ee moko ban un europe wage yanawada.. ithin middle east walata wada hodaineAhapanko uge batch eke kidenek innawada kiyala e ratawal wala.
Ape batch eke nam ekekwath matak wenne na.
QS un nam yanawa.
ee moko ban un europe wage yanawada.. ithin middle east walata wada hodaineAhapanko uge batch eke kidenek innawada kiyala e ratawal wala.
Ape batch eke nam ekekwath matak wenne na.
QS un nam yanawa.
Na ban ausi ara kohewath yanne na. Ithama tika denek canada yanawa ausi bari unama.pera nam goda denek innawalu. Wena ratawal walata yanne natte kohewath gihin lesiyen ehema job karanna ba. Anika visa ko?? IT karana ekekta wage job set karaganna ba lankawe idan. Keeyatawath ba. Mulu lankawenma out wena fresh civil graduates la 1% kata wath ehema ba. (At least 3-5 year experience tiyena ayata unath)ee moko ban un europe wage yanawada.. ithin middle east walata wada hodaine
ee mokada yako ee wela tiyenneNa ban ausi ara kohewath yanne na. Ithama tika denek canada yanawa ausi bari unama.pera nam goda denek innawalu. Wena ratawal walata yanne natte kohewath gihin lesiyen ehema job karanna ba. Anika visa ko?? IT karana ekekta wage job set karaganna ba lankawe idan. Keeyatawath ba. Mulu lankawenma out wena fresh civil graduates la 1% kata wath ehema ba. (At least 3-5 year experience tiyena ayata unath)
Ausi yanawa kiwweth job labila newei. Mokak hari kuli wedak hari karanna balagena tamai yanne. Degree eka nisa visa labena nisa. E giyapu ayagenuth adatath bagekata wath civil job na. Onna okai tatwe.
Apita owa kawuruwath kiwwe na e kale. Ekai me kiyanne aluthen ena unta penna.

ee mokada yako ee wela tiyenne
mama nam AL fail.. eth meka patta upset kathawakne..
ape university wala syllabus ekeda awla?
epa wenawa mewa ahuwama![]()
Na ban ausi ara kohewath yanne na. Ithama tika denek canada yanawa ausi bari unama.pera nam goda denek innawalu. Wena ratawal walata yanne natte kohewath gihin lesiyen ehema job karanna ba. Anika visa ko?? IT karana ekekta wage job set karaganna ba lankawe idan. Keeyatawath ba. Mulu lankawenma out wena fresh civil graduates la 1% kata wath ehema ba. (At least 3-5 year experience tiyena ayata unath)
Ausi yanawa kiwweth job labila newei. Mokak hari kuli wedak hari karanna balagena tamai yanne. Degree eka nisa visa labena nisa. E giyapu ayagenuth adatath bagekata wath civil job na. Onna okai tatwe.
Apita owa kawuruwath kiwwe na e kale. Ekai me kiyanne aluthen ena unta penna.
ape 4 denek withara job karanna singapore giya. thawa 4k wage aus giya. phd unnam uk usa hongkong japan aus loke wate innawaee moko ban un europe wage yanawada.. ithin middle east walata wada hodaine
Singapore job set unada ubala 4 tama? Anika Aus 4 ta?ape 4 denek withara job karanna singapore giya. thawa 4k wage aus giya. phd unnam uk usa hongkong japan aus loke wate innawa
ඌ ගගනගාමියෙක් ද ?phd karanna balan ena ekanam kisi awulak na, ape batch eketh innawa cambridge caltech idan hodama ewata phd set karan giya aya 17k withara. karala ehema nawathunama hari.caltech giya ekkananam ISS yana 1st sinhalaya wiime loku possibility ekak thiyanawa
civil bsc - space phdඌ ගගනගාමියෙක් ද ?
අපෙ එයරොස්පේස් ඩිග්‍රි නැහැ නෙ බන් ?
කොහොමද මෙහෙම වෙන්නෙ ?
demellu tika singapor giye. uda batch wala demalekma job hoyala deela. aus unnam graduate visa dala giye. unta nam civil related jobs labila man hithanne. TS eka gagaha yanawa dakka photo walaSingapore job set unada ubala 4 tama? Anika Aus 4 ta?
අහ් එහෙම සීන් එකක් .civil bsc - space phd
awrudu 5 ne inna one passport hadaganna. spacecraft pilot and ISS commander wage positions walata thama ex airforce aya ganne godakma. anik aya scientists la. caltech space - structural engineering phd ekak thiyan astronaut program ekata apply karanna witharai thiyanne. interview karala ganne. payload specialist wage ewata yanna puluwanඅහ් එහෙම සීන් එකක් .
එත් බන් ISS එකට යන්න නම් උගත් කම විතරක් මෙ නෙමෙ නේද ?
වෙනම ට්‍රෙනින් එකකුත් ගන්න වෙනවා ගගනගාමියෙක් විදියට .
ගොඩක්ම ගන්නෙ ඇමරිකන් නේවි පයිලට්ස් ලා තමා .
ඒ වගෙම එහෙ සිටිසන් වෙන්නත් ඔනි මුලින්ම .
සිටිසන්ෂිප් එක නැතුව කිසි මොනවා තිබ්බත් වැඩක් නැහැ .
civil bsc - space phd
demellu tika singapor giye. uda batch wala demalekma job hoyala deela. aus unnam graduate visa dala giye. unta nam civil related jobs labila man hithanne. TS eka gagaha yanawa dakka photo wala
------ Post added on Apr 25, 2021 at 12:08 PM
ow aus unnam TS gagaha yana engineering assistant level eke ewa wenna one. habai unuth car aran athal eke innawa penawaEka hari ban. Demalu yanawa unta support karana nisa ehe danamath gihin inna un. Eka ithin contacts walata yana yamak ne. Sinhalu ehema yanne nane civil un. Contacts natnam job hambawenne nane lesiyen. Lankawe idala apply karala yannath ba.
Aus unuth balapan related jobs kiwwata ekko technician level wenna puluwan godak aya. Natnam podi company ekaka minimum wage ekata wage weda karanawa athi. Bahutaraya gana mama kiyanne. Hamoma newei.
awrudu 5 ne inna one passport hadaganna. spacecraft pilot and ISS commander wage positions walata thama ex airforce aya ganne godakma. anik aya scientists la. caltech space - structural engineering phd ekak thiyan astronaut program ekata apply karanna witharai thiyanne. interview karala ganne. payload specialist wage ewata yanna puluwan
කාර් මොනවද බන් ඔසී වල .ඔය ස්ටුඩන්ට් යන අනාථයොත් ගිය ගමන්ම ගන්නෙ කාර් .ow aus unnam TS gagaha yana engineering assistant level eke ewa wenna one. habai unuth car aran athal eke innawa penawa
ow aus unnam TS gagaha yana engineering assistant level eke ewa wenna one. habai unuth car aran athal eke innawa penawa
ow citizenship thiyenna one. phd yana unta thawa tika kalayak lecturer wela hitiyama oka ganna puluwanne lesiyenma. NASA eke thama astronaut training program ekata select karaganne. job eka nasa eke. spacex walin karanne transport witharai. thaama unge kawruth arala na. oya columbia eke gihin pupurala maruna kalpana chawla ehema e widihata giya kenekමන් දන්න විදියට ඇමරිකන් සිටිසන්ෂිප් එක තියෙන්න ඔනි .
දැන් නාසා එකෙන් නෙමෙ නෙ යවන්නෙ ?
ඊලාන් උන්නැහෙ නේ යවන්නෙ ?
කාර් මොනවද බන් ඔසී වල .ඔය ස්ටුඩන්ට් යන අනාථයොත් ගිය ගමන්ම ගන්නෙ කාර් .
oya business ne. unta job ekak na business karanne. job ekakui business ekakui compare karanna ba. job ekath karagana business uth karana engineers la ona tharam innawa. samahara civil engineers la innawa gov job karanne laksha 1.5k na padiya. thadi gal quarry thiyanawa maseta million ganan hoyanawaඔච්චර කට්ට කාලා රුපියල් ලක්ශයද පඩිය.?
මගේ යාලුවෙක් ඉන්නවා ඌ A /L fail උනා math's කරලා(2006) , ඊට පස්සේ ඌ මොරටුවේ මොකක්ද vocational training එකක වුඩ් work (වඩු වැඩ කිව්වම අපේ උන් හිනා වෙනවනේ) කොර්ස් එකක් කරලා. pantry කබර්ඩ් සහ home improvement වැඩ පටන් ගත්ත,දැන් අවරුදු 5කට පස්සේ උ ගාව 5 දෙනක් වැඩකරනවා. තාම උත් වැඩ කරනවා.පාවිච්චි කරන්නේ audi SUV එකක් . මත එක්ක ගිය සතියේ බොන කොට ඌ කිව්වා උගේ මාසේ අදායම ලක්ස 10ක් වගේ කියල. වැඩ කරන වඩු කොල්ලෙකුත් ලක්ෂ 1.5ක් වගේ ගන්නවා කිව්වා.
දෙවන උදාහරණෙ., මගේ ගේට්ටුව ගහන්න අපු කොල්ලා උ හොයනවා මාසෙකට ලක්ෂ 2ක් විතර.
තුන්වන උදහනරණය. මගේ පුටුවේ වැල් වියන්න ආපු ඇන්ටි හොයනවා මාසෙකට රුපියල් 80000ක් විතර casual work කරලා .
අපේ ලංකාවේ උන් තාම ඉංජිනේරු ජොබ් ම හොයල මැරෙනවා.
ඔච්චර කට්ට කාලා රුපියල් ලක්ශයද පඩිය.?
මගේ යාලුවෙක් ඉන්නවා ඌ A /L fail උනා math's කරලා(2006) , ඊට පස්සේ ඌ මොරටුවේ මොකක්ද vocational training එකක වුඩ් work (වඩු වැඩ කිව්වම අපේ උන් හිනා වෙනවනේ) කොර්ස් එකක් කරලා. pantry කබර්ඩ් සහ home improvement වැඩ පටන් ගත්ත,දැන් අවරුදු 5කට පස්සේ උ ගාව 5 දෙනක් වැඩකරනවා. තාම උත් වැඩ කරනවා.පාවිච්චි කරන්නේ audi SUV එකක් . මත එක්ක ගිය සතියේ බොන කොට ඌ කිව්වා උගේ මාසේ අදායම ලක්ස 10ක් වගේ කියල. වැඩ කරන වඩු කොල්ලෙකුත් ලක්ෂ 1.5ක් වගේ ගන්නවා කිව්වා.
දෙවන උදාහරණෙ., මගේ ගේට්ටුව ගහන්න අපු කොල්ලා උ හොයනවා මාසෙකට ලක්ෂ 2ක් විතර.
තුන්වන උදහනරණය. මගේ පුටුවේ වැල් වියන්න ආපු ඇන්ටි හොයනවා මාසෙකට රුපියල් 80000ක් විතර casual work කරලා .
අපේ ලංකාවේ උන් තාම ඉංජිනේරු ජොබ් ම හොයල මැරෙනවා.
ow citizenship thiyenna one. phd yana unta thawa tika kalayak lecturer wela hitiyama oka ganna puluwanne lesiyenma. NASA eke thama astronaut training program ekata select karaganne. job eka nasa eke. spacex walin karanne transport witharai. thaama unge kawruth arala na. oya columbia eke gihin pupurala maruna kalpana chawla ehema e widihata giya kenek