Dialog Unlimited 2Mbps speed test

NATHA SRI JAYASEKARA

Well-known member
  • Nov 30, 2020
    1,111
    2,206
    113
    ඕක Public කරාම මෙහෙම හෙට අනිද්දා ම 2Mbps වෙයි Use කරන මගුලක් මේකේ දාන්න නැතුව
    මෝඩ ජෙප්ප ඉල්ලන් හුකාගන්න යන්නෙ.අනුරයව ෆලෝ කරන උන්නෙ.හදන්න බෑ.
    No problem. Speed fluctuates. Sometimes 16mbps. TRCSL Rule is, cannot go below 2mbps.
     
    NATHA SRI JAYASEKARA

    Well-known member
  • Nov 30, 2020
    1,111
    2,206
    113
    Owwa minissu rawattanna dena ewwa bng
    heta anidda oya speed ekath nathi wei lol
    එක නම් දන්නේ නෑ මචන්. මම ඩයලොග් පාවිච්චි කරන්නේ අවරුදු 6ක ඉඳල. මේකත් පැකේජ් මාරු කරන්න කලින් මම උන් එක්ක කතා කරා. උන් කිව්වේ TRCSL රේගියුලේෂන් අනුව අවමය 2mbps දෙන්න උන් බැඳිලා ඉන්නවා කියල.
     
    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,283
    1
    4,522
    113
    Unknown
    එක නම් දන්නේ නෑ මචන්. මම ඩයලොග් පාවිච්චි කරන්නේ අවරුදු 6ක ඉඳල. මේකත් පැකේජ් මාරු කරන්න කලින් මම උන් එක්ක කතා කරා. උන් කිව්වේ TRCSL රේගියුලේෂන් අනුව අවමය 2mbps දෙන්න උන් බැඳිලා ඉන්නවා කියල.
    Ela
    Thawa masekin dekakin balamu
    oya speed ekama thibboth math ganawa