International School or Government school?

International School or Government school?

  • Government school

  • International School


Results are only viewable after voting.

Vandey

Well-known member
  • Aug 9, 2014
    3,015
    1,631
    113
    සින්හලු, උබලා ලමයා දාන්නේ International School ද? Government school ද?
     
    • Like
    Reactions: Solo Rider

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    23,525
    45,727
    113
    මේ දවස්වල ඉන්ටර්නැෂනල් දාල වැඩක් නෑ..කොරෝන නිසා වැහුවොත් නිකන් සල්ලි ගෙවන්න වෙයි..අපිට ගිය අවුරුද්දෙම ඒක වුනා..ඊට පස්සෙ අස් කරන් government ඵකකට දැම්මා..අනික ඉන්ටර්නැෂනල් දානවනම් හොඳ ඵකකට දාන්න ඕන..ඵහෙම නැතුව වැඩක් නෑ.
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,186
    25,330
    113
    කැලේ සුද්ද කරන්න, පේන්ට් කරන්න යන්න වෙළාව තියෙනව ද බන් ආන්ඩුවේ ඉස්කෝල වල.
     

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,728
    9,045
    113
    ආනන්ද/රෝයල්/තෝමස්/ට්‍රිනිටි/රිච්මන්ඩ්/විසාකා/ලේඩීස් කොලේජ් ටික vs CIS එක අතරෙ තෝරාගැනීමක් කරන්න තිබ්බත් මම යවන්නෙ අර මුල් සෙට් එකේ ස්ටේට් ස්කූල් එකකට. හිතේ සැකයක් නැතුව ළමයෙක්ව බාර දෙන්න පුලුවන්. ඒවයෙ තියෙන සමහර අඩු ලුහුඩු කම් උනත් යම් යම් විදි වලින් කන්ස්ට්‍රක්ටිව් වෙනව මනුස්සයෙක්ට. හැබැයි ඒ tier එකේ රජයෙ පාසැල් විතරයි.