මේ දෙකෙන් මොකක් ගන්න එකද වටින්නේ??
256GB එකක් 3 පැනලා අයි ෆෝන් 12 ප්‍රෝ. ඒත් DSLR තියනවා ඊට අඩුවට. ට්‍රිප් එකක් යද්දී අරන් යන්න කම්මැලී ඉතින් ලොකු කැම්. අයි ෆෝන් එකක් තියනවා ඒකේ කැම් එක මදි බන් 8 එකක් තියෙන්නේ. ආසයි දැක්කම ගන්න pro max එක. ඒත් හිත එපා කියනවා DSLR එකකට යන්නලු. ආස නෑ බන් DSLr....
Iphone pro max වීඩියෝ stabilizer හිටන් තියනවා 4x optical zoom එහෙමත් තියනවා. තව යූටියුබ් එකේ කොම්පෙයා කරලා විඩීයෝස් තියනවා ලොකු වෙනසක් නෑ කැම් දෙකේම...