ඔය 13m එක ඇත්තද ??

meka hariyata update wen ne wage...gewal walata 200m witara durin danuwathwa gewal 2kak tiyenawa..eath appa eke watenne safe aria kiyala...lagama eka 1.3km kiyala watenne...
Critical area
Nearest Patient found -45m
inne koheda kiyala me redde pennenne nane![]()
ඒකත් challenge එකක් කරන්හි&%විලාම තියන එකෙන් හරි කමක් නෑ #1 නම්![]()

Polonnaruwe banHome sweet home.
![]()
main road එකේ 200m වගේ දුරින් අතුරු පාරවල් තියෙනවා. උබලා හිතන තරම් ඩොටේ නෙවෙයි බන් මෙහේ. මමත් කොළඹ වැඩ කරේ Corona එන්න කලින්. දැන් WFH. දැන් ආය කොළඹ එන්න හිතෙන්නේ නෑ.. ගමේ තියෙන නිදහස කොහේ ගියත් හම්බෙන්නේ නෑ...Paarak hambenna kochchara dura yanna oneda bn?