View attachment 122974
මෙයාගේ පොත් නියමයි. මිට අමතරව හැන්දෑවේ හෙවනැලි කියලා එකකුත් තියෙනවා.![]()
නැ .. කිසිම ෆිලම් එකක කොපියක් නෙවෙයි. බද්‍රජි මහත්මයාගේ පොත් ඔක්කොම සාම්ප්‍රදායික කතා වලින් වෙනස් .. උදාහරණයක් හැටියට එයාගේ "සඳ වියරුව " පොතේ කතාව වෙන්නේ werewolf සීන් එකක් .. "දුර කඳු මත අකුණු" පොතේ තේමාව පිටසක්වල ජීවීන් ගැන . ඔක්කොම ලංකාව පසුබිම් උන කතා .
![]()
*මම promotion එකක් කරනවා එහෙම නෙවෙයි
Ado eheamda.. ehenama aran kiyawanna oneKaala nadee potha nam supiri...maa ekath patta...
Kaala nadee liwwa nobert ayagamage "sura asura yamaya " pothath hondai...
Me ape maama machan. Den sanipa na. Behath gannwa ayurweden. Poth liyana ekak na ayeමෙයාගේ පොත් නියමයි. මිට අමතරව හැන්දෑවේ හෙවනැලි කියලා එකකුත් තියෙනවා.
හැබැයි අලුත් පොත් නම් මට එච්චර ඇල්ලුවේ නෑ
දොඹගල නිධානයමෙයාගේ පොත් නියමයි. මිට අමතරව හැන්දෑවේ හෙවනැලි කියලා එකකුත් තියෙනවා.
හැබැයි අලුත් පොත් නම් මට එච්චර ඇල්ලුවේ නෑ
හම්මට. මම ආසම කතුවරයෙක්. එතුමාට නිරෝගී සුව පතනවා.Ado eheamda.. ehenama aran kiyawanna one
Me ape maama machan. Den sanipa na. Behath gannwa ayurweden. Poth liyana ekak na aye
------ Post added on May 3, 2021 at 12:23 PM
waradak na ne
බද්‍රජි මහත්තයගෙ උමං රාජදානිය කියවල තියෙනවද, මම කියවපු හොදම සිංහල Chidren's Fantasy Novel එක. පොඩි කාලෙ කියෙව්වෙ. ඒක ගන්න හැම තැනම බැලුව. තිබ්බෙ නෑ. Out of Print ද කොහෙද![]()
නැ .. කිසිම ෆිලම් එකක කොපියක් නෙවෙයි. බද්‍රජි මහත්මයාගේ පොත් ඔක්කොම සාම්ප්‍රදායික කතා වලින් වෙනස් .. උදාහරණයක් හැටියට එයාගේ "සඳ වියරුව " පොතේ කතාව වෙන්නේ werewolf සීන් එකක් .. "දුර කඳු මත අකුණු" පොතේ තේමාව පිටසක්වල ජීවීන් ගැන . ඔක්කොම ලංකාව පසුබිම් උන කතා .
![]()
*මම promotion එකක් කරනවා එහෙම නෙවෙයි

මටනම් "බැස්කර්විල් දඩ බල්ලා", කේ ජි කරුණාතිලක මහතාගේView attachment 123239
N. D. Gunathilka
sherlock holmes ge abirahas parikshana
Meka thama Hodama Translation eka

ow,badraji mahathmayage poth hodayi,mathakadi aapu "guptha" potha nm wadak na.![]()