I phone 12 pro max or DSLR?

මොකක්ද ගන්නේ. ?

  • Iphone 12 pro max

    Votes: 26 55.3%
  • DSLR

    Votes: 24 51.1%

  • Total voters
    47

DiazHub

Well-known member
  • Jan 1, 2021
    650
    643
    93
    මේ දෙකෙන් මොකක් ගන්න එකද වටින්නේ??
    256GB එකක් 3 පැනලා අයි ෆෝන් 12 ප්‍රෝ. ඒත් DSLR තියනවා ඊට අඩුවට. ට්‍රිප් එකක් යද්දී අරන් යන්න කම්මැලී ඉතින් ලොකු කැම්. අයි ෆෝන් එකක් තියනවා ඒකේ කැම් එක මදි බන් 8 එකක් තියෙන්නේ. ආසයි දැක්කම ගන්න pro max එක. ඒත් හිත එපා කියනවා DSLR එකකට යන්නලු. ආස නෑ බන් DSLr....
    Iphone pro max වීඩියෝ stabilizer හිටන් තියනවා 4x optical zoom එහෙමත් තියනවා. තව යූටියුබ් එකේ කොම්පෙයා කරලා විඩීයෝස් තියනවා ලොකු වෙනසක් නෑ කැම් දෙකේම...
     

    fallend

    Well-known member
  • Aug 23, 2008
    1,805
    6,937
    113
    Kandy
    අසා නැත්තම් ගන්න එපා සහෝදරයා. DSLR වල Auto නොදා ලොකු පරාසයක පින්තූර ගන්න පුළුවන්. මගේ අදහස අනුවනම් ඔය දෙක කොහොමත් සමාන කරන්න බැහැ. මං හිතන්නේ හරි යන්නේ iphone එකක් තමයි මචං.
     

    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,311
    20,447
    113
    කම්පෙයාර් කරන්න බෑ...ඒත් සොශල් මීඩියා දාන්න නම් iphone ගන්න....සෙල්ෆිත් ගන්න පුලුවන්නේ....අනික dslr අරන් auto විතරක් දාලා උඹට සෙට් වෙන ඒවා ගන්න බෑ...හොඳ ලෙන්ස්, මැනුවල් මෝඩ් වගේම එඩිටිනුත් පොඩ්ඩක් බලා ගන්න වෙනවා...
    iphone එකෙන් already processed output එකක් එන නිසා උඹට ලොකු effort එකක් නැතුව ෆොටෝ ගත්තහැකි...හැබැයි ඉතින් කොච්චර කල් පාවිච්චි කරන්න වේද දන්නෙ නෑ
     

    Charles Carmichael

    Active member
  • Jul 9, 2013
    76
    105
    33
    issella decide karapan umbata ona phone ekak da cam ekak da kyala.... umbe mokakda requirement eka kyala poddak kalpana karla balanna...
    iphone eka gaththoth ithin honda camaera ekakuth tyenawa e ekkama thawa dewal nuth kara ganna puluwan..... DSLR kyanne ithin photography focus device ekak ne........

    habai ithin honda cam ekak tyenawa kyala iphone ekakkta invest karana eka paadui eka use karanne photo gahanna witarak nam.,.... photography wala tyena hari technique use karanna nam ithin DSLR ekak thamai ganna ona mokada phone eke e dewal software eken karala denawa ne.....
     

    DiazHub

    Well-known member
  • Jan 1, 2021
    650
    643
    93
    Thanks all. Phone ekata tama hitha itin professional pgraphy karanne nane itin. Anika trip or abroad yaddi owa ussan yannath kammali ban. Iphone 12 pro max eke cam Eke Wada kali dala Ganna channel ekak set una hitha giya ekata. Latvian ekek karamne kettu niyameta kiyala denawa.
     
    • Like
    Reactions: hodakolla

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,671
    113
    日本
    සුද්දා කරපු හරියක්.අයිෆෝන් ඵකේ කැමරාව DSLR ඵකට කම්පෙයාර් කරන්න හදනව...ලොල්
     
    • Like
    Reactions: hodakolla

    _HeRo_

    Well-known member
  • Jun 25, 2009
    2,527
    2,037
    113
    Rockers Island
    Thanks all. Phone ekata tama hitha itin professional pgraphy karanne nane itin. Anika trip or abroad yaddi owa ussan yannath kammali ban. Iphone 12 pro max eke cam Eke Wada kali dala Ganna channel ekak set una hitha giya ekata. Latvian ekek karamne kettu niyameta kiyala denawa.
    Channel eka dapan kukuloo
     
    • Like
    Reactions: hodakolla

    upulcla

    Well-known member
  • Oct 30, 2008
    2,193
    1,958
    113
    කුරුණෑගල
    පවුලකට වටින්නේ දුව ද . පුතාව ද ........... ඒ වගේ ප්‍රශ්නයක් මේකත් .
    එක් එක් අවස්ථාව ගත්තම අවස්තනුකුලව ඒ ඒ අයිටම් එක වටිනවා .
     
    • Like
    Reactions: DiazHub

    DiazHub

    Well-known member
  • Jan 1, 2021
    650
    643
    93
    පවුලකට වටින්නේ දුව ද . පුතාව ද ........... ඒ වගේ ප්‍රශ්නයක් මේකත් .
    එක් එක් අවස්ථාව ගත්තම අවස්තනුකුලව ඒ ඒ අයිටම් එක වටිනවා .
    ow ban gaana wadi unath iphone ekata yanna hitenne lesiya nisa kohe hari giyat.
    Drybox wela dala parissam keranna ona nane phone eka.