අඩේ බලපන් බන් එකපාරම මොකෙක්ද එකියක් live ඇවිල්ල කියල notification එකක් ආවා.. ඒකි මම follow කරපු එකියක් නෙවෙයි.. නිකමට කවුද බලන්න app එක on කරහම මෙන්න මගෙ dp එක change කරල මගේ account එකෙ ඒ වෙද්දිත් following 200ක් විතර කරල තිබ්බා
මොනව කරන්නද ඉතිම් fb password මාරු කරලා (sign in with fb දීල තිබ්බේ) ඔක්කොම logged device ටික log out කලා...
ඔව් ඔව් මම දන්නාවා මේවට හැක් නෙවෙයි කියන්නේ keyloggerද phishingද මොකක්ද ලබ්බක් කියලා...
anyway මේ වගේ වැඩක් වෙන්න පුලුවන් මගෙ අතින් මිස් වෙච්ච දේවල් මොනවද බන්.....
මොනව කරන්නද ඉතිම් fb password මාරු කරලා (sign in with fb දීල තිබ්බේ) ඔක්කොම logged device ටික log out කලා...ඔව් ඔව් මම දන්නාවා මේවට හැක් නෙවෙයි කියන්නේ keyloggerද phishingද මොකක්ද ලබ්බක් කියලා...

anyway මේ වගේ වැඩක් වෙන්න පුලුවන් මගෙ අතින් මිස් වෙච්ච දේවල් මොනවද බන්.....