Suwapetha Challenge : Most Fu*$&D up location

ThimalM™

Well-known member
  • Nov 4, 2010
    3,470
    2,499
    113
    SAVE_20210507_094111.jpg
     

    sEE_dA_trUth

    Well-known member
  • May 15, 2009
    1,504
    399
    83

    යකෝ උඹලෑ වත්ත ඇතුලෙ එකෙක් හැංඟිලා වත් ඉන්නවද,, මීටර් 13ක්?? 😂😂

    meka hariyata update wen ne wage...gewal walata 200m witara durin danuwathwa gewal 2kak tiyenawa..eath appa eke watenne safe aria kiyala...lagama eka 1.3km kiyala watenne...

    ඒක නම් හරි මචන්, මගෙ යාළුවෙක් Positive වෙලා දැන් දවස් 15ක් ගිහින්, ඒක පෙන්නුවෙ නෑ මේකෙ. කොහොමත් මෙච්චර පෙන්නන්නෙත් අඩුවෙන් දාලා නම් ඇත්ත ගාන හිතාගන්නත් බෑ,

    මොකද Test නොකර සමාජෙ ඉන්නවා ඇති 30 times more විතර.. 😬😬
    ------ Post added on May 7, 2021 at 10:17 AM

    Critical area
    Nearest Patient found -45m

    inne koheda kiyala me redde pennenne nane :baffled:

    Location Pin එක තිය තියා බලපන් දුර අඩුවෙන විදියට,
    ------ Post added on May 7, 2021 at 10:18 AM
     

    ShadowSeeker

    Well-known member
  • Apr 4, 2014
    658
    915
    93
    Paarak hambenna kochchara dura yanna oneda bn?
    main road එකේ 200m වගේ දුරින් අතුරු පාරවල් තියෙනවා. උබලා හිතන තරම් ඩොටේ නෙවෙයි බන් මෙහේ. මමත් කොළඹ වැඩ කරේ Corona එන්න කලින්. දැන් WFH. දැන් ආය කොළඹ එන්න හිතෙන්නේ නෑ.. ගමේ තියෙන නිදහස කොහේ ගියත් හම්බෙන්නේ නෑ...