මේකයි සීන් එක. මගේ ඩෙස්ක්ටොප් එකට. ගැහුවා SSD එකක් මයිග්රේට් කලා OS එක. ඔක්කොම වැඩ කලා එකක් ඇර.
No Sound.
කරන්න පුලුවන් හැමදේම කරා.
01. Drivers Reinstall and update.
02. Checked head phone ඒක හොදට වැඩ වෙන ඩිවයිස් වල.)
03. Checked sound settings in bios. (Bios වල සවුන්ඩ් ඔන් ඕෆ් නෑ)
04. Port 2 කම වැඩ නනෑ front & back.
මේ ඔක්කොමචෙක් කරා, එලකිරි එකෙ ත්රෙඩ් එකක් දාල ගොඩක් උන් දීපු විසදුම්ට්රයි කරා. මොකුත් හරිගියේ නෑ.
පස්සෙ මං ෆයිනල් සොලුශන් එකට ගියා SSD එකට Windows clean install කලා.
ඔන්න සවුන්ඩ් වැඩ ප්රශ්නෙ විසදුනා කියල හිතුවේ. ටික වෙලාවකින් තේරුනා එහෙම නෑ කියලා. සවුන්ඩ් ඔන් ඔෆ්ෆ් වෙනවා ඔටෝ. You tube බලද්දි මෙහෙම එරර් එකක් එනවා. "Audio renderer error please restart your computer" ගූගල් කරා ට්රයි කලා ගොඩක් දේවල්. ඒත් එහෙම්මයි. හැබැයි මෙහෙම පැයක් දෙකක් ඔන් ඕෆ් වෙවී තිබිලා හරියනවා ආයෙත් රීස්ටාර්ට් කරාම එහෙම්මයි.
අන්තිමට මේක කලා. දැම්මා Driver Booster update කරා ඩ්රයිවර්ස් ඔක්කොම. audio drivers 600mb ගානක අප්ඩේට් එකක් තිබුනා. ප්රශ්නෙ එහෙම්මයි. mother board එක ටිකක් පරනයි FC N15235 cpu i5
විසදුමක් දීපල්ලා මැශින් එක උස්සලා පොලොවෙ ගහන්න හිතිලා තියෙන්නෙ.