මෙහෙමයි වැඩෙ වෙන්නෙ බදින්න කලින් කෙල්ලයි කොල්ලයි දවසට පැය 4 එකට ඉන්නවා උපරිම බැන්දට පස්සෙ පැය 24 සතියට දවස් 7 එතකොට ප්‍රශ්න ඇති වෙන්නෙ නැත්නම් පුදුමයි හැබැයි ගුටි කන ලෙවල් එකට යන්නෙ නැ බනුම් නම් අහන්න වෙනවා එව සමන්යයි
This is so wired.යාලු වෙලා අවුරුදු 9 ක් ඉවරයි බං. ඔය කාලේ හොඳටම ඇති පොඩ්ඩක් හරි යකාගේ හැටි කියන්න.
ඊයෙත් මම ගෙදර ගිහින් නුවර එන්න යද්දි කාර් එක ගාවට ඇවිත් කකුල් දෙක අල්ලලා වැන්දා අවුරුද්දට එන්න වෙන්නෙ නෑනේ කියලා.
That's the same I'm telling these are the most dangerous people. Udin santhu waraya yatin inne yaka.ඔහොම වැන්ද එකියක් එක්ක අවුරුදු 7 කට පස්සේ සම්බන්දෙ නවත්තන්න උනා මට. උඹට වැඩිපුර 2යි නේ වැඳලා තියෙන්නේ. ඔහොම වැඳගෙන පලයන්කෝ...![]()
![]()
අඩෝ උබ නේද අර දෙවනි ඉනිම ලියන සමන් එදිරිමුනියායාලු වෙලා අවුරුදු 9 ක් ඉවරයි බං. ඔය කාලේ හොඳටම ඇති පොඩ්ඩක් හරි යකාගේ හැටි කියන්න.
ඊයෙත් මම ගෙදර ගිහින් නුවර එන්න යද්දි කාර් එක ගාවට ඇවිත් කකුල් දෙක අල්ලලා වැන්දා අවුරුද්දට එන්න වෙන්නෙ නෑනේ කියලා.

Gini bombayakta set wenna wage hadanne. Wadina eken minssu maninna puluwannam hapoiiiiඔබට දෙවි පිහිටයි බුදු සරණයි.. කවදා හරි ඈට දෙකත් ගලවන් යන්නේ![]()
![]()
![]()
![]()
![]()
![]()
E aadaretane mattoඅවුරුද්දට නෑදෑයෝ ආව වෙලාවක කුස්සියේදී පුක මිරිකලා පාරක් කැවා... එවෙලේනම් තදවෙලා තමා
Ses karaddi wennathiKoniththanawa. Engapura pellam. mm Den lapa muuna wage.
Eeknm attaගුටිකන සින් ටිකක් කියවන්න ආවේ
එත් මේක ත්‍රෙඩ් එක සුජීවගේ කතාවක් වගේ වෙලා
wayasa keeyada ban ubalage ?යාලු වෙලා අවුරුදු 9 ක් ඉවරයි බං. ඔය කාලේ හොඳටම ඇති පොඩ්ඩක් හරි යකාගේ හැටි කියන්න.
ඊයෙත් මම ගෙදර ගිහින් නුවර එන්න යද්දි කාර් එක ගාවට ඇවිත් කකුල් දෙක අල්ලලා වැන්දා අවුරුද්දට එන්න වෙන්නෙ නෑනේ කියලා.
මට 31 මේ අවුරුද්දට 32 යි කෙල්ලට 27 යි.wayasa keeyada ban ubalage ?
uba joke ekata neda mewa kiyanne ?
Thank you for your compliment. Cheers...Gini bombayakta set wenna wage hadanne. Wadina eken minssu maninna puluwannam hapoiiii![]()
ජෝක් එකට ගත්තට මම කිසිම බොරුවක් කියලා නෑ බං.අඩෝ උබ නේද අර දෙවනි ඉනිම ලියන සමන් එදිරිමුනියා![]()
![]()
Ok will see. You are having a brain so that I am. I know to select people according to my preference. So my dear your experience and opinion inconclusive to me.This is so wired.Why people are not natural. These kinds of ones are the ones so dangerous.
That's the same I'm telling these are the most dangerous people. Udin santhu waraya yatin inne yaka.
------ Post added on Apr 21, 2021 at 11:18 AM

දෙන්නත් එක්ක එකතුවෙලා පන්සලක් දාගනින් මචන්මට 31 මේ අවුරුද්දට 32 යි කෙල්ලට 27 යි.
කිසිම බොරුවක් නැත.ආතල් එකට දාපු එකකුත් නෙමෙයි.
කෙල්ල ආගම දහමට බර පාඩුවේ ඉන්න කෙල්ලෙක්.
පාට්නර් කෙනෙක් තෝරද්දි මම ජීව්තේ බලපොරොත්තු උනේ මගේ අම්මා වගේ කෙල්ලෙක්. එහෙම කෙනෙක් තමයි කොහොමහරි හම්බු උනෙත් අසාර්තක සම්බන්ධතා දෙකකට පස්සේ. කැම්පස් එකේ අතු ගාන ගෑණු කෙනාට අවිරුද්දට ඇඳුම් ගන්න කියලා සල්ලි දෙන්න හැම මනුස්සයම හිත දියුණු කරලා නෑ. කොච්චරක් වැඩ තිබ්බත් ඉරිදා දවසට දහම් පාසල් ගිහින් පොඩි උන්ට උගන්වන්න හැමෝම හිත දියුණු කරලා නෑ. නමුත් නංගි එහෙමයි. ඔතනින් එහාට එයාගේ හොඳ කියලා තේරුමක් නෑ. හැබැයි එකක් එහෙම කෙල්ලොත් ඉන්නවා මේ ලෝකේ. එවුන් ඉතින් බස් හෝල්ට් වල, ටික්ටොක් වල, ඉන්ස්ටාග්‍රම් වල හොයාගන්න අමාරුයි.
මට වෙන අෆෙයාර්ස් තිබිල නැතුවත් නෙමෙයි බං. මම ගෑණු ගැන නොදන්නවත් නෙමෙයි.
ලංකාවේ හොඳම යුනිවර්සිටි එකක පොශ් කියන ගෑණු එක්ක මම කැම්පස් ලයිෆ් එක ගෙව්වේ. ඔයිට කලින් දෙන්නෙක් හිටියා.
මේ ත්‍රෙඩ් එකේ මට " Ha Ha" react දාපු ගොඩක් අය IT jobs කරන දවසම කම්පියුටර් එක ගාව ඉන්න බුවාලා. ඒ අයගෙ කෝට්ස් සහ උපදෙස් මට අදාලම නැත.
Thank you for your compliment. Cheers...
------ Post added on Apr 21, 2021 at 2:48 PM
ජෝක් එකට ගත්තට මම කිසිම බොරුවක් කියලා නෑ බං.
කියපු ඔක්කොම ඇත්ත. ආගම දහමට බර නිවිච්ච කෙල්ලෙක්.
------ Post added on Apr 21, 2021 at 2:49 PM
Ok will see. You are having a brain so that I am. I know to select people according to my preference. So my dear your experience and opinion inconclusive to me.at last but not least; keep trying I don't give a damn fk.
------ Post added on Apr 21, 2021 at 2:52 PM
මම වැරදි ත්‍රෙඩ් එකක කමෙන්ට් කරලා නෑ බ්‍රෝ. ත්‍රෙඩ් එකේ ටොපික් එක මෙන්න මේක "කෙල්ලගෙන්/වයිෆ් ගෙන් ගුටිකාලා තියෙනවද?"දෙන්නත් එක්ක එකතුවෙලා පන්සලක් දාගනින් මචන්
joke එකක් කරේ
උබ වැරදි ට්‍රේඩ් එකක කමෙන්ට් කරලා තියෙන්නේ
Ube comments walata meke ewn dana reactions walatat ubata mala painawada bn?මට 31 මේ අවුරුද්දට 32 යි කෙල්ලට 27 යි.
කිසිම බොරුවක් නැත.ආතල් එකට දාපු එකකුත් නෙමෙයි.
කෙල්ල ආගම දහමට බර පාඩුවේ ඉන්න කෙල්ලෙක්.
පාට්නර් කෙනෙක් තෝරද්දි මම ජීව්තේ බලපොරොත්තු උනේ මගේ අම්මා වගේ කෙල්ලෙක්. එහෙම කෙනෙක් තමයි කොහොමහරි හම්බු උනෙත් අසාර්තක සම්බන්ධතා දෙකකට පස්සේ. කැම්පස් එකේ අතු ගාන ගෑණු කෙනාට අවිරුද්දට ඇඳුම් ගන්න කියලා සල්ලි දෙන්න හැම මනුස්සයම හිත දියුණු කරලා නෑ. කොච්චරක් වැඩ තිබ්බත් ඉරිදා දවසට දහම් පාසල් ගිහින් පොඩි උන්ට උගන්වන්න හැමෝම හිත දියුණු කරලා නෑ. නමුත් නංගි එහෙමයි. ඔතනින් එහාට එයාගේ හොඳ කියලා තේරුමක් නෑ. හැබැයි එකක් එහෙම කෙල්ලොත් ඉන්නවා මේ ලෝකේ. එවුන් ඉතින් බස් හෝල්ට් වල, ටික්ටොක් වල, ඉන්ස්ටාග්‍රම් වල හොයාගන්න අමාරුයි.
මට වෙන අෆෙයාර්ස් තිබිල නැතුවත් නෙමෙයි බං. මම ගෑණු ගැන නොදන්නවත් නෙමෙයි.
ලංකාවේ හොඳම යුනිවර්සිටි එකක පොශ් කියන ගෑණු එක්ක මම කැම්පස් ලයිෆ් එක ගෙව්වේ. ඔයිට කලින් දෙන්නෙක් හිටියා.
මේ ත්‍රෙඩ් එකේ මට " Ha Ha" react දාපු ගොඩක් අය IT jobs කරන දවසම කම්පියුටර් එක ගාව ඉන්න බුවාලා. ඒ අයගෙ කෝට්ස් සහ උපදෙස් මට අදාලම නැත.
Thank you for your compliment. Cheers...
------ Post added on Apr 21, 2021 at 2:48 PM
ජෝක් එකට ගත්තට මම කිසිම බොරුවක් කියලා නෑ බං.
කියපු ඔක්කොම ඇත්ත. ආගම දහමට බර නිවිච්ච කෙල්ලෙක්.
------ Post added on Apr 21, 2021 at 2:49 PM
Ok will see. You are having a brain so that I am. I know to select people according to my preference. So my dear your experience and opinion inconclusive to me.at last but not least; keep trying I don't give a damn fk.
------ Post added on Apr 21, 2021 at 2:52 PM

අපොයි නෑ. උඹ හිතුවද මට මොලේ අමාරුව කියල මේකේ ඉන්න ලපටි පොන්ස් ලා කියන එව්ව කෙයා කරන්න තරම්Ube comments walata meke ewn dana reactions walatat ubata mala painawada bn?![]()