muuu horekda?

pathaleiretta

Well-known member
  • Aug 18, 2015
    9,206
    21,039
    113
    මීඩියා කාරයෝ අන්තිමේ මුකුත් දන්නෙ නෑ වගේ පැත්තකට වෙනවා. දුන්නු ප්‍රචාරෙට වගකියන්න එකෙක්වත් නැ :angry::angry::angry:
     
    • Like
    Reactions: kasun_kbp

    icepack

    Well-known member
  • Jun 5, 2008
    3,020
    1,916
    113
    මේ දවස් වල tv එකේ දැක්ක. ඔන්ට පිනර් . ඉක්මනින් සල්ලි .
    phone එක පාවිච්චි කරල පොඩි දෙයයි කරන්න තියෙන්නේ .
    හිරු , ස්වර්ණවාහිනී or දෙරණ. :baffled: චැනල් එක මොකද්ද කියලා මතක naa .

    oxford campus e business :lol:




    මූ නේ ?
    ------ Post added on May 8, 2021 at 2:01 PM

    MU Vini production eke innawada?
     

    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,246
    5,666
    113
    එකෙක් නෙවෙයි තව සක්විති ලා දාහක් ආවත් උන්ටත් අහුවෙනවා අපේ හිංගලු😂 අන්නේකයි අපේ අනන්‍යතාවය.
     
    • Like
    Reactions: kinkon and jay-shan

    Gonawala_GUNE

    Well-known member
  • Jun 21, 2020
    3,111
    7,983
    113
    Kandy
    MU Vini production eke innawada?
    මෙහෙම් එකෙක් ඉන්නවනම් උන් මොකටද බන් අනුන්ගේ camera වලින් වැඩ කරන්නේ
    උන් ලග තියන ගොඩක් ඒවා donation
     

    Tommy shelby6

    Junior member
  • Nov 19, 2020
    44
    18
    18
    මූ කට්ටියගෙන් සල්ලි අරගෙන ෆොරෙක්ස් වලින් ප්රෝෆිට් කරලා දෙනවා වගේ.
    මූ ට්‍රයි කරලා තියෙන්නේ ඉන්වෙස්ට් සහ කෝචින් කියන දෙක.
    දැන් ලොස් වෙලා ඉන්න සීන් එකක් තියෙන්නේ සමහර එවුන්ට මාස 6කින් සල්ලි ගෙවලා නෑ.
    උගේ පරණ බ්ලොග් එකක් අහුවුනා. http://openheartsweb.blogspot.com/2017/05/bonus-123.html

    මං මූව සුද්ද කරනවා නෙමෙයි. ඒත් ඔය ඌ අහුවුණා කියලා දාල තියෙන ෆොටෝ එක සහ මහබැංකු ෆොටෝ එක පේජ්ස් 3කින් එක පාර දාලා තියෙනවා.
    ඒ වගේම මූ හොරෙක් කියල කමෙන්ට් කරලා තියෙනවා අලුත් අකවුන්ට්ස් බර ගාණකින්.
    සමහර අකවුන්ට්ස් හදලා තාම පැය 3යි. මූ ස්කෑමර් කෙනෙක් වෙන්න පුළුවන් ඒ වගේම මුට ගේම දෙන්න තව එකෙක් ඇවිල්ලා තියෙනවා.
    මූව සීන් එකෙන් අයින් කරන්න හදන්නේ. මූ පොළොන්නරුවේ නිසා මට කෙනෙක්ව මතක් වෙනවා.
    ගොඩක් වෙලාවට ඌ වෙන්න ඕනි මුට ගේම දෙන්න යන්නේ.
    බලපන් ඉතින් සල්ලි නිසා යන ගේම්.
    Amila da
     

    icepack

    Well-known member
  • Jun 5, 2008
    3,020
    1,916
    113
    මෙහෙම් එකෙක් ඉන්නවනම් උන් මොකටද බන් අනුන්ගේ camera වලින් වැඩ කරන්නේ
    උන් ලග තියන ගොඩක් ඒවා donation
    Ara swaranawahini video eke title eke tibuna nisai ahuwe, tama video eka balanna welawak hambune ne
     
    • Like
    Reactions: Gonawala_GUNE

    niranga1989

    Well-known member
  • Jan 29, 2021
    7,742
    11,083
    113
    Moo kalin wada kale ara defender scene ekata mattu una ganan sir karaya gawa
    Moo remand eke hitiya uu ekka

    Man ee kale moo gawa job interview ekakath giya

    Nommara eke thakkadiyek ban
     

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,167
    113
    Homagama
    Where ekak?
    ------ Post added on May 8, 2021 at 3:40 PM
    Ammata sira Uba Software nemeda karanne?
    Oya Kulaka walata normaly api kiyane Join kiyala
    Hehehehe it's something like this

    1620473752361.png
     

    shenat

    Well-known member
  • May 13, 2007
    57,845
    86,048
    113
    ආශ්චර්යමත් රටක
    :lol: මම ඕකා ගැන ත්‍රෙඩ් එකක් දාන්න හිටියේ
    පට්ට ආතල් ප්‍රෝග්‍රෑම් එකක් ගියේ මුගේ මේ ටිකේ ස්වර්ණවාහිනී හරි හිරු එකේ හරි.

    Dapanko balanna.



    Koti 200k?

    Yako salli na kiwwata rate wena horakam supiri parimanen wenne.
    ------ Post added on May 8, 2021 at 6:08 PM
     

    RudeAK

    Active member
  • Dec 17, 2018
    96
    68
    28
    Kandy
    ඒක නම් දන්නේ නෑ බන්. හැබැයි මුගේ ප්‍රෝග්‍රෑම් එක බැලුවම පේනවා මිනිස්සු රවට්ටන්න කරන එකක් කියලා.
    එක තැනකදී නිවේදක කරන කෙනා කියනව, " අපි දැන් බලමු මේ විදියට දියුණු උන තරුණයෙක් දැන් සැප ජිවිතයක් ගත කරන අකාරය "
    කියලා උස බිල්ඩින් එකක තියන office එකක් වගේ එකකට වාහනෙකින් බැහැල , ලිෆ්ට් එකේ ගිහින් යන video එකක් දානව. :lol:
    අඩෝ මාත් දැක්කා බං එක :ROFLMAO:
     
    • Haha
    Reactions: dilann

    dilann

    Well-known member
  • Jul 6, 2018
    65,912
    163,931
    113
    එකමත් එක රටක
    අන්න ඔය මගුල ස්වර්ණවාහිනී එකේ යනවා. විනාඩි 10ක්, විතර පස්සට දාල බලපල්ල ගොන් ආතල් ඔක්කොම අහගන්න පුලුවන් :lol: 🤟