කෙල්ල අතෑරල ගියාම

kevin_levin

Well-known member
  • Jun 9, 2014
    10,376
    14,202
    113
    Hambunama kiyannam kellek💃 btw awulak nati wei, ekita onnam giyawe, balen tiyagannna one na
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,183
    1
    100,990
    113
    34
    Kalutara
    මතක නෑනෙ. අවුරුදු ගානක් වෙනව. තියෙනකොට මාරම බයෙන් හිටියෙ යයිද කිය කිය. යන්න හදනකොට බලෙන් නවත්ත ගත්ත. තේරුමක් නෑ.
     

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,446
    1
    32,138
    113
    - උඩරට -
    උබලට මොකද හිතුනෙ සිරාවටම කියපල්ල මටනම් තියෙන්නෙ වේදනාකාරී අත්දැකීමක් 🐵
    දැන් කෙල්ලගේ මතකයන් විදිහට ඉතුරු වෙලා තියෙන ෆෝටොස් වීඩීයෝස් අපිත් එක්ක බෙදා ගනින් එතකොට උබේ වේදනාව නැති වෙනවා :lol: :love2:
     

    planner123

    Well-known member
  • May 22, 2018
    8,642
    14,842
    113
    Eka atta.
    Wound heals but scars remain same
    Depends on how you think of scars. Even scars get less and less visible with time.
    Some scars are a story to tell while some hurt you even when you look at those.
    Thing is this mchn, love hurts us all the same. We just have to move on with our lives.
    Apita mechchara adare amma thaththa wunath apen wen wena dawasak enawa. Ehemai kiyala apita nawathinna baha neh. Ape gamana api yanawa. Life moves on.
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    මුල්ම කාලේ කරපු relationship මන් හිතන්නේ පුක ඉරුණ හොදටම. (අපරාදේ ගොන් කන් ලෝකල් උන්ට පුක දුන්න)

    ඊටපස්සේ නම් කෙල්ලෙක් ගියහම මට ගියොත් මට ගානක් වත් නැ buhaha ගාල හිනා වෙනවා final conversation එක බලල, තව ඕන තරම් ඉන්න නිසා

    පස්සේ පස්සේ relationship start කරේ වෙනස්ම විදිහකට. කෙලින්ම පෙන්නම තව කෙල්ලෝ ඉන්නවා තොට ඕනනම් හිටපන් බැරිනම් ගියත් මට ගානක්වත් නැ කියල :P හැබැයි යන්න කියල එලවනවා නෙමෙයි. ඉන්න කියන්නේ නැහැ, ඉන්නවද නැද්ද කියල තීරණය කෙල්ලගේ.
    ගියොත් ඒකිගේ place එක ගන්න queue එකේ ඉන්න අනික් උන්ට chance එක.
    එතකොට හැමදාම ඉන්නවා, but ඒ ඉන්න කාලේදී අනික් කෙල්ලෝ මා එක්ක සෙට් වෙයි කියල උන් එක්ක තියෙන jealous එකටද, ඇත්තටම මා එක්ක ඉන්න ඕන කමටද ඉන්නේ කියල හොයල බලනවා, jealous එකට විතරක් නම් ඉන්නේ උන්ව kick කරලා දානවා. මොකද ඒක useless relationship එකක් .
    (suddiyonta witharak me method eka wada kare local ewunta test karala na, time waste nisa)
     
    Last edited:

    chande

    Well-known member
  • May 22, 2015
    827
    819
    113
    කිසිම දුකක් දැනුන් නෑ. මොකද ඒ වෙද්දි එපා වෙලා හිටියේ. දෙපරාක් breakup වෙලා තිබුනා ඒ වෙද්දි. මංම තමයි breakup වෙමු කියලා කිව්වෙ. ඒ තියෙද්දිත් මගෙ පස්සෙන් ආවා. දෙන්නගෙම ඩබල් ගේම් තිබ්බේ නෑ. ඒකිට තිබුනේ වදකභාර්යා attitude එකක්.
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    උබලට මොකද හිතුනෙ සිරාවටම කියපල්ල මටනම් තියෙන්නෙ වේදනාකාරී අත්දැකීමක් 🐵


    yanna hethuwa kiyapanko issella?????????????
     

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113
    Luckily ex got fkn ugly as she got older so it was easy for me to ease my pain
    ජනිතා වගේ කෙට්ටු කැහැටු රූකඩ හුත්තියෙක් වෙන්න ඇතිනේ උඹේ ex


    අර කැරොකි එකකද මොකක්ද නටන බඩ්ඩක් නේද උඹේ ex.

    බොරැල්ල හන්දියෙ කලර් ලයිට් ගාව අතින් අල්ලන් ගිහින් වෙන් වෙලා ගියා කියලාද කොහෙද ත්‍රෙඩ් එකක් දාලා තිබ්බෙ දවසක් රේජ් ගයි එකෙන්