පොල් තොග මිල 63යි..ඒවට සෝස් තියෙනව කාටවත් මීක් කියන්ඩ බැ...පාරෙ අයින් වල වාහන ගහන් අපේ පැතිවල පොල් විකුනනව 70 යි, ඒවගෙ ලින්ක් දෙන්ඩ විදිහක් නැ , ඒ මිනිස්සු ලින්ක් කියන්නෙ මොනාද දන්නෙත් නැ..
උදවුවක්ම විදිහට බත්තරමුල්ල පොල් අලෙව් මණ්ඩලේ ජoගම රථයෙන් එක්කෙනෙක්ට පොල් ගෙඩි 10ක් දෙනව එකක් 70ගානෙ, ඔන්නම් ඇවිල්ල ගනින්
මෙන්න කලින් ඝර්ජනා කරපු විදිය ලොල්. දැන් පිටකොටුවෙ තොග පොල් පෙන්නලා මාරු වෙනව හයියො මෙහෙමත් ජෝකර් කෙනෙක්