දේසීය කොල ගුන්ජා දැක්ක කාලයක් මතක නෑ බම්! කේරල මෝටීන් කුට්ටි ගුන්ජා නම් තියේ ඉතින් කැබලි කැබලි ගන්ට...... දුක තමා රංජනී!! ඕ නෝ......අන්න, බාන්ඩෙ
කොල ගන්ජා නන් ශුපිරි


පිස්සු හැදෙයි ඉතින්!! කවුද එහෙම කියන්නේ? ගුන්ජා පාරක් ගහලා නින්ජා වගේ ලාවට කලාවට වැලේ වැල් නැතුව හතර වරං වෙලා ඉන්න වෙලාවට තෝරා බීඩී පාරක් දැම්මාම කොයි අයියත් පදිරි තමා ඉතින්..... ඕ යේ!!බීඩි ගහන මම වගේ අඩු කුලේ පර හැත්තව ඔහොම පාතට දාලා කතා කරන්න එපා සහෝහෙලා දකිනවා ලෙසටම
![]()
මේ ටිකේ මම එහේ මෙහේ ගියේ නෑ වැඩිය ඔය කොරෝනා කතා නිසා. එක නිසා දේසීය බඩු සෙට් උනේ නෑ. අර උඹ උඩින් කියලා තියන edibles එක පාරක් මට සෙට් උනා අපේ කොල්ලෙක් online ගෙන්නලා, gummy bears සීන් එකක් ඌ ගෙන්නලා තිබුනේ, පට්ටම ආතල් හප හප ඉද්දී 

awruddakata parak wage
