මචන් අවුරුදු 20 විතර වෙන LG ෆීජ එකේ පිටිපස්සේ තියෙන කොම්පෙසරයට උඩින් වතුර පිරිරෙන පල්ස්ටික් කප් එකේ තැනක් රස්නෙට දිරලා හිල් වෙලා 
මන් abans එකෙන් ඇහුවා පල්ස්ටික් කප් එකක් ගන්න අවුරුදු 20 පරණ ඒවායේ කප් නැලු ගන්න
මට මේකට පිලියමක් කියන්නකෝ නැත්නම් ගන්න තැනක් හරි? එත් එකට හරියන එක තියෙයිද දන්නේ නැ හරි නැත්නම් හිල වහගන්න කමයක් හරි?