අවුරුදු 20 විතර වෙන LG ෆීජ එකේ

Rangoo

Well-known member
  • Dec 26, 2018
    371
    308
    63
    මචන් අවුරුදු 20 විතර වෙන LG ෆීජ එකේ පිටිපස්සේ තියෙන කොම්පෙසරයට උඩින් වතුර පිරිරෙන පල්ස්ටික් කප් එකේ තැනක් රස්නෙට දිරලා හිල් වෙලා :oo:
    මන් abans එකෙන් ඇහුවා පල්ස්ටික් කප් එකක් ගන්න අවුරුදු 20 පරණ ඒවායේ කප් නැලු ගන්න
    මට මේකට පිලියමක් කියන්නකෝ නැත්නම් ගන්න තැනක් හරි? එත් එකට හරියන එක තියෙයිද දන්නේ නැ හරි නැත්නම් හිල වහගන්න කමයක් හරි?:confused:
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,705
    113
    Gampaha
    ෆයිබර් කරන්න,

    කැඩ්ලොයි දාන්න,
    ඇරල්ඩයිට් වගේ ගම් එකක් දාල පොඩි ප්ලාස්ටික් කෑල්ලක් තවුව වැහෙන්න අලවන්න

    ෆයිබර් කරන එක සාර්ථකයි. ඕනෙනං මුලු කප් එකම සම්පූර්ණ ෆයිබර් වලින් අලුතින් හදන්නත් පුලුවන්.
     
    sanjuprasad

    Well-known member
  • Feb 8, 2015
    2,929
    4,815
    113
    Roubaix,France
    ෆයිබර් කරන්න,

    කැඩ්ලොයි දාන්න,
    ඇරල්ඩයිට් වගේ ගම් එකක් දාල පොඩි ප්ලාස්ටික් කෑල්ලක් තවුව වැහෙන්න අලවන්න

    ෆයිබර් කරන එක සාර්ථකයි. ඕනෙනං කප් එකම සම්පූර්ණ ෆයිබර් වලින් හදන්නත් පුලුවන්.
    Meka thamai uththare. Math kiyanna giye.
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,018
    198,407
    113
    Colombo, Sri Lanka
    ෆයිබර් කරන්න,

    කැඩ්ලොයි දාන්න,
    ඇරල්ඩයිට් වගේ ගම් එකක් දාල පොඩි ප්ලාස්ටික් කෑල්ලක් තවුව වැහෙන්න අලවන්න

    ෆයිබර් කරන එක සාර්ථකයි. ඕනෙනං මුලු කප් එකම සම්පූර්ණ ෆයිබර් වලින් අලුතින් හදන්නත් පුලුවන්.
    මේක තමයි ක්‍රමය. ෆයිබර් කරන තැනකට අරන් ගියොත් අලුත් එකක් හදවන්නත් පුළුවන්
     
    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    අවුරුදු 20 පරණයි කියන්නේ current බිල කීයද
    අලුත් එකෙක් ගනින් බන්

    Apeth thiyanava ban parana LG ekak ekath den avurudu 10k vithara paranay ape karant bilath vediy ekata venna ethi eth ape ne gedaraka thiyenava parana Sisil ekak eka avu 20k vath parana ethi eth ban karan bila yanne ne ape tharam.

    Aluth ekkak gaththoth bila aduvey neda ban math me ekak ganna inne.
     
    akunad

    Well-known member
  • Jan 28, 2010
    1,382
    1,199
    113
    Non of your business
    මචන් අවුරුදු 20 විතර වෙන LG ෆීජ එකේ පිටිපස්සේ තියෙන කොම්පෙසරයට උඩින් වතුර පිරිරෙන පල්ස්ටික් කප් එකේ තැනක් රස්නෙට දිරලා හිල් වෙලා :oo:
    මන් abans එකෙන් ඇහුවා පල්ස්ටික් කප් එකක් ගන්න අවුරුදු 20 පරණ ඒවායේ කප් නැලු ගන්න
    මට මේකට පිලියමක් කියන්නකෝ නැත්නම් ගන්න තැනක් හරි? එත් එකට හරියන එක තියෙයිද දන්නේ නැ හරි නැත්නම් හිල වහගන්න කමයක් හරි?:confused:

    tray eka aran gihin fridge hadana thenakata pennala e kata asanna ekak ganin.
    hila wahanna epa gono
     
    sami_boy

    Well-known member
  • Oct 7, 2020
    638
    1,056
    93
    United Kingdom
    අවුරුදු 20 පරණයි කියන්නේ current බිල කීයද
    අලුත් එකෙක් ගනින් බන්
    සිරාවටම. ඔය පරණ Fridge කියන්නෙ හෙන කරුම. පුලුවන්නම් inverter එකක් ගනින්. උබට මාර වෙනසක් පෙනෙයි current bill එකේ

    Apeth thiyanava ban parana LG ekak ekath den avurudu 10k vithara paranay ape karant bilath vediy ekata venna ethi eth ape ne gedaraka thiyenava parana Sisil ekak eka avu 20k vath parana ethi eth ban karan bila yanne ne ape tharam.

    Aluth ekkak gaththoth bila aduvey neda ban math me ekak ganna inne.
    inverter එකක් ගත්තොත් අනිවා bill එක අඩු වෙනව මචං. මගෙ 1000/= වගෙ අඩු උනා පරණ Whirlpool fridge එක දීල Samsung inverter එකක් ගෙනාවම
    ------ Post added on May 3, 2021 at 11:41 AM
     
    Last edited:
    • Like
    Reactions: Rangoo and fallend

    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,938
    15,591
    113
    Somewhere in this world
    මචන් අවුරුදු 20 විතර වෙන LG ෆීජ එකේ පිටිපස්සේ තියෙන කොම්පෙසරයට උඩින් වතුර පිරිරෙන පල්ස්ටික් කප් එකේ තැනක් රස්නෙට දිරලා හිල් වෙලා :oo:
    මන් abans එකෙන් ඇහුවා පල්ස්ටික් කප් එකක් ගන්න අවුරුදු 20 පරණ ඒවායේ කප් නැලු ගන්න
    මට මේකට පිලියමක් කියන්නකෝ නැත්නම් ගන්න තැනක් හරි? එත් එකට හරියන එක තියෙයිද දන්නේ නැ හරි නැත්නම් හිල වහගන්න කමයක් හරි?:confused:
    ෆ්‍රිජ් හදන උන් ගාව තියෙනව බලන්න මාත් ඉල්ලගත්ත එකක්
     
    • Like
    Reactions: Rangoo and Rankira

    super077

    Well-known member
  • Jun 10, 2008
    1,841
    2,470
    113
    Matara
    උබලගේ ගෙදර සාමානයේන් කරන්ට් බිල් කීයක් විතර එනවද?

    අපේ ගෙදරත් තිබුනා 2000 දි විතර ගෙනාපු LG ෆ්‍රිජ් එකක්, මේ ලගදි පොඩි ලෙඩක් වෙලා හදන්න හදනකොට යාළුවෙක් කිව්වා ඕක හදන්නේ නැතිව අලුත් එකක් ගනින් කියලා, කියන්න සන්තොසයි දැන් ලයුට් බිල් එක 50%ක් විතර අඩුයි. වෙනදා 4000ක් 6000ක් ආව ලයිට් බිල දැන් 2000-3000 අතරේ, මෙච්චර කල් පරණ ෆ්‍රිජ් එකට තමයි කරන්ට් එක ගිහින් තියෙන්නේ
     
    Rangoo

    Well-known member
  • Dec 26, 2018
    371
    308
    63
    Use an ice cream container.

    ෆයිබර් කරන්න,

    කැඩ්ලොයි දාන්න,
    ඇරල්ඩයිට් වගේ ගම් එකක් දාල පොඩි ප්ලාස්ටික් කෑල්ලක් තවුව වැහෙන්න අලවන්න

    ෆයිබර් කරන එක සාර්ථකයි. ඕනෙනං මුලු කප් එකම සම්පූර්ණ ෆයිබර් වලින් අලුතින් හදන්නත් පුලුවන්.

    Meka thamai uththare. Math kiyanna giye.

    ෆ්‍රිජ් හදන තැනකින් අහන්න පරණ කෑලි ඇති.

    අවුරුදු 20 පරණයි කියන්නේ current බිල කීයද
    අලුත් එකෙක් ගනින් බන්

    මේක තමයි ක්‍රමය. ෆයිබර් කරන තැනකට අරන් ගියොත් අලුත් එකක් හදවන්නත් පුළුවන්

    plastic batayak gahala wathura wenama eliyata ganna

    මටත් ඔකම උනා. මම නම් බට කැල්ලක් ගහලා ක‌ොප්පයක් තිබ්බා. සරලයි.

    Apeth thiyanava ban parana LG ekak ekath den avurudu 10k vithara paranay ape karant bilath vediy ekata venna ethi eth ape ne gedaraka thiyenava parana Sisil ekak eka avu 20k vath parana ethi eth ban karan bila yanne ne ape tharam.

    Aluth ekkak gaththoth bila aduvey neda ban math me ekak ganna inne.

    tray eka aran gihin fridge hadana thenakata pennala e kata asanna ekak ganin.
    hila wahanna epa gono

    සිරාවටම. ඔය පරණ Fridge කියන්නෙ හෙන කරුම. පුලුවන්නම් inverter එකක් ගනින්. උබට මාර වෙනසක් පෙනෙයි current bill එකේ

    inverter එකක් ගත්තොත් අනිවා bill එක අඩු වෙනව මචං. මගෙ 1000/= වගෙ අඩු උනා පරණ Whirlpool fridge එක දීල LG inverter එකක් ගෙනාවම
    ------ Post added on May 3, 2021 at 11:41 AM

    ෆ්‍රිජ් හදන උන් ගාව තියෙනව බලන්න මාත් ඉල්ලගත්ත එකක්

    උබලගේ ගෙදර සාමානයේන් කරන්ට් බිල් කීයක් විතර එනවද?

    අපේ ගෙදරත් තිබුනා 2000 දි විතර ගෙනාපු LG ෆ්‍රිජ් එකක්, මේ ලගදි පොඩි ලෙඩක් වෙලා හදන්න හදනකොට යාළුවෙක් කිව්වා ඕක හදන්නේ නැතිව අලුත් එකක් ගනින් කියලා, කියන්න සන්තොසයි දැන් ලයුට් බිල් එක 50%ක් විතර අඩුයි. වෙනදා 4000ක් 6000ක් ආව ලයිට් බිල දැන් 2000-3000 අතරේ, මෙච්චර කල් පරණ ෆ්‍රිජ් එකට තමයි කරන්ට් එක ගිහින් තියෙන්නේ

    Parana ekaknam bila yai thamai

    thanks
     
    • Like
    Reactions: sami_boy and NRTG