කජුගම කෙල්ලො දැක්කම දුක හිතෙනවා

DjAnomaly

Well-known member
  • Aug 13, 2018
    1,601
    1,674
    113
    Crooked Island
    කජුගම කෙල්ලො පාරේ ඉඳන් අතදානවා හරියට තායිලන්තේ රෙඩ්ලයිට් වල කෙල්ලො අත දානවා වගේ....
    images
     
    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,868
    1
    9,113
    113
    බොරු දාන්න එපා යකෝ.ඔතන ඔච්චර ලස්සන කෙල්ලො නෑ.ඉන්නෙ ආච්චිලයි ඇන්ටිලයි.බොරු කියන්න ඕන නෑ.උන් දැක්කම මට නම් නවත්තන්න හිතෙන් නෑ.තවත් පාගල යන්න හිතෙන්නෙ.ඇයි දන් නෑ
     
    Cenon

    Well-known member
  • Feb 25, 2011
    6,989
    8,805
    113
    Cenon
    cenon.com
    බොරු දාන්න එපා යකෝ.ඔතන ඔච්චර ලස්සන කෙල්ලො නෑ.ඉන්නෙ ආච්චිලයි ඇන්ටිලයි.බොරු කියන්න ඕන නෑ.උන් දැක්කම මට නම් නවත්තන්න හිතෙන් නෑ.තවත් පාගල යන්න හිතෙන්නෙ.ඇයි දන් නෑ
    yes ban un kello nemei aunty la.
     
    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,199
    2,099
    113
    කජුගම කෙල්ලො පාරේ ඉඳන් අතදානවා හරියට තායිලන්තේ රෙඩ්ලයිට් වල කෙල්ලො අත දානවා වගේ....
    images
    Me nam actress kenek neda :D
     
    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    එකම තැන කඩ 50ක් විතර දාගෙන කජුම විකුනනන්ව ඉතින් business එන නැනේ .. එන එක 50 ට බෙදිලා යන්නේ ... එක තැනකින් ගත්තු එකා ආයේ ගන්නේ නැනේ එලග කඩෙන්
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    අපේ ඩ්‍රයිවර් කිව්වා කජුගම ගාණ වැඩිලු ඊට අඩු ගාණට අරං දෙන්නංලු.🤔😥
    ඔව්. කජුගම කජු නෑ. ඔතන විකුණන්නේ පිටින් ගෙනල්ලා.
     
    • Like
    Reactions: charitha2011

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,824
    113
    අපේ ඩ්‍රයිවර් කිව්වා කජුගම ගාණ වැඩිලු ඊට අඩු ගාණට අරං දෙන්නංලු.🤔😥
    eka atta.

    එකම තැන කඩ 50ක් විතර දාගෙන කජුම විකුනනන්ව ඉතින් business එන නැනේ .. එන එක 50 ට බෙදිලා යන්නේ ... එක තැනකින් ගත්තු එකා ආයේ ගන්නේ නැනේ එලග කඩෙන්
    eka thana kada wadi unama business wadi. Marketing theory.
    ------ Post added on May 5, 2021 at 3:17 PM
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,551
    1
    57,674
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    බොරු දාන්න එපා යකෝ.ඔතන ඔච්චර ලස්සන කෙල්ලො නෑ.ඉන්නෙ ආච්චිලයි ඇන්ටිලයි.බොරු කියන්න ඕන නෑ.උන් දැක්කම මට නම් නවත්තන්න හිතෙන් නෑ.තවත් පාගල යන්න හිතෙන්නෙ.ඇයි දන් නෑ
    ඔතන ගෑනුන්ගෙ පෙනුමෙ මොකක් හරි අවුලක් තියෙනව. ඉන්බ්‍රීඩ් වෙලා වගෙ