wife and childrens

manjulabw

Well-known member
  • Aug 23, 2007
    17,467
    15,591
    113
    Land of the Gods 🕎
    මචන් වයිෆ් ජොබ් එකට යන නිසා පොඩි උන්ගේ ස්කූල් වැඩ අතපසු වෙනව බන්. ඒක නිසා ජොබ් එකෙන් අයින් වෙන්න කියන්න හදන්නේ...
    උබලට මෙහෙම එක්ස්පිරියන්ස් අනිවා ඇවිල්ල ඇති
    පොඩ් අයිඩියා ටිකක් දියල්ලකෝ මේ ගැන :rolleyes:
     

    Gonawala_GUNE

    Well-known member
  • Jun 21, 2020
    3,111
    7,983
    113
    Kandy
    මටත් ඔය ප්‍රශ්නේ අවා. අනිත් එක අම්මා තාත්තා ලග ඉන්නකොට වගේ පොඩි උන්ට safety මදි කියලත් හිතුනා.
    ඉතින් wife ට ගෙදර ඉන්ට කිවා. එකේ වටිනාකම දැන් තේරෙන්නේ ඇයි බන් online claz සියාලා ආච්චිලාට තේරෙනවද.
     

    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,419
    113
    හැබැයි වයිෆ් ඕකට හිත ඇතුලේ තරහක් තියං ඉන්න ඉඩ තියෙනවා. කවද හරි මුදල් ප්‍රශ්නයක් එහෙම ආවම මෙව්වා එලියට එන්නේ, වයිෆ් කැමැත්තෙන් ගෙදර ඉන්නං කීවත් හිතෙන අකමැති ඇති. කරන්න දෙයක් නැති නිසා ඉන්නවා වෙන්නත් පුළුවන්. කනතාවන්ගේ හිත් කියවන්න පිරිමි අපිට බැහැ.

    අනික් කාන්තාවෝ ලස්සනට ඇඳලා ඔෆිස් යන එනවා, ඒ අය ස්වාධීනව තමුන්ගේ වියදමට මුදලක් හම්බ කරගන්න ඒවා දකිනවා. වයිෆ් එකේ ඔෆිස් එකේ යාලුවෝ ගැන දකිනවා., ගෙදර හිටියම අර සමාජශීලි ජිවිතේ නැහැ. මොකද කාන්තාවක් කියන්නෙත් මනුස්සයෙක්. ළමයි බලාගන්න මැෂිමක් නෙමෙයි. එයාගේ උවමනාවට විතරක් නෙමෙයි ළමයි හැදුවේ.

    සමහර කාන්තාවෝ කැමති නැහැ හස්බන්ඩ් ට උනත් දෙවැනි වේලා එයාගෙන් යැපෙන්න. අනික කාන්තාවක් උනාම ලස්සනට ඉන්න, සැලෝන් යන්න, ඇවිදින්න කරන්න, කොන්ඩේ හදාගන්න, අලුත් අලුත් ක්‍රීම් ජාති අරවා මේවා ගන්න ආසයි. ගෙවල් වල ඉන්නකොට එහෙම කරන්න වෙන්නේ නැහැ. තමන්ටම කියලා අදායමක් නැත්තං කොහොමත් කරන්න වෙන්නේ නැහැ.

    ඉතිං ඔකේ තරහා උබේ පිටින් යන්නේ. උබට පුළුවන් නං වයිෆ්ගේ අතට යම්කිසි සෑහෙන මුදලක් එයාගේ පෞද්ගලික වියදමට කියලා ව්තරක් දෙන්න ඕක කරන්න. එහෙම සල්ලි දීලා කවදාවත් අහන්නත් එපා මොනාද කරේ කියලා. ඒ දුන්නු සල්ලි වෙනින් වැඩ වලට ළමයින්ට, ගෙදරට වියදම් කරන්න වෙන විදියට උබ අනික් වියදම් කපා හරින්නත් එපා.
     
    Last edited:

    Sen-lu

    Well-known member
  • Ow wife gedara inna kiyapan bn.. Uba hamba karala kanna denna wife tai lamain tai.
    eka thamai pirimiyek specially karanna one de.

    Uba salary eken kohoma hari gamak gahapan.
    Open minded එවුන් trigger වෙලා උඹ මරාගෙන කන්න හදයි ඔහොම කිව්වා කියල.
     

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,038
    1
    31,570
    113
    - උඩරට -
    මචන් වයිෆ් ජොබ් එකට යන නිසා පොඩි උන්ගේ ස්කූල් වැඩ අතපසු වෙනව බන්. ඒක නිසා ජොබ් එකෙන් අයින් වෙන්න කියන්න හදන්නේ...
    උබලට මෙහෙම එක්ස්පිරියන්ස් අනිවා ඇවිල්ල ඇති
    පොඩ් අයිඩියා ටිකක් දියල්ලකෝ මේ ගැන :rolleyes:
    ගෑනී පිට යනවා ඕකෙන්
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,330
    113
    98
    හෝමාගම
    හවුරු උනත් කමක් නෑ
    ස්ටේබල්ම ජොබ් එක කරන කෙනා ගිහින්, අනිත් කෙනා ලමය් එක්ක ඉන්න

    'උබට පුළුවන් නං වයිෆ්ගේ අතට යම්කිසි සෑහෙන මුදලක් එයාගේ පෞද්ගලික වියදමට කියලා ව්තරක් දෙන්න ඕක කරන්න. එහෙම සල්ලි දීලා කවදාවත් අහන්නත් එපා මොනාද කරේ කියලා'
     

    encoderdk

    Well-known member
  • Oct 13, 2016
    1,151
    1
    688
    113
    ගෙදර දෙන්නාගෙන් කෙනෙක්ට ඉන්න පුලුවන්නම් ගොඩක් හොදයි, අපේ wife & me ගෙදරම තමයි. බබාලගේ online class මාරුවෙන් මාරුවට අපි ලග ඉන්නවා. Online කරන සමහර ළමයින් ගේ ආච්චි හෝ තනියම ඉන්න අයත් ඉන්නවා, සමහර ළමයින්ට හරියට කරගන්නත් බැහැ.
    පව්, ඔහේ උඩ බලන් ඉන්නවා.
     

    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,612
    113
    ගෙදර බන් !!
    Lamain ge amma athin wena de kawadavath 100% thaththata karanna ba bn. eka katawath match karanna ba.
    eka online newei hama magulatama ekai.

    Wife lamain ta 100% true love ekak thiyena kenek nam salli/job bala bala inne na bn lamai ekka innawa arenna.
    Habai pirimi api dana ganna one wife karana kapa vim walata salakanna / garu karanna. Naththam u koti ganak heuwath wadak na.

    Anith de dennama job karanawa nam lamai hadanna epa bn. Eka podi unta karana asadaranayak.
    Aththa samahara welavata job eken labena salli tika madi wenna puluwan eka eka ge situation eka anuwa. eth eka manage kara ganna eka thamai hodama de.

    Ahala thiyenawa ne, salli hoyanna igena ganna one na, eth viyadam karanna igena ganna one kiyala.
    mama nam kiyanne salli kiyana de ballata danna one jivithe 100% inner peace eka ganna. Naththam ubala hama dama hamba kara kara innawa marenakan ma.
     

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    අපිටත් ඔය ප්‍රශ්නෙම ආවා
    මම ගෙදර නැවතුනා
    දැන් ආතල් එකේ ටීවි සීරිස් එකක් බලාගෙන , ගේම් එකක් ප්ලේ කරන් ඉන්නවා.
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,522
    1
    16,928
    113
    Black Pearl
    me kale ekkenekge salary ekakin jivath wenna puluwan nam eka loku deyak
    habai uba risk ekata mokak hari piliyamak karanna, kawada hari ubata mokak hari unath income ekak ena widiyata deyak karanna shape eke

    iskole yana kale wenakan lamai balagatte kawuda? Math pudgalikawa hitanne lamaya podi kale idan amma gawa hadenawanam hodai kiyala
    mokada achchi seeya wena kenek gawa hadunoth apita ona widiyata hadaganna baha kiyala hitenne
     
    • Like
    Reactions: ML1987 and RLT4U

    Nalinjawa

    Well-known member
  • Jan 13, 2008
    290
    346
    63
    අපේ බාප්පා කෙනෙක් හිටිය. උ wife ට ජොබ් එකක් කරන්න දුන්නේ නැ. ළමයි බලාගෙන ඉන්න කිව්වා. පස්සේ උ මැරුණා. පුංචි අම්මට මිනිහත් නැතුව ආයේ ජොබ් එකක් කරන්න උන. ගොඩ කාලෙකින් ජොබ් එකක් නොකර ගෙදරම හිටපු නිසා එක ලේසි උනෙත් නැ .
    පොඩ්ඩක් හැම දෙයක් ගැනම හිතපන් ඉක්මන් තීරණ ගන්නේ නැතුව