cigarette bona un

HmNRazor

Well-known member
  • අන්න, බාන්ඩෙ
    කොල ගන්ජා නන් ශුපිරි
    දේසීය කොල ගුන්ජා දැක්ක කාලයක් මතක නෑ බම්! කේරල මෝටීන් කුට්ටි ගුන්ජා නම් තියේ ඉතින් කැබලි කැබලි ගන්ට...... දුක තමා රංජනී!! ඕ නෝ...... :(:baffled:
    බීඩි ගහන මම වගේ අඩු කුලේ පර හැත්තව ඔහොම පාතට දාලා කතා කරන්න එපා සහෝ 🙁🤪 හෙලා දකිනවා ලෙසටම 😠
    පිස්සු හැදෙයි ඉතින්!! කවුද එහෙම කියන්නේ? ගුන්ජා පාරක් ගහලා නින්ජා වගේ ලාවට කලාවට වැලේ වැල් නැතුව හතර වරං වෙලා ඉන්න වෙලාවට තෝරා බීඩී පාරක් දැම්මාම කොයි අයියත් පදිරි තමා ඉතින්..... ඕ යේ!! 🥴 (අත් දැකීමෙන් කියන්නේ ඉතින්)
     
    gihand4r

    Well-known member
  • Oct 29, 2007
    13,544
    3,960
    113
    Lanka
    දේසීය කොල ගුන්ජා දැක්ක කාලයක් මතක නෑ බම්! කේරල මෝටීන් කුට්ටි ගුන්ජා නම් තියේ ඉතින් කැබලි කැබලි ගන්ට...... දුක තමා රංජනී!! ඕ නෝ...... :(:baffled:
    oya tyne bn ona tram hoda strain. kg labba wal nam ghna epa jarawa. mea daws wla ganan wadi tikak. but hoda ekakin 1G 6K-7K ta hoya gna puluwan
     
    • Like
    Reactions: HmNRazor

    HmNRazor

    Well-known member
  • oya tyne bn ona tram hoda strain. kg labba wal nam ghna epa jarawa. mea daws wla ganan wadi tikak. but hoda ekakin 1G 6K-7K ta hoya gna puluwan
    මේ පැත්තේ පකයලා අඩුවට පාරවල් ලැබෙන නිසා ලාබ තියාන විකුනනවා. :no: මේ ටිකේ මම එහේ මෙහේ ගියේ නෑ වැඩිය ඔය කොරෝනා කතා නිසා. එක නිසා දේසීය බඩු සෙට් උනේ නෑ. අර උඹ උඩින් කියලා තියන edibles එක පාරක් මට සෙට් උනා අපේ කොල්ලෙක් online ගෙන්නලා, gummy bears සීන් එකක් ඌ ගෙන්නලා තිබුනේ, පට්ටම ආතල් හප හප ඉද්දී :lol::lol:
     
    gihand4r

    Well-known member
  • Oct 29, 2007
    13,544
    3,960
    113
    Lanka
    edibles එක පාරක් මට සෙට් උනා අපේ කොල්ලෙක් online ගෙන්නලා, gummy bears සීන් එකක් ඌ ගෙන්නලා තිබුනේ, පට්ටම ආතල් හප හප ඉද්දී :lol::lol:
    ow eke THC mg gaana anuwa tma wadinne. godak ene 10mg - 20mg ewa echrma wadine na. 20mg ekath peya 6 wge wadila inwa lul eke.
    50mg gummies ekak wage set wunoth wadinwa nas puk wenna. :lol: :lol:. ganan adui. shipping tama gaana wadi. badu wala gana wage 2x 3x ynwa shipping walata. ona strain ekak balala gna puluwan nisa mehe joint walata wada wasi
     
    • Like
    Reactions: HmNRazor

    HmNRazor

    Well-known member
  • ow eke THC mg gaana anuwa tma wadinne. godak ene 10mg - 20mg ewa echrma wadine na. 20mg ekath peya 6 wge wadila inwa lul eke.
    50mg gummies ekak wage set wunoth wadinwa nas puk wenna. :lol: :lol:. ganan adui. shipping tama gaana wadi. badu wala gana wage 2x 3x ynwa shipping walata. ona strain ekak balala gna puluwan nisa mehe joint walata wada wasi
    අපිට හදාහන්න බැරිද බන් cannabis extract එකක් වගේ අරගෙන / හොයා ගෙන, gummy bears ජෙලටීන් සීන් එකක් නේ තියෙන්නෙ?
     
    gihand4r

    Well-known member
  • Oct 29, 2007
    13,544
    3,960
    113
    Lanka
    අපිට හදාහන්න බැරිද බන් cannabis extract එකක් වගේ අරගෙන / හොයා ගෙන, gummy bears ජෙලටීන් සීන් එකක් නේ තියෙන්නෙ?
    pulwuan athi. net eka balpan hoyala.
    gummies witarak nem choco, cookies , hema candy ekaama wge tynwa
     
    • Like
    Reactions: HmNRazor

    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,189
    9,784
    113
    ජරාම පුරුද්දක් ඕක. දැන්ම නාවත්තගනින්.. රු 70 ක් දීලා කෙමිකල් 4000ක් පපුව ඇතුළට දා ගන්නේ ???
    දවසට 60 ක් මැරෙනවා ලංකාවේ Smoking නිසා.
     
    • Like
    Reactions: HmNRazor

    HmNRazor

    Well-known member
  • pulwuan athi. net eka balpan hoyala.
    gummies witarak nem choco, cookies , hema candy ekaama wge tynwa
    ඒ උනාට රබර් වගේ හපන ආතල් එක ගන්න බෑ ආ :lol: මට තාම මතකයි එකෙක් ලතෝනි දුන්නා එදා සෙට් එකට වැදිල ෆුල් එකේ හිටියේ පොරට එක පාරට මල පැනල බැන්න අනිත් උන්ට "ඕයි මේ හුත්තේ වලහා හපනවා හපනවා හැපෙන්නෙ නෑ" :lol::rofl::rofl:
     
    gihand4r

    Well-known member
  • Oct 29, 2007
    13,544
    3,960
    113
    Lanka
    ඒ උනාට රබර් වගේ හපන ආතල් එක ගන්න බෑ ආ :lol: මට තාම මතකයි එකෙක් ලතෝනි දුන්නා එදා සෙට් එකට වැදිල ෆුල් එකේ හිටියේ පොරට එක පාරට මල පැනල බැන්න අනිත් උන්ට "ඕයි මේ හුත්තේ වලහා හපනවා හපනවා හැපෙන්නෙ නෑ" :lol::rofl::rofl:
    hapa hapa ina ona na kaala dapan. kaala digst wela tma wadinne. ekai wadinna 30mins-1hour yane. and also ekai smoke ekata wada godak wela high eka tiyenne
     
    • Like
    Reactions: HmNRazor

    hitlermash

    Well-known member
  • Oct 9, 2017
    1,510
    1,347
    113
    අඩේ උබල යහතින් ඉන්ව ද 8 ක් 12 ක් බොන උන්? උබල ලොකු සල්ලි කාරයො වෙන්නැති නෙ ඔච්චර සල්ලි පුච්චන්න? මන් නන් බීල නෑ බට ගහල නෑ. බොන හිතක් නන් පහළ උනා ළගක ඉදල. යාළුවෙක්ගෙ ගෙදර බෝතල් එකතුවක් දැකල
     
    Manash

    Well-known member
  • Sep 17, 2009
    8,180
    1,891
    113
    C:\
    oya tyne bn ona tram hoda strain. kg labba wal nam ghna epa jarawa. mea daws wla ganan wadi tikak. but hoda ekakin 1G 6K-7K ta hoya gna puluwan
    local badu ganna thanak na bung.. KG jarawal nan gahanne na.. Hoda local tikak set karaganna one :( cigarette gahuwa.. bona kota witharai e gahuweth.. dan auruddaka idala ekakwah gahuwe na.. issarahata gahanneth na.. :yes: ;)
     
    gihand4r

    Well-known member
  • Oct 29, 2007
    13,544
    3,960
    113
    Lanka
    local badu ganna thanak na bung.. KG jarawal nan gahanne na.. Hoda local tikak set karaganna one :( cigarette gahuwa.. bona kota witharai e gahuweth.. dan auruddaka idala ekakwah gahuwe na.. issarahata gahanneth na.. :yes: ;)
    Local nathiwa athi. mam kiwe wena hoda Aluth strain awith tynwa dan. KG nam ghnna epa mala jaraawa
     
    MARADANA1

    Well-known member
  • Sep 15, 2008
    2,820
    1
    3,807
    113
    JAPAN
    ඉස්කෝලෙ ගියේ ජීවත් උනේ මරදානෙ,ඔක්කොම හිටියෙ නසරානි යාලුවො.පට්ටම අවුල් පරිසරයක හැඩුනේ ඒත් පොඩි කාලෙ ඉදන්ම කවදාවත අරක්කු නෑ සිගරැට් නෑ මත්වෙන කිසිම දෙයක් පාවිච්චි කරල නෑ.

    ප්‍රදාන හේතුව අපෙ තාත්ත ඔය කිසිම දෙයක් පාවිචි කරන්නේ නෑ.අයියල දෙන්නයි මමයි එහෙමයි.
     
    errors

    Well-known member
  • Nov 26, 2011
    2,296
    847
    113
    kandy
    මම දවසකට 15ක් පාවිච්චි කළා weekend එකට 20 pack එකක් ඉවර වෙලා ඉරිදා හවස තව 10ක් විතර අයෙත් ගෙනාවා,
    මම නවත්තල හරියටම මාස 09 ක් වෙනවා,
    පුළුවන් නම් නතර කරගන්න. පුළුවන් නම් නෙමේ පුළුවන්, අපි හිතින් හදාගත්ත බොරු හේතු තියෙන්නේ.
    මාර සේහෙල්ලුවක් දැනෙනවා නතර කලාම, ඕක නතර කලාම හෙමදේම වෙනස් වෙනවා

    පුළුවන් නතරකරන්න කල් දන්නා එපා.