ෆේක් නම් ඔප්පු කරපන් ෆේක් කියලා නිකං ෆේක් ෆේක් නොකියා. අඩුම ෆේක් එක පස්සේ ඉන්න එකාගේ නම ගම හරි එලිකරපන් . නන්දසේන වගේ කටෙන් බතල හිටවන් නැතුව. උබත් ෆේක් නේ පොර නම් වරෙන් කෝ ඔරිජිනල් උප්පැන්නේ නමින් බෑනේද. බලහං උබට අං එනවද කියලාෆේක්වලට ෆේක් නොකිය අහවල් දේද කියන්ඩ ඕන, උබල පිලිගත්තෙ ඕකත් ෆේක් එකක් කියල ඒවගේ තමයි ෆේක් හදන එකාට කියනව ෆේක් කියල..හැබැයි මම ඕනම අකවුන්ට් එකකට උත්තර දෙනව ඒක මගෙ පුරුද්දක්..
illapu wiyath magaසෞඛ්‍ය කැබිනට් ඇමතිකම සුදර්ශනීට හරි ජයසුමනට හරි දෙන්න තිබ්බා. පවිත්‍රා දන්න සවුක්කිය
පිටකොටුවෙත් ඔය ගාණට නම් පොල් නෑ. 50ට පොල් ගන්න නම් ගෑනිව මුදලාලි ගාව තියල එන්න වෙයිඔව් තනිකර නරිනාටක තමයි මුන් පෙන්නන්නේ. මුන්ට ගවර්මන්ට් එකෙන් ගෙවනවට හරියන්න වැඩක් කරන්නෙ නෑ.
බොරුවට නන් දොඩවලා පැනලා යනවා මේ දැන් ගියා වගෙ.
මූ කලින් තොග මිලක්වත් පිටකොටුවක්වත් කිව්වෙ නෑ කිව්වෙ ගමේ කඩෙ ඒ ගානට දෙනව කියලා![]()
බොරුවට නලවන්නේ නැතුව මිනිස්සු බයවෙන්න ඇත්ත කියන්න ඕනෙ![]()
පිටකොටුවෙත් ඔය ගාණට නම් පොල් නෑ. 50ට පොල් ගන්න නම් ගෑනිව මුදලාලි ගාව තියල එන්න වෙයි
බොරු කියල හොඳටම කරා කියල මාසයක් ලකුණු දාගන්න පුළුවන්, ඇත්ත කිව්වොත් අමාරුවෙන් හරි පුළුවන් විදිහට හොඳට කරා කියල පරම්පරා ගානක් ලකුණු දාගන්න පුළුවන්.minissu merunath boru kiuwe nethnam kohoma "" mama thamai hodatama kare""" kiyanne
බොරු කියල හොඳටම කරා කියල මාසයක් ලකුණු දාගන්න පුළුවන්, ඇත්ත කිව්වොත් අමාරුවෙන් හරි පුළුවන් විදිහට හොඳට කරා කියල පරම්පරා ගානක් ලකුණු දාගන්න පුළුවන්.
ජයසුමනට.... මූ තමා යකෝ කෙලින පිස්සු සේරම කෙලියේසෞඛ්ය කැබිනට් ඇමතිකම සුදර්ශනීට හරි ....හරි දෙන්න තිබ්බා. පවිත්‍රා දන්න සවුක්කිය
ජයසුමනට.... මූ තමා යකෝ කෙලින පිස්සු සේරම කෙලියේ
පැණියක් ගෙනත් දීලා
ඒවාට වෙච්ච ධෙයක් නෑ