උන්ට උගන්වන්න හැමෝම හිත දියුණු කරලා නෑ. නමුත් නංගි එහෙමයි. ඔතනින් එහාට එයාගේ හොඳ කියලා තේරුමක් නෑ. හැබැයි එකක් එහෙම කෙල්ලොත් ඉන්නවා මේ ලෝකේ. එවුන් ඉතින් බස් හෝල්ට් වල, ටික්ටොක් වල, ඉන්ස්ටාග්‍රම් වල හොයාගන්න අමාරුයි.

    මට වෙන අෆෙයාර්ස් තිබිල නැතුවත් නෙමෙයි බං. මම ගෑණු ගැන නොදන්නවත් නෙමෙයි.
    ලංකාවේ හොඳම යුනිවර්සිටි එකක පොශ් කියන ගෑණු එක්ක මම කැම්පස් ලයිෆ් එක ගෙව්වේ. ඔයිට කලින් දෙන්නෙක් හිටියා.
    මේ ත්‍රෙඩ් එකේ මට " Ha Ha" react දාපු ගොඩක් අය IT jobs කරන දවසම කම්පියුටර් එක ගාව ඉන්න බුවාලා. ඒ අයගෙ කෝට්ස් සහ උපදෙස් මට අදාලම නැත.

    Gini bombayakta set wenna wage hadanne. Wadina eken minssu maninna puluwannam hapoiiii😂😂😂
    Thank you for your compliment. Cheers... 😂😂😂
    ------ Post added on Apr 21, 2021 at 2:48 PM

    අඩෝ උබ නේද අර දෙවනි ඉනිම ලියන සමන් එදිරිමුනියා :rolleyes: :rolleyes:
    ජෝක් එකට ගත්තට මම කිසිම බොරුවක් කියලා නෑ බං.
    කියපු ඔක්කොම ඇත්ත. ආගම දහමට බර නිවිච්ච කෙල්ලෙක්.
    ------ Post added on Apr 21, 2021 at 2:49 PM

    This is so wired. 😂 Why people are not natural. These kinds of ones are the ones so dangerous.

    That's the same I'm telling these are the most dangerous people. Udin santhu waraya yatin inne yaka. 😂
    ------ Post added on Apr 21, 2021 at 11:18 AM
    Ok will see. You are having a brain so that I am. I know to select people according to my preference. So my dear your experience and opinion inconclusive to me. 👍👍at last but not least; keep trying I don't give a damn fk.
    ------ Post added on Apr 21, 2021 at 2:52 PM
     
    Last edited:

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,495
    113
    In the eyes of my girl
    මම දන්නා අයිය කෙනෙක් ඉන්නවා ඔහොම ඉන්න
    බැදලා ළමයි 2 ඉන්නවා අවුරුදු 25 වගේ බැදලා
    ගෙදර යන්න පරක්කු උනොත් අල්ලාගෙන ගහනවා මුට අත පැය හුර්නවා
    අපිට ඇවිල්ල පෙන්නනවා නියපොතු පාරවල්
    ගැනිට අතක් උස්සල නැ අද වෙනකන්

    ගනිගේ ඔය වැඩ නිසාම පොර වෙන ගැනු එක්ක කතා කරන්න හරි ආසයි
    බඩු ගහන්න යන්නෙත් නැ හැබැයි කතා කරනවා ගැනු එක්ක උදව් කරනවා
    ඕව අහු උනාම ගැනී ගහනවා ළමයි 2 එකතු කරන පලු යන්න

    මේ ලගදි ඉවසල බැරිම තැන මිනිහ ගෙදරින් ගියා සතියක් වගේ වෙන තැනක හිටිය
    අපි ගිහින් කතා කරලා සේටල් කළා පව් කියල හිතුන පොර ගැන
    ගැනිට රෙවිල හිටියේ ඒ සතියෙම
    දැන් නම් හොද්ටින් ඉන්නවා මම හිතන්නේ
    එත් ගුටි කන් එක නම් නවතින එකක් නැ

    අමුතුම ජිවිත තියෙන්නේ මිනිසුන්ට
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,685
    13,449
    113
    මට 31 මේ අවුරුද්දට 32 යි කෙල්ලට 27 යි.
    කිසිම බොරුවක් නැත.ආතල් එකට දාපු එකකුත් නෙමෙයි.
    කෙල්ල ආගම දහමට බර පාඩුවේ ඉන්න කෙල්ලෙක්.
    පාට්නර් කෙනෙක් තෝරද්දි මම ජීව්තේ බලපොරොත්තු උනේ මගේ අම්මා වගේ කෙල්ලෙක්. එහෙම කෙනෙක් තමයි කොහොමහරි හම්බු උනෙත් අසාර්තක සම්බන්ධතා දෙකකට පස්සේ. කැම්පස් එකේ අතු ගාන ගෑණු කෙනාට අවිරුද්දට ඇඳුම් ගන්න කියලා සල්ලි දෙන්න හැම මනුස්සයම හිත දියුණු කරලා නෑ. කොච්චරක් වැඩ තිබ්බත් ඉරිදා දවසට දහම් පාසල් ගිහින් පොඩි උන්ට උගන්වන්න හැමෝම හිත දියුණු කරලා නෑ. නමුත් නංගි එහෙමයි. ඔතනින් එහාට එයාගේ හොඳ කියලා තේරුමක් නෑ. හැබැයි එකක් එහෙම කෙල්ලොත් ඉන්නවා මේ ලෝකේ. එවුන් ඉතින් බස් හෝල්ට් වල, ටික්ටොක් වල, ඉන්ස්ටාග්‍රම් වල හොයාගන්න අමාරුයි.

    මට වෙන අෆෙයාර්ස් තිබිල නැතුවත් නෙමෙයි බං. මම ගෑණු ගැන නොදන්නවත් නෙමෙයි.
    ලංකාවේ හොඳම යුනිවර්සිටි එකක පොශ් කියන ගෑණු එක්ක මම කැම්පස් ලයිෆ් එක ගෙව්වේ. ඔයිට කලින් දෙන්නෙක් හිටියා.
    මේ ත්‍රෙඩ් එකේ මට " Ha Ha" react දාපු ගොඩක් අය IT jobs කරන දවසම කම්පියුටර් එක ගාව ඉන්න බුවාලා. ඒ අයගෙ කෝට්ස් සහ උපදෙස් මට අදාලම නැත.

    Thank you for your compliment. Cheers... 😂😂😂
    ------ Post added on Apr 21, 2021 at 2:48 PM

    ජෝක් එකට ගත්තට මම කිසිම බොරුවක් කියලා නෑ බං.
    කියපු ඔක්කොම ඇත්ත. ආගම දහමට බර නිවිච්ච කෙල්ලෙක්.
    ------ Post added on Apr 21, 2021 at 2:49 PM

    Ok will see. You are having a brain so that I am. I know to select people according to my preference. So my dear your experience and opinion inconclusive to me. 👍👍at last but not least; keep trying I don't give a damn fk.
    ------ Post added on Apr 21, 2021 at 2:52 PM
    දෙන්නත් එක්ක එකතුවෙලා පන්සලක් දාගනින් මචන්

    joke එකක් කරේ
    උබ වැරදි ට්‍රේඩ් එකක කමෙන්ට් කරලා තියෙන්නේ
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,906
    18,778
    113
    ගෑනු සේරම වගේ බේසික් ටික නම් එකයි කියන එකේ ඇත්තක් තියනව. හැබැයි කොලිටිස් සේරම එක වෙන්නෙ නෑ. බලු උත් අතර හොද කෙල්ලොත් ඉන්නව
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,365
    113
    දෙන්නත් එක්ක එකතුවෙලා පන්සලක් දාගනින් මචන්

    joke එකක් කරේ
    උබ වැරදි ට්‍රේඩ් එකක කමෙන්ට් කරලා තියෙන්නේ
    මම වැරදි ත්‍රෙඩ් එකක කමෙන්ට් කරලා නෑ බ්‍රෝ. ත්‍රෙඩ් එකේ ටොපික් එක මෙන්න මේක "කෙල්ලගෙන්/වයිෆ් ගෙන් ගුටිකාලා තියෙනවද?"

    මම ඒකට දාපු මුල්ම කමෙන්ට් එක කෝට් කරලා දාපු රිප්ලයි එකට තමයි කට්ටිය නැට්ට පාගගෙන තවම දඟලන්නේ. ඒකට මට කරන්න දෙයක් නෑ.

    සිංහලුන්ගේ ජානවලින්ම එන ලෙඩක් තියෙනවා තව එකෙක්ට කෙළවෙනකන් ආසාවෙන් බලන් ඉන්න එක. අනේද කියන්නේ ඒක නම් මේ ත්‍රෙඩ් එකෙත් මදි නොකියන්න තියෙනවා.
     
    Voldemort Bro

    Well-known member
  • Jan 1, 2020
    10,068
    13,940
    113
    126
    Hogwarts
    මට 31 මේ අවුරුද්දට 32 යි කෙල්ලට 27 යි.
    කිසිම බොරුවක් නැත.ආතල් එකට දාපු එකකුත් නෙමෙයි.
    කෙල්ල ආගම දහමට බර පාඩුවේ ඉන්න කෙල්ලෙක්.
    පාට්නර් කෙනෙක් තෝරද්දි මම ජීව්තේ බලපොරොත්තු උනේ මගේ අම්මා වගේ කෙල්ලෙක්. එහෙම කෙනෙක් තමයි කොහොමහරි හම්බු උනෙත් අසාර්තක සම්බන්ධතා දෙකකට පස්සේ. කැම්පස් එකේ අතු ගාන ගෑණු කෙනාට අවිරුද්දට ඇඳුම් ගන්න කියලා සල්ලි දෙන්න හැම මනුස්සයම හිත දියුණු කරලා නෑ. කොච්චරක් වැඩ තිබ්බත් ඉරිදා දවසට දහම් පාසල් ගිහින් පොඩි උන්ට උගන්වන්න හැමෝම හිත දියුණු කරලා නෑ. නමුත් නංගි එහෙමයි. ඔතනින් එහාට එයාගේ හොඳ කියලා තේරුමක් නෑ. හැබැයි එකක් එහෙම කෙල්ලොත් ඉන්නවා මේ ලෝකේ. එවුන් ඉතින් බස් හෝල්ට් වල, ටික්ටොක් වල, ඉන්ස්ටාග්‍රම් වල හොයාගන්න අමාරුයි.

    මට වෙන අෆෙයාර්ස් තිබිල නැතුවත් නෙමෙයි බං. මම ගෑණු ගැන නොදන්නවත් නෙමෙයි.
    ලංකාවේ හොඳම යුනිවර්සිටි එකක පොශ් කියන ගෑණු එක්ක මම කැම්පස් ලයිෆ් එක ගෙව්වේ. ඔයිට කලින් දෙන්නෙක් හිටියා.
    මේ ත්‍රෙඩ් එකේ මට " Ha Ha" react දාපු ගොඩක් අය IT jobs කරන දවසම කම්පියුටර් එක ගාව ඉන්න බුවාලා. ඒ අයගෙ කෝට්ස් සහ උපදෙස් මට අදාලම නැත.

    Thank you for your compliment. Cheers... 😂😂😂
    ------ Post added on Apr 21, 2021 at 2:48 PM

    ජෝක් එකට ගත්තට මම කිසිම බොරුවක් කියලා නෑ බං.
    කියපු ඔක්කොම ඇත්ත. ආගම දහමට බර නිවිච්ච කෙල්ලෙක්.
    ------ Post added on Apr 21, 2021 at 2:49 PM

    Ok will see. You are having a brain so that I am. I know to select people according to my preference. So my dear your experience and opinion inconclusive to me. 👍👍at last but not least; keep trying I don't give a damn fk.
    ------ Post added on Apr 21, 2021 at 2:52 PM
    Ube comments walata meke ewn dana reactions walatat ubata mala painawada bn?:lol::rolleyes:
     
    • Haha
    Reactions: Mohowk and Roxxy2K

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,365
    113
    Ube comments walata meke ewn dana reactions walatat ubata mala painawada bn?:lol::rolleyes:
    අපොයි නෑ. උඹ හිතුවද මට මොලේ අමාරුව කියල මේකේ ඉන්න ලපටි පොන්ස් ලා කියන එව්ව කෙයා කරන්න තරම් 😂😂

    එලකිරිය කියන්නෙ ලක්ශ ගනන් පඩි ගන්න, බඩු 7- 8 ගහපු, i8 V8 පදින, පයිය අඟල් 10 ක් විතට දිග උන් ඉන්න කමියුනිටි එකක්නේ බං. ඒ වගේ කමියුනිටි එකක මම පොඩි මිනිහෙක් බොහොම මට ඔය එකක්වත් නැති නිසා දැනට පඩිය ඇරෙන්න 😂

    ඔය ප්‍රශ්ණේ ඇහුවේ මගේ Maturity එක ආයෙ හොයන්නද උතුමානෙනි 😂😂😂

    හැබැයි එකක් මුන්ගේ කමෙන්ට්ස් දැකලා පට්ට සතුටක් නම් දැනෙනවා 😂😂😂