Engineers' Salary?

Gwynbleidd

Well-known member
  • Aug 7, 2020
    11,802
    22,072
    113
    Kaer Morhen
    thewitcher.com
    Ape Island 2nd and batch top civil.(same person)
    @hancok dannawa athine ehema kiwwama. 😉

    But e widiyata maninna yana eka tamai modama wade. U kamathi eka u kare. Uta awlak une na eken. Uta tiyena chance anith ayata labenneth na. Degreeyen passe kelinma Cambridge eke PhD. Padiya gana u echchara care karanne nathuwa athi.

    E nisa adumagane industry eke 80% kage salaries and living conditions balanna. Boru kiyana un wadiy lajjawata. Man danne na eke mokakda lajja wenna tiyenne kiyala. Rate hari haman industry ekak nathi eka rate waradda.
    2010 AL ? Sumudu ayya ganad kynne. pora nn leca ne dn mora. giya sathiyeth set una :lol:
     
    • Like
    Reactions: shenat

    Albert Appuhami

    Well-known member
  • Dec 10, 2020
    558
    769
    93
    හිතන තරම් සුන්දර නෑ බන්. මම මිකැනිකල් ඉන්ජිනියර් කෙනෙක්.. මම ජොබ් එකක් කරන්නෙත් නෑ බන්.. ඔන්ලයින් ගේමක් ගහන් ඉන්නේ...
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,181
    1
    13,060
    113
    Gotham City

    2010 ඒ ලෙවල් ද ?
    ඒ අවුරුද්දෙ අයිලන්ඩ් ෆර්ස්ට් සෙකන්ඩ් දෙකම සොලාගෙ .
    හේරත් කියලා බුවෙක් අයිලන්ඩ් සෙකන්ඩ්
    ඌ ගැනද උඹ ඔය කියන්නෙ ?
    හේරත් කරෙ සිවිල් මතක විදියට .
     
    • Like
    Reactions: shenat

    shenat

    Well-known member
  • May 13, 2007
    57,865
    86,065
    113
    ආශ්චර්යමත් රටක
    2010 AL ? Sumudu ayya ganad kynne. pora nn leca ne dn mora. giya sathiyeth set una :lol:

    Ow bn.

    හිතන තරම් සුන්දර නෑ බන්. මම මිකැනිකල් ඉන්ජිනියර් කෙනෙක්.. මම ජොබ් එකක් කරන්නෙත් නෑ බන්.. ඔන්ලයින් ගේමක් ගහන් ඉන්නේ...

    Penawane.
    E dawas wala mec karapu samahara yaluwo hitiya awurudu 2k gihillath padiya 65000 yi. 😑
    Dan kohomada danne na. Civil ayath hitiya awuruddak yanakan 65000.

    2010 ඒ ලෙවල් ද ?
    ඒ අවුරුද්දෙ අයිලන්ඩ් ෆර්ස්ට් සෙකන්ඩ් දෙකම සොලාගෙ .
    හේරත් කියලා බුවෙක් අයිලන්ඩ් සෙකන්ඩ්
    ඌ ගැනද උඹ ඔය කියන්නෙ ?
    හේරත් කරෙ සිවිල් මතක විදියට .
    Ow bn. U tamai
     
    • Like
    Reactions: dilann

    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,606
    1
    6,319
    113
    Oya tiken nam mokata yannada kiyala mata kiyanna amarui. Kamathi eka karapan kamattak tiyena eka. Anith aya kiyana dewal walin kamatta hadaganna epa. Mokada hari dewal ahanna labenawa adui.

    Ekakata wath wishesha kamattak natnam CS, tronic, electrical wage ekak karala CS pattata yana eka tama mata nam pena hodama wade.
    danatanm mechanical & manufacturing(production) 2n ekk thorgnna hithn innee....

    හිතන තරම් සුන්දර නෑ බන්. මම මිකැනිකල් ඉන්ජිනියර් කෙනෙක්.. මම ජොබ් එකක් කරන්නෙත් නෑ බන්.. ඔන්ලයින් ගේමක් ගහන් ඉන්නේ...
    affa.. mko scene eka... mechanical engineering krpu knkt online bahinvnm mona wge wdada krnn plwn..🧐🧐
     
    • Like
    Reactions: Albert Appuhami

    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,623
    2,327
    113
    Ape Island 2nd and batch top civil.(same person)
    @hancok dannawa athine ehema kiwwama. 😉

    But e widiyata maninna yana eka tamai modama wade. U kamathi eka u kare. Uta awlak une na eken. Uta tiyena chance anith ayata labenneth na. Degreeyen passe kelinma Cambridge eke PhD. Padiya gana u echchara care karanne nathuwa athi.

    E nisa adumagane industry eke 80% kage salaries and living conditions balanna. Boru kiyana un wadiy lajjawata. Man danne na eke mokakda lajja wenna tiyenne kiyala. Rate hari haman industry ekak nathi eka rate waradda.
    mageth yaluwa :P pora kohomath salary eka care kranne nah hoda offers awa porage kamaththa. habei mara clear kiyala denawa
     
    • Like
    Reactions: shenat

    zuxian

    Active member
  • May 19, 2020
    161
    173
    43
    කොහොම උනත් හිතන තරම් සුන්දර නැ කියල විතරක් මතක් තියා ගනින්, ලක් එක තියෙනවනම් හොද එකක් සෙට් වෙයි නැත්තන් ඉතින් sorry තමා.
     
    • Sad
    Reactions: tha123

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,042
    113
    පිළි-ඇඳි-දොළ
    Ape Island 2nd and batch top civil.(same person)
    @hancok dannawa athine ehema kiwwama. 😉

    But e widiyata maninna yana eka tamai modama wade. U kamathi eka u kare. Uta awlak une na eken. Uta tiyena chance anith ayata labenneth na. Degreeyen passe kelinma Cambridge eke PhD. Padiya gana u echchara care karanne nathuwa athi.

    E nisa adumagane industry eke 80% kage salaries and living conditions balanna. Boru kiyana un wadiy lajjawata. Man danne na eke mokakda lajja wenna tiyenne kiyala. Rate hari haman industry ekak nathi eka rate waradda.
    phd karanna balan ena ekanam kisi awulak na, ape batch eketh innawa cambridge caltech idan hodama ewata phd set karan giya aya 17k withara. karala ehema nawathunama hari.caltech giya ekkananam ISS yana 1st sinhalaya wiime loku possibility ekak thiyanawa
     
    CondomWisdom

    Well-known member
  • Jul 11, 2020
    1,923
    2,659
    113
    ලංකාවේ engineering ගියොත් මතක ඇතුව මොන fied එකේ් උනත් Calss and GPA දාගනින්, මොකද ඊට පස්සේ job වලට ගිහින් එපා උනාම engineerinට පැත්තෙන්ම යන්න තියන එකම option එක Msc/Phd වලට ලෝකේ පිලිගත්ත,ඇත්ටම engineering තියෙන හොද විදේශීය කැම්පස් එකකට ගිහින් හරි හමන් විදියට ඉගෙන ගන්න එක.මෙහේ දන්න වැඩ ඔක්කම දාලා engineering ගියාට උඹලට ඉතුරු වෙන්නෙ Class and GPA විතරයි. නැතුව ලෝකේ engineering එක්ක engineering පැත්තෙන් ම හැපෙන්න අමාරුයි මෙහේ degree එකෙන්, ඔය CS/CIVIL වගේ field ඇරුණාම.
     
    Albert Appuhami

    Well-known member
  • Dec 10, 2020
    558
    769
    93
    danatanm mechanical & manufacturing(production) 2n ekk thorgnna hithn innee....

    affa.. mko scene eka... mechanical engineering krpu knkt online bahinvnm mona wge wdada krnn plwn..🧐🧐
    මට සෙට් උන ජොබ් හරිගියේ නෑ.. කැම්පස් යන කාලෙ ඉදන්ම මම ෆයිවර් යූටියුබ් කරා... ඒවම කරගෙන ඉන්නව බන්.. ජොබ් එකට යද්දි මම උදේ 5ට නැගිටිනවා ආයෙ රෑ 8ට වගේ එන්නේ... මට ඒක සෙට් නෑ.. ඒක නෙමෙයි බන් ජීවිතේ කියන්නෙ.. මැශින් ටිකක් එක්ක දවසෙන් හතරෙන් තුනක් ඉදල ගෙදර අය එක්ක ඉතුරු පොඩි වෙලාව ඉන්න මම ආස නෑ.. ඒ සැලරි එකනම් මට ඇතිඋනා.. ඒ උනාට මම ඊට වඩා ගානක් හොයනව මේවගෙන් ගෙදර අය එක්ක නිදහසේ ඉන්න ගමන්.. ගෙදර අය හොද අවබෝදයකින් ඉන්නත් ඕන. නැත්තම් කනක් ඇහිල ඉන්න නෑ ජොබ් කරපන් කියලා..

    danatanm mechanical & manufacturing(production) 2n ekk thorgnna hithn innee....

    affa.. mko scene eka... mechanical engineering krpu knkt online bahinvnm mona wge wdada krnn plwn..🧐🧐
    මිකැනිකල් දැනුම කිසිදෙයක් මම ඔන්ලයින් කරන්න ගියේ නෑ තාම. සොලිඩ්වර්ක්ස් වලින් වැඩක් ගන්න ඉන්නවා.. හැබැයි ඉගෙනගනිපු තියරි මම වෙන වෙන විදිහට පාවිච්චි කරනවා.. ඒ නිසා ඉගෙනගන්න එක අත අරින්න එපා කවුරුවත්
    ------ Post added on Apr 25, 2021 at 9:35 AM
     
    shenat

    Well-known member
  • May 13, 2007
    57,865
    86,065
    113
    ආශ්චර්යමත් රටක
    Material ekek nam Dubai gihin hodata hoyanawa. Civil kawruth giye na

    Podi mistake ekak une eke. Mama kiyanna giye civil kawuruwath kiyala. Mama dannawa ban wediya civil kawuruwath ehe gihin na kiyala. Mata nan kisima ekekwa matak wenne na wena batch ekaka wath. Passe matak una wena department kawuruwath middle East innawada kiyala ahalath na neda kiyala.

    Aniwaryen 1k 2k athi. 1000 kata kittu wena batch ekakin(ubalage eetath wadiy ne) 0.1% k wath ehe na kiyanne mokak hari hethuwak tiyenawane.

    Kattiya hithan inne middle East ehemath yanna puluwan kiyala. Contacts nathuwa ekath amarui. Anika mokak hari ekakata gihin katta awwe katta kanna mole amaruwak nane.
     
    • Like
    Reactions: hancok