Woman dies after Indian police ‘take oxygen cylinder from family for VIP’

hariuda

Well-known member
  • Oct 11, 2012
    1,497
    2,256
    113
    Colombo

    පුරවැසියා

    Well-known member
  • Mar 4, 2012
    2,032
    4,638
    113
    ඔය සිලින්ඩර් වල බර නිසාම වෑල් එක හරිම වීක්
    ඕක උස්සන් යද්දි වෑල් එක පැත්තට පයින් එකක් කෙළියා නම් සිලින්ඩර් එක වැටිලා වෑල් එක කැඩෙනවා
    ඊට පස්සෙ සිලින්ඩර් එක අරන් ගිහින් VIP එකාගේ පුකේ තමා ගහන්න වෙන්නෙ
     
    rahal jayasekara

    Well-known member
  • Oct 5, 2017
    1,511
    1,286
    113
    sky
    Mama hithanne ne apenam ohoma wei kiyala ban. Ochara chater minussu lankawe ne. Mona corroution eka tibbath indiawe wage hadd chora minissu lankawe adui
    වෙන්නෙ වෙන විදියකට. ඔක්කොම ටික උන් කලින් ම අරගෙන තියා ගනී. අපට හුළං තමයි
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113
    Mama hithanne ne apenam ohoma wei kiyala ban. Ochara chater minussu lankawe ne. Mona corroution eka tibbath indiawe wage hadd chora minissu lankawe adui
    මැරෙන්න යද්දි ඌ පිදුරු ගහෙත් එල්ලෙනවා කියලා අහලා තියෙනවා නේද.
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,974
    34,406
    113
    Mama hithanne ne apenam ohoma wei kiyala ban. Ochara chater minussu lankawe ne. Mona corroution eka tibbath indiawe wage hadd chora minissu lankawe adui
    ඇත්තටම එහෙමද කියලා බලාගන්න පුලුවන් සිරි ලංකාවෙත් ඔක්සිජන් හිඟයක් අවොත්
     
    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,549
    6,532
    113
    Mama hithanne ne apenam ohoma wei kiyala ban. Ochara chater minussu lankawe ne. Mona corroution eka tibbath indiawe wage hadd chora minissu lankawe adui
    තව පොඩ්ඩක් හොදට හිතල බලපන් මචං .
    ලංකාවේ දෙෂ්පාළුවො කියන ජාතිය ගැන හොදට මෙනෙහි කරපන් .
    මෙච්චර දුෂිත රටක් ලෝකේ වෙන කොහෙවත් නැති තරම් .
    උබේ life එක depend වෙන oxygen cylinder එක ලොක්කෙක්ට දෙන්න ගලවන් ගියේ නැත්තන්
    ඊලග දවසෙ බස්නාහිරින් ඉරත් පායයි .
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,237
    29,936
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මට ඉතාලියේ ඉන්න කෙනෙක් කිව්වා ඒ දවස්වල ලෙඩවෙලා ඉන්න වයසක මිනිස්සුන්ගේ ඔක්සිජන් මාස්ක්ස් තරුණ පන අදින මිනිස්සුන්ට දානවා කියලා.😶
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    Mama hithanne ne apenam ohoma wei kiyala ban. Ochara chater minussu lankawe ne. Mona corroution eka tibbath indiawe wage hadd chora minissu lankawe adui

    ara doctor kenekge malli kenek maruna ICU bed ekak nathuwa.

    uba hithanawada ICU bed ne kiyala?? 100% sure janathawata horen fully occupied 100+ICU Bed ekka hospital ekak ready karala athi lankawe kohe hari oya diyawanna naki ballo tikata.

    Okun dan wayasai, marana baye inne onna menna kiyala, anika Okun ratata karala thiyana aparada hatiyata ledak hadunoth wedi kal jeewath wenne ne.
     
    • Like
    Reactions: shenat

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,997
    113
    Kandy
    මට ඉතාලියේ ඉන්න කෙනෙක් කිව්වා ඒ දවස්වල ලෙඩවෙලා ඉන්න වයසක මිනිස්සුන්ගේ ඔක්සිජන් මාස්ක්ස් තරුණ පන අදින මිනිස්සුන්ට දානවා කියලා.😶
    ඉතාලියෙ, එංගලන්තෙ, ඇමෙරිකාවෙ මිනිස්සු මැරුනෙ ඔහොම ෆැසිලිටීස් නැති වෙලා තමා.
     
    jaathi

    Well-known member
  • May 8, 2016
    1,262
    1,110
    113
    Anuradhapura
    Mama hithanne ne apenam ohoma wei kiyala ban. Ochara chater minussu lankawe ne. Mona corroution eka tibbath indiawe wage hadd chora minissu lankawe adui
    උබට පුකෙත් ඇරලා උබේ ඔක්සිජන් එක ගන්නේ අරුන් වගේ නිකම් නෙවේ මෙහෙ උන් ගන්නේ
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,184
    11,205
    113
    Forest
    මටනං හිතෙනවා ලංකාවේ ඔය scene දැම්මොත්නන් දැන් මිනිස්සුන්ට තියෙන pressure එකත් එක්ක VIP දෙතුන් දෙනෙක් oxygen එක්කම වලකජ්ජ ගහයි කියල. ඉන්දියාවේ තරන් ලංකාවේ උන් වහල් scene එකේ නෑ