Carpal Tunnel Surgery

koj500

Well-known member
  • Nov 1, 2014
    867
    816
    113
    අපේ නම් දෙමාපියන් දෙන්නට ම කලා.
    ගාන නම් මතක නෑ. පොඩි surgery එකක්.
    Half hour වගේ යන්නේ.
     
    • Like
    Reactions: hodakolla

    FCB

    Well-known member
  • Jul 18, 2009
    3,041
    682
    113
    අපේ නම් දෙමාපියන් දෙන්නට ම කලා.
    ගාන නම් මතක නෑ. පොඩි surgery එකක්.
    Half hour වගේ යන්නේ.

    poddak ahala kiyannko.kohenda kale?
     
    • Like
    Reactions: hodakolla

    koj500

    Well-known member
  • Nov 1, 2014
    867
    816
    113
    poddak ahala kiyannko.kohenda kale?
    ගෙවල් කිට්ටුව private hospital එකක්. එයාලට අදුරන නිසා free කලේ. කොහොම th 10 ට අඩු වෙයි normal පොඩි private hospital එකක නම් price එක.
     
    • Like
    Reactions: FCB

    Dasunx

    Active member
  • Jul 7, 2020
    200
    234
    43
    dasunx.com
    අපේ අම්මටත් තිබුනා,
    හොස්පිටල් එකෙන් කරන්න ඩේ එකක් දාගෙන ඉද්දි ඩොක්ටර් කෙනෙක් කිව්වා ඕක ඔපරේෂන් කරත් සමහර අයට ආයෙම හැදෙනවා කියල.
    කුරුණෑගල - වාරියපොළ සිංහල වෙද මහත්තයෙක් ගැන කිව්වා. එතනින් බෙහෙත් අරගන පලවෙනි බෙහෙත් කෝස් එකෙන්ම අඩු උනා. දැන් අවුරුදු 3ක් - 4ක් වගේ. තාම ආයේ ආවේ නෑ.
     

    Kawda.Boy

    Active member
  • Oct 1, 2015
    110
    47
    43
    අපේ අම්මටත් තිබුනා,
    හොස්පිටල් එකෙන් කරන්න ඩේ එකක් දාගෙන ඉද්දි ඩොක්ටර් කෙනෙක් කිව්වා ඕක ඔපරේෂන් කරත් සමහර අයට ආයෙම හැදෙනවා කියල.
    කුරුණෑගල - වාරියපොළ සිංහලයෙක් ගැන කිව්වා. එතනින් බෙහෙත් අරගන පලවෙනි බෙහෙත් කෝස් එකෙන්ම අඩු උනා. දැන් අවුරුදු 3ක් - 4ක් වගේ. තාම ආයේ ආවේ නෑ.
    වෙද මහත්තය gana poddak wisthara danwada, ape ammatath thiyenwa