යාලුවනේ පොළොන්නරුවේ පුජා නගරයේ බලන්න පටන් ගන්න ඕනේ පුරාවිද්‍යා ස්ථාන වල පිවිසීම් දොරටුව ලග ඉදන් නේද
එතන ඉදන් හැම තැනටම වාහනේ යන්න දෙනවද , එතකොට ගල් විහාරේ වගේ යන්න වෙනම ටිකට් ගන්න ඕනෙද
තව දෙයක් පුරාවිද්‍යා ස්ථාන වල පිවිසීම් දොරටුව ලගින් ගන්න ටිකක් එක හැම තැනම වාහන පාර්ක් කරන්න පුලුවන්ද
නැත්නම් තැන් තැන් වල පාර්ක් කරන්න වේනම් අය කරනවද
තව දෙයක් උදේට දවල්ට රෑට කෑම කන්න හොද තැන් ටිකකුත් කියන්න
සදරනවා වස විස නැතිව කන්න පුළුවන්
අපි නැවතිලා ඉන්න හදන තැන ගල් විහාරෙට ගොඩක් ලගයි එතකොට ගල් විහාරෙන් පටන් ගන්න බැරිද ටිකට් ගන්න Museum එකට ගිහින් එතන ඉදලම එන්න ඕනෙද
------ Post added on Apr 22, 2021 at 10:55 AM

Last edited: