Expertz ලා මේකට විසදුමක් දියන්කො

pathaleiretta

Well-known member
  • Aug 18, 2015
    9,293
    21,229
    113
    මේකයි සීන් එක. මගේ ඩෙස්ක්ටොප් එකට. ගැහුවා SSD එකක් මයිග්‍රේට් කලා OS එක. ඔක්කොම වැඩ කලා එකක් ඇර.
    No Sound.
    කරන්න පුලුවන් හැමදේම කරා.
    01. Drivers Reinstall and update.
    02. Checked head phone ඒක හොදට වැඩ වෙන ඩිවයිස් වල.)
    03. Checked sound settings in bios. (Bios වල සවුන්ඩ් ඔන් ඕෆ් නෑ)
    04. Port 2 කම වැඩ නනෑ front & back.

    මේ ඔක්කොමචෙක් කරා, එලකිරි එකෙ ත්‍රෙඩ් එකක් දාල ගොඩක් උන් දීපු විසදුම්ට්‍රයි කරා. මොකුත් හරිගියේ නෑ.
    පස්සෙ මං ෆයිනල් සොලුශන් එකට ගියා SSD එකට Windows clean install කලා.
    ඔන්න සවුන්ඩ් වැඩ ප්‍රශ්නෙ විසදුනා කියල හිතුවේ. ටික වෙලාවකින් තේරුනා එහෙම නෑ කියලා. සවුන්ඩ් ඔන් ඔෆ්ෆ් වෙනවා ඔටෝ. You tube බලද්දි මෙහෙම එරර් එකක් එනවා. "Audio renderer error please restart your computer" ගූගල් කරා ට්‍රයි කලා ගොඩක් දේවල්. ඒත් එහෙම්මයි. හැබැයි මෙහෙම පැයක් දෙකක් ඔන් ඕෆ් වෙවී තිබිලා හරියනවා ආයෙත් රීස්ටාර්ට් කරාම එහෙම්මයි.

    අන්තිමට මේක කලා. දැම්මා Driver Booster update කරා ඩ්‍රයිවර්ස් ඔක්කොම. audio drivers 600mb ගානක අප්ඩේට් එකක් තිබුනා. ප්‍රශ්නෙ එහෙම්මයි. mother board එක ටිකක් පරනයි FC N15235 cpu i5

    විසදුමක් දීපල්ලා මැශින් එක උස්සලා පොලොවෙ ගහන්න හිතිලා තියෙන්නෙ. 😐😐😐😐
     
    pradeepsu

    Well-known member
  • Nov 4, 2019
    961
    1,063
    93

    පොලවේ ගහන්න එපා බන්. කාට හරි දෙමු, ඔන්ලයින් ඉගෙන ගන්න machine එකක් නැතුව ඉන්න කට්ටියේ ඕන තරම් ඉන්නවා.

    මගෙත් ලැප් දෙකක් දුන්න දෙන්නෙක්ට. තව දෙකක් තියෙනවා, ඒ දෙකත් සර්විස් කරලා දෙන්නයි ඉන්නේ.
     
    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,293
    21,229
    113
    මට හිතෙනවා මචං උබ ඔය install කරන Windows Copy එකේ අවුලක් ද කියලා
    Latest copy eka Microsoft site eken download karala gahuwe.

    පොලවේ ගහන්න එපා බන්. කාට හරි දෙමු, ඔන්ලයින් ඉගෙන ගන්න machine එකක් නැතුව ඉන්න කට්ටියේ ඕන තරම් ඉන්නවා.

    මගෙත් ලැප් දෙකක් දුන්න දෙන්නෙක්ට. තව දෙකක් තියෙනවා, ඒ දෙකත් සර්විස් කරලා දෙන්නයි ඉන්නේ.
    උබ ඒක සීරියස් ගත්තද? 🤣🤣🤣 සවුන්ඩ් වැඩ නැතත් මාත් ඔක්කොම වැඩ කරන්නෙ මේකෙන්. 😁😁😁 දෙන එක හොද වැඩක්. ඒඅත් වැඩ කරන එක දීල බෑ. අලුත් එකක් ගන්න වත්කමක් නැතුව. 😐😐😐
    ------ Post added on May 8, 2021 at 2:04 PM
     
    Walter Hartwell White

    Well-known member
  • Sep 30, 2020
    2,621
    8,683
    113
    67
    Albuquerque, New Mexico
    මට හිතෙන්නේ මැෂින් එක සම්පූර්ණයෙන්ම ගලවල මදර්බෝඩ් ආපහු ක්ලීන් කරලා හයි කලොත් හරි යාවි කියල, සවුන්ඩ් චිප් එක මොකක්ද කියල බලල හරි ඩ්‍රයිවර්ස් ඉන්ස්ටෝල් කරන්න,
     
    • Like
    Reactions: pathaleiretta

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,484
    75,231
    113
    මේකයි සීන් එක. මගේ ඩෙස්ක්ටොප් එකට. ගැහුවා SSD එකක් මයිග්‍රේට් කලා OS එක. ඔක්කොම වැඩ කලා එකක් ඇර.
    No Sound.
    කරන්න පුලුවන් හැමදේම කරා.
    01. Drivers Reinstall and update.
    02. Checked head phone ඒක හොදට වැඩ වෙන ඩිවයිස් වල.)
    03. Checked sound settings in bios. (Bios වල සවුන්ඩ් ඔන් ඕෆ් නෑ)
    04. Port 2 කම වැඩ නනෑ front & back.

    මේ ඔක්කොමචෙක් කරා, එලකිරි එකෙ ත්‍රෙඩ් එකක් දාල ගොඩක් උන් දීපු විසදුම්ට්‍රයි කරා. මොකුත් හරිගියේ නෑ.
    පස්සෙ මං ෆයිනල් සොලුශන් එකට ගියා SSD එකට Windows clean install කලා.
    ඔන්න සවුන්ඩ් වැඩ ප්‍රශ්නෙ විසදුනා කියල හිතුවේ. ටික වෙලාවකින් තේරුනා එහෙම නෑ කියලා. සවුන්ඩ් ඔන් ඔෆ්ෆ් වෙනවා ඔටෝ. You tube බලද්දි මෙහෙම එරර් එකක් එනවා. "Audio renderer error please restart your computer" ගූගල් කරා ට්‍රයි කලා ගොඩක් දේවල්. ඒත් එහෙම්මයි. හැබැයි මෙහෙම පැයක් දෙකක් ඔන් ඕෆ් වෙවී තිබිලා හරියනවා ආයෙත් රීස්ටාර්ට් කරාම එහෙම්මයි.

    අන්තිමට මේක කලා. දැම්මා Driver Booster update කරා ඩ්‍රයිවර්ස් ඔක්කොම. audio drivers 600mb ගානක අප්ඩේට් එකක් තිබුනා. ප්‍රශ්නෙ එහෙම්මයි. mother board එක ටිකක් පරනයි FC N15235 cpu i5

    විසදුමක් දීපල්ලා මැශින් එක උස්සලා පොලොවෙ ගහන්න හිතිලා තියෙන්නෙ. 😐😐😐😐
    Update the drivers?
     
    • Like
    Reactions: pathaleiretta

    lalindutj

    Well-known member
  • Sep 12, 2010
    3,267
    1,166
    113
    To check the hardware id for a device, follow these steps:
    1. Open the Device Manager from the Control Panel. You can also type "devmgmt. ...
    2. In the Device Manager, right-click the device, and select Properties in the popup menu.
    3. Select the Details tab.
    4. Select the Hardware Ids in the dropdown list.
    ohoma id eka aran
    https://drp.su/en/catalog search karala os ekata hariyana eka ganin zip file eka(only driver file)
    ita passe drivers manually install karapan
     
    pradeepsu

    Well-known member
  • Nov 4, 2019
    961
    1,063
    93
    Latest copy eka Microsoft site eken download karala gahuwe.

    උබ ඒක සීරියස් ගත්තද? 🤣🤣🤣 සවුන්ඩ් වැඩ නැතත් මාත් ඔක්කොම වැඩ කරන්නෙ මේකෙන්. 😁😁😁 දෙන එක හොද වැඩක්. ඒඅත් වැඩ කරන එක දීල බෑ. අලුත් එකක් ගන්න වත්කමක් නැතුව. 😐😐😐
    ------ Post added on May 8, 2021 at 2:04 PM
    පිස්සුද, උබ එක නිකමට කියපු එකක් කියල දන්නවා බොල !
     
    • Haha
    Reactions: pathaleiretta

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,293
    21,229
    113
    To check the hardware id for a device, follow these steps:
    1. Open the Device Manager from the Control Panel. You can also type "devmgmt. ...
    2. In the Device Manager, right-click the device, and select Properties in the popup menu.
    3. Select the Details tab.
    4. Select the Hardware Ids in the dropdown list.
    ohoma id eka aran
    https://drp.su/en/catalog search karala os ekata hariyana eka ganin zip file eka(only driver file)
    ita passe drivers manually install karapan
    HDAUDIO\FUNC_01&VEN_10EC&DEV_0662&SUBSYS_144DB069&REV_1001
    HDAUDIO\FUNC_01&VEN_10EC&DEV_0662&SUBSYS_144DB069

    Device manger eka nitarama refresh wenawa ban. :|
     
    Splash_smart

    Well-known member
  • Jan 26, 2016
    920
    508
    93
    Godak welatata OS crash ekak wenna ati. Windows OS eka reset karanna. Reset karaddi Cloud Reset use karanna. (Reset kiyanne reinstall wage ma tama)
    Device manager eke Audio device eka penawada?
     
    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,852
    9,540
    113
    Arkham City
    මේකයි සීන් එක. මගේ ඩෙස්ක්ටොප් එකට. ගැහුවා SSD එකක් මයිග්‍රේට් කලා OS එක. ඔක්කොම වැඩ කලා එකක් ඇර.
    No Sound.
    කරන්න පුලුවන් හැමදේම කරා.
    01. Drivers Reinstall and update.
    02. Checked head phone ඒක හොදට වැඩ වෙන ඩිවයිස් වල.)
    03. Checked sound settings in bios. (Bios වල සවුන්ඩ් ඔන් ඕෆ් නෑ)
    04. Port 2 කම වැඩ නනෑ front & back.

    මේ ඔක්කොමචෙක් කරා, එලකිරි එකෙ ත්‍රෙඩ් එකක් දාල ගොඩක් උන් දීපු විසදුම්ට්‍රයි කරා. මොකුත් හරිගියේ නෑ.
    පස්සෙ මං ෆයිනල් සොලුශන් එකට ගියා SSD එකට Windows clean install කලා.
    ඔන්න සවුන්ඩ් වැඩ ප්‍රශ්නෙ විසදුනා කියල හිතුවේ. ටික වෙලාවකින් තේරුනා එහෙම නෑ කියලා. සවුන්ඩ් ඔන් ඔෆ්ෆ් වෙනවා ඔටෝ. You tube බලද්දි මෙහෙම එරර් එකක් එනවා. "Audio renderer error please restart your computer" ගූගල් කරා ට්‍රයි කලා ගොඩක් දේවල්. ඒත් එහෙම්මයි. හැබැයි මෙහෙම පැයක් දෙකක් ඔන් ඕෆ් වෙවී තිබිලා හරියනවා ආයෙත් රීස්ටාර්ට් කරාම එහෙම්මයි.

    අන්තිමට මේක කලා. දැම්මා Driver Booster update කරා ඩ්‍රයිවර්ස් ඔක්කොම. audio drivers 600mb ගානක අප්ඩේට් එකක් තිබුනා. ප්‍රශ්නෙ එහෙම්මයි. mother board එක ටිකක් පරනයි FC N15235 cpu i5

    විසදුමක් දීපල්ලා මැශින් එක උස්සලා පොලොවෙ ගහන්න හිතිලා තියෙන්නෙ. 😐😐😐😐
    Drivers aul athi machn, matath okama una

    mage Acer Lap ekata damme, eke welawata Acer Management tool ekenda koheda mata mattu karala dunna
     
    • Like
    Reactions: pathaleiretta

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,293
    21,229
    113
    Godak welatata OS crash ekak wenna ati. Windows OS eka reset karanna. Reset karaddi Cloud Reset use karanna. (Reset kiyanne reinstall wage ma tama)
    Device manager eke Audio device eka penawada?
    මේක ආවෙ බන් ssd එකට මයිග්‍රේට් කරාට පස්සෙ නෙ. ඊට පස්සෙ මන් කලින් හොදට වැඩ කර හාඩ් එකෙනුත් බූට් කලා ඒත් එහෙම්මයි. ඊට පස්සෙ මයික්‍රොසොෆ්ට් සයිට් එකෙන්ම කොපි එක අරන් ගැහුවේ. 😐😐
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,585
    72,784
    113
    මාලඹේ
    Latest copy eka Microsoft site eken download karala gahuwe.

    උබ ඒක සීරියස් ගත්තද? 🤣🤣🤣 සවුන්ඩ් වැඩ නැතත් මාත් ඔක්කොම වැඩ කරන්නෙ මේකෙන්. 😁😁😁 දෙන එක හොද වැඩක්. ඒඅත් වැඩ කරන එක දීල බෑ. අලුත් එකක් ගන්න වත්කමක් නැතුව. 😐😐😐
    ------ Post added on May 8, 2021 at 2:04 PM
    පොඩ්ඩක් හොඳ PC හදන එකෙකුට දීලා බලන්න මචං නැත්නම් ඕක පස්සේ දුවන්න ගියොත් උබ ට ඔළුවේ කැක්කුම හැදෙනවා 🤩
    Hardware වල පොඩි අවුලක් ද කියන්නත් බැහැ නේ .
     
    • Like
    Reactions: pathaleiretta

    lalindutj

    Well-known member
  • Sep 12, 2010
    3,267
    1,166
    113
    HDAUDIO\FUNC_01&VEN_10EC&DEV_0662&SUBSYS_144DB069&REV_1001
    HDAUDIO\FUNC_01&VEN_10EC&DEV_0662&SUBSYS_144DB069

    Device manger eka nitarama refresh wenawa ban. :|
    audio jack walata dust eka gihin short wenawa wenna puluwan jack athula poddak sudda karapan
    mokadda aluthen add wenne device manager ekata refresh weddi
     
    • Like
    Reactions: pathaleiretta

    Splash_smart

    Well-known member
  • Jan 26, 2016
    920
    508
    93
    මේක ආවෙ බන් ssd එකට මයිග්‍රේට් කරාට පස්සෙ නෙ. ඊට පස්සෙ මන් කලින් හොදට වැඩ කර හාඩ් එකෙනුත් බූට් කලා ඒත් එහෙම්මයි. ඊට පස්සෙ මයික්‍රොසොෆ්ට් සයිට් එකෙන්ම කොපි එක අරන් ගැහුවේ. 😐😐
    Dan Device manager Ports and Sound device eka pennawada da? Without any error...Poddak check karala balanna ube Motherboard ekata BIOS update ekak tiaywada kiyala? and BIOS factory default walata reset karala balanna.
    Mamath goda parak SSD ekata hard eken migrate karala tiyanawa, but boot loader eka hadanna onii. Wena issue ekak awe na. Uba fresh install ekak dammada aye?
    And uba Driver Search software ekak dala baluwada? update enawada kiyala? Menna meka install karala Device drivers update enawa nam ewa dala balanna
    https://www.iobit.com/en/driver-booster.php
     
    • Like
    Reactions: pathaleiretta