ලගදි කියවපු හොද නවකතා පොත්

dakshinasd

Well-known member
  • Feb 23, 2008
    2,820
    1,980
    113
    127.1.1.0
    gandara_kalapuwa_bhadraji_mahinda_jayatilaka-500x500.jpeg

    නැ .. කිසිම ෆිලම් එකක කොපියක් නෙවෙයි. බද්‍රජි මහත්මයාගේ පොත් ඔක්කොම සාම්ප්‍රදායික කතා වලින් වෙනස් .. උදාහරණයක් හැටියට එයාගේ "සඳ වියරුව " පොතේ කතාව වෙන්නේ werewolf සීන් එකක් .. "දුර කඳු මත අකුණු" පොතේ තේමාව පිටසක්වල ජීවීන් ගැන . ඔක්කොම ලංකාව පසුබිම් උන කතා .

    2020-11-09.jpg

    *මම promotion එකක් කරනවා එහෙම නෙවෙයි
    මෙයාගේ පොත් නියමයි. මිට අමතරව හැන්දෑවේ හෙවනැලි කියලා එකකුත් තියෙනවා.
    හැබැයි අලුත් පොත් නම් මට එච්චර ඇල්ලුවේ නෑ
     
    Software_Eng

    Well-known member
  • Dec 15, 2017
    1,194
    1,248
    113
    Kaala nadee potha nam supiri...maa ekath patta...
    Kaala nadee liwwa nobert ayagamage "sura asura yamaya " pothath hondai...
    Ado eheamda.. ehenama aran kiyawanna one

    මෙයාගේ පොත් නියමයි. මිට අමතරව හැන්දෑවේ හෙවනැලි කියලා එකකුත් තියෙනවා.
    හැබැයි අලුත් පොත් නම් මට එච්චර ඇල්ලුවේ නෑ
    Me ape maama machan. Den sanipa na. Behath gannwa ayurweden. Poth liyana ekak na aye
    ------ Post added on May 3, 2021 at 12:23 PM
     
    • Sad
    Reactions: craabeysinghe

    darkhair

    Well-known member
  • Sep 15, 2020
    1,013
    1,105
    113
    මෙයාගේ පොත් නියමයි. මිට අමතරව හැන්දෑවේ හෙවනැලි කියලා එකකුත් තියෙනවා.
    හැබැයි අලුත් පොත් නම් මට එච්චර ඇල්ලුවේ නෑ
    දොඹගල නිධානය
     
    • Love
    Reactions: Champ HB

    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,030
    6,945
    113
    Nawala
    මේක නියම තාත්වික පරිවර්තනයක්. සුපිරියට කරලා තියනවා. මේකේ movie එකත් සුපිරි. ගිය අවුරුද්දේ පොත් ප්‍රදර්ශනයෙන් ගත්තේ. මම දැක්කා online ගන්න තියනවා.

    අපි හිතන්නේ නැති වෙලාවක අපේ ජිවිත වලට එකතුවන මිනිස්සු අපේ ජීවතේ වෙනස්කරනහැටි, අලුත් බලාපොරොත්තු ගෙනා හැටි මේකේ ලස්සනට හා සියුම්ව විග්‍රහ කරනවා. විරාගය, ගුරුගීතය, මළවුන්ගේ අවුරුදු දා වගේ පොත් වලට පස්සේ මා කම්පනය කරපු පොතක්

    1623464914267.png
     
    SSR@

    Well-known member
  • Feb 8, 2013
    7,717
    4,072
    113
    Kingdom of Hyrule
    gandara_kalapuwa_bhadraji_mahinda_jayatilaka-500x500.jpeg

    නැ .. කිසිම ෆිලම් එකක කොපියක් නෙවෙයි. බද්‍රජි මහත්මයාගේ පොත් ඔක්කොම සාම්ප්‍රදායික කතා වලින් වෙනස් .. උදාහරණයක් හැටියට එයාගේ "සඳ වියරුව " පොතේ කතාව වෙන්නේ werewolf සීන් එකක් .. "දුර කඳු මත අකුණු" පොතේ තේමාව පිටසක්වල ජීවීන් ගැන . ඔක්කොම ලංකාව පසුබිම් උන කතා .

    2020-11-09.jpg

    *මම promotion එකක් කරනවා එහෙම නෙවෙයි
    බද්‍රජි මහත්තයගෙ උමං රාජදානිය කියවල තියෙනවද, මම කියවපු හොදම සිංහල Chidren's Fantasy Novel එක. පොඩි කාලෙ කියෙව්වෙ. ඒක ගන්න හැම තැනම බැලුව. තිබ්බෙ නෑ. Out of Print ද කොහෙද :(

    View attachment 123239

    N. D. Gunathilka
    sherlock holmes ge abirahas parikshana

    Meka thama Hodama Translation eka
    මටනම් "බැස්කර්විල් දඩ බල්ලා", කේ ජි කරුණාතිලක මහතාගේ :yes:
    ------ Post added on Aug 22, 2021 at 11:50 AM
     
    Absolute Zero

    Well-known member
  • Mar 31, 2015
    13,355
    1
    17,051
    113
    −273.15°C
    gandara_kalapuwa_bhadraji_mahinda_jayatilaka-500x500.jpeg

    නැ .. කිසිම ෆිලම් එකක කොපියක් නෙවෙයි. බද්‍රජි මහත්මයාගේ පොත් ඔක්කොම සාම්ප්‍රදායික කතා වලින් වෙනස් .. උදාහරණයක් හැටියට එයාගේ "සඳ වියරුව " පොතේ කතාව වෙන්නේ werewolf සීන් එකක් .. "දුර කඳු මත අකුණු" පොතේ තේමාව පිටසක්වල ජීවීන් ගැන . ඔක්කොම ලංකාව පසුබිම් උන කතා .

    2020-11-09.jpg

    *මම promotion එකක් කරනවා එහෙම නෙවෙයි
    ow,badraji mahathmayage poth hodayi,mathakadi aapu "guptha" potha nm wadak na.
    gandara kalapuwa, bamarawile holmana athuluwa uda daapu poth set ekama wage hodayi.
    okkoma guptha abirahas ganaye ewa.