අපේ ගමේ පරණම ගේ තියෙන්නෙ අපිට

AnuradhaRa

Well-known member
  • හුණු අළු බිත්ති තියෙන්නෙ. ඇණයක්වත් ගහන්ඩ බෑ පදාසයක්ම කඩල යනව
    ෆයිබර් දෙන්ඩ ආපු එවුන් ආපහු ගියා ලූප් නෑ කියල
    ඒත් මට සැකයි මේ කකුල් මඩුවටද අපි ෆයිබර් දෙන්ඩ ආවෙ කියල, උන් හැරිල ගියා කියල
    අපි මොනා කරන්ඩද කෝල් එකකින් බලෙන්ම ෆයිබර් ඇඟේ ගැහුවට
     

    AnuradhaRa

    Well-known member
  • Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,505
    25,807
    113
    සන්තෝස වෙයන්...ඉඩමක් ගෙයක් තියෙන එකට.මේකේ කොට කොට ඉන්න වෙලා, ඔය පලුදු හදා ගනින්....ටික ටික.

    ගේ පරණ එක හොඳයි , ඇතුලේ සීතල ඇති.අලුතෙන් හදන ගෙවල් පෝරණු වගේ.
    ඇත්තටම මිනිස්සු ලෝකෙට පේන්න ගෙවල් හදන්නේ දුක් විඳින්න ද?
     

    Darkseid

    Well-known member
  • Apr 30, 2018
    3,765
    3,546
    113
    හුණු අළු බිත්ති තියෙන්නෙ. ඇණයක්වත් ගහන්ඩ බෑ පදාසයක්ම කඩල යනව
    ෆයිබර් දෙන්ඩ ආපු එවුන් ආපහු ගියා ලූප් නෑ කියල
    ඒත් මට සැකයි මේ කකුල් මඩුවටද අපි ෆයිබර් දෙන්ඩ ආවෙ කියල, උන් හැරිල ගියා කියල
    අපි මොනා කරන්ඩද කෝල් එකකින් බලෙන්ම ෆයිබර් ඇඟේ ගැහුවට
    boru danna epa ban wagon r ekak thiyenawane
     
    • Wow
    Reactions: AnuradhaRa

    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,777
    19,734
    113
    ඔන්න ඔන්න කෙනෙක් fiber ලයින් එකක මුවාවෙන් හිගා පාරක් කාගෙන යන්න ඇවිත් කියල මට නිකන් ලාවට පෙනීගෙන යනව :yes:
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,450
    75,172
    113
    තුන්මං හින්දියෙම ගෙදර
    රතු පාට තාප්පෙ, කළුපාට ගේට්ටුව
    This one?

    1333.JPG