antigen wala aulakda ban? Pcr ekakuth balapan. Me rate negative un positive wenawa, positive un negative wenawa... kisima wiswasayak naha.දන්නේ නැහැ මචං . මම කොහේටවත් එක්පොස් උනේ නැහැ දන්නා තරමින්. ගිය හැම තැනකම Mask හරියට දැම්මා.
antigen wala aulakda ban? Pcr ekakuth balapan. Me rate negative un positive wenawa, positive un negative wenawa... kisima wiswasayak naha.දන්නේ නැහැ මචං . මම කොහේටවත් එක්පොස් උනේ නැහැ දන්නා තරමින්. ගිය හැම තැනකම Mask හරියට දැම්මා.
Reports ආව PCR positive . මචන් උබල පුළුවන් තරම් පරිස්සම් වෙයල්ලා. ජිවිතේ අනියත අවබෝධ කරගන්න මෙහෙ මිනිස්සු විදින දුක දැක්කම හොඳටම ඇති. මෙහෙ ඩොක්ටර්ස් ල කියන්නේ ගොඩ දෙනෙක් සර්ජිකල් මාස්ක් එක නහයට පහලින් දාන එකයි මාස්ක් එක නිර්දේශ කරලා තියන පැය ගන්නට වඩා පාවිචි කරන එකලු අවුල. මමත් මාස්ක් එක දවස් දෙක දාල තියනවා. උපරිම සර්ජිකල් මාස්ක් එකකින් Protection එක ලැබෙන්නේ පැය 6 ලු. ඉන් පස්සේ ආරක්ෂාව නැති වෙනවා. වැඩට යනවනම් ඔෆිස් එකට ගිහින් බස් එකේ දාගෙන ගිය මාස්ක් එක ගලවලා අලුත් එකක් දාගනිල්ලා. දාගෙන ගිය මාස්ක් එක ගලවන්න කලින් සබන් හරි සැනිටයිසර් දාල අත් දෙක හොදින් සෝදලා දාගෙන ගිය මාස්ක් එක ගලවන්න ඕනේ. ඉන් පස්සේ කුනුකුඩේට දාල අලුත් එකක් දා ගනිල්ලා. ආයේ ඔෆිස් එකෙන් ඔෆ් වෙනකොට දාගෙන හිටිය එක ගලවල කුණු කුඩේට දාල අලුත් එකක් දාගෙන ගෙදර යන්න. ගෙදරට ඇතුළු වෙනකොට එකත් ගලවල කුණු බක්කියට දාපල්ලා. ගෙදර ඉන්න අම්මලා තාත්තලා පොඩි උන් ගැන හිතපල්ලා. මාස්ක් එකකට යන වියදම ගැන වොරි වෙන්න එපා. මේ වැඩේට රුපියල් 90 වැය වෙන්නේ දවසටම. අපි ඕනේ තරම් සල්ලි නාස්ති කරනවනේ බන් බොන්න කන්න. පුළුවන් නම් මාස්ක් පෙට්ටි දෙකක් තුනක් ගෙදර ගෙනිහින් තියා ගනිල්ලා. ගන්නකොට හොද බ්‍රෑන්ඩ් එකක මුඛ අවරනම තෝර ගනිල්ලා.update plz
hospital d ban dnme . oya katha karapu okkoma kattayge pcr gnnwdaReports ආව PCR positive . මචන් උබල පුළුවන් තරම් පරිස්සම් වෙයල්ලා. ජිවිතේ අනියත අවබෝධ කරගන්න මෙහෙ මිනිස්සු විදින දුක දැක්කම හොඳටම ඇති. මෙහෙ ඩොක්ටර්ස් ල කියන්නේ ගොඩ දෙනෙක් සර්ජිකල් මාස්ක් එක නහයට පහලින් දාන එකයි මාස්ක් එක නිර්දේශ කරලා තියන පැය ගන්නට වඩා පාවිචි කරන එකලු අවුල. මමත් මාස්ක් එක දවස් දෙක දාල තියනවා. උපරිම සර්ජිකල් මාස්ක් එකකින් Protection එක ලැබෙන්නේ පැය 6 ලු. ඉන් පස්සේ ආරක්ෂාව නැති වෙනවා. වැඩට යනවනම් ඔෆිස් එකට ගිහින් බස් එකේ දාගෙන ගිය මාස්ක් එක ගලවලා අලුත් එකක් දාගනිල්ලා. දාගෙන ගිය මාස්ක් එක ගලවන්න කලින් සබන් හරි සැනිටයිසර් දාල අත් දෙක හොදින් සෝදලා දාගෙන ගිය මාස්ක් එක ගලවන්න ඕනේ. ඉන් පස්සේ කුනුකුඩේට දාල අලුත් එකක් දා ගනිල්ලා. ආයේ ඔෆිස් එකෙන් ඔෆ් වෙනකොට දාගෙන හිටිය එක ගලවල කුණු කුඩේට දාල අලුත් එකක් දාගෙන ගෙදර යන්න. ගෙදරට ඇතුළු වෙනකොට එකත් ගලවල කුණු බක්කියට දාපල්ලා. ගෙදර ඉන්න අම්මලා තාත්තලා පොඩි උන් ගැන හිතපල්ලා. මාස්ක් එකකට යන වියදම ගැන වොරි වෙන්න එපා. මේ වැඩේට රුපියල් 90 වැය වෙන්නේ දවසටම. අපි ඕනේ තරම් සල්ලි නාස්ති කරනවනේ බන් බොන්න කන්න. පුළුවන් නම් මාස්ක් පෙට්ටි දෙකක් තුනක් ගෙදර ගෙනිහින් තියා ගනිල්ලා. ගන්නකොට හොද බ්‍රෑන්ඩ් එකක මුඛ අවරනම තෝර ගනිල්ලා.
මචන් මෙහෙ මිනිස්සු විදින දුක දැක්කම වාවන්නේ නැහැ බන්. උබල හැමෝටම ආදරෙන් කියන්නේ පරිස්සම් වෙයල්ලා. මට නම් අමාරුවක් නැහැ . ඩොක්ටර් කිව මගේ ප්‍රතිශක්තිය හොඳයි කියලා.
owhospital d ban dnme . oya katha karapu okkoma kattayge pcr gnnwda
kmk na friend![]()
![]()
![]()
https://elakiri.com/threads/නන්දසේන-නැවතත්-ජනාධිපති-වෙයි-ද-එළකිරි-මත-විමසුම.1986304/
ubala muuta ikman suwa pathanawa.. uu patta athal ekak aran ubalagen..![]()
.manussamakata ne ahuwebe safe broකොල්ලනේ පරිස්සමෙන් ඉන්න. දැන් මට Covid - 19 Positive උනා. උදේ ඉඳලා ඔළුවයි ඇඟයි රිදෙන්න ගත්තා. දැන් හොදටම වැඩියි. දැන් Anti Gen Test එක Positive උනා.
View attachment 122543
ලොල් ඌට හොදයි බන් , පැය 12න් කොවිඩ් හොදයි, දැන් ආණ්ඩු පෙරලන සටනට බැහැල ඉන්නෙGet well soon
මේක ඇත්ත, කිසිම හොයා බැලිල්ලක් නැ ඔහේ දොඩෝනව, මම දාපු දවසෙම කිව මේක බොරු කියන්නෙ කියල, මටත් බැන බැන සමහරු සුව පැතුවෙ , දැන් එකෙක් මීක් නැ..මුගේ ටොන් පචේට රැවටුන උන් තමා උදේ හවස දෙසපලුවොන්ට බනින්නේ රට හදන්න...මුලින් තොපි හැදිලා ඉදියන්...පුකේ තියෙන මොලේ ඔළුවට ගෙනත්