ඉතින් ඒකනේ කියන්නෙ බ්‍රෝ. ඔයා වඩු වැඩ, මේසන් වැඩ කරන්නෙත් නෑනේ. ඒ වගේ කැමති නැති අය ඉන්නවා. සමහර ඉංජිනේරු job වල හරිහමන් පඩි නෑ කියලා වඩු වැඩ කරන්න කැමති නෑ කට්ටිය. ඒ නිසා තමයි ඒ වගේ ඉංජිනේරුවෙක් වෙන්න ඉගෙන ගන්න එපා කියලා, ලංකාවෙත්, පිටරටත් හොඳ පඩි ගන්න පුළුවන් හොඳ opportunities තියෙන field එකක් select කරගන්න කියලා experience එකෙන් උපදෙස් දෙන්නෙ.
මම ඉන්නෙත් වෙන රටක. ලංකාවෙ මගේ ඉංජිනේරු job හොඳ නෑ කියලා වඩු බාස් කෙනෙක් වෙන්න මම කැමති නෑ. ඒක අපහාසයට කියන එකක් නෙවෙයි. ඒ නිසා තමයි මටත් රටෙන් එන්න උනේ.
අවුරුදු ගාණක් කට්ට කාලා නිවාඩුත් නැතුව වහල්ලු වගේ හැමදාම වැඩ කරලා ලක්ෂ 1-2ක් අරන් වැඩක් නැති නිසා තමයි ඒ වගේ engineering field වලට යන්න එපා කියන්නෙ.
එක අතකින් ඔයාලා අපිට වඩා lucky uni යන්න බැරි උනාට. අපි ගිහින් අනාගතයක් නැති කරගත්තා කියලා හිතෙනව මේ වැඩකට නැති engineering fields වලට ගිහින්.