
යුද්දේ කාලේ ඔයිට වඩා මැරුනා , පිලිකා ,හදවත් රෝග , රිය අනතුරු වලින් ඔයිට වඩා මැරෙනවා සුනාමියෙන් 40000 මැරුනා . බොරුවට නිකං මිනිස්සු මැරෙනවා කියලා දගලන්න එපා , ඉපදෙන්නේ මැරෙන්න තමා
මම තමයි හොඳටම කලේ™
Aniwa. Redde rewennetama hodatama karapuwage results awith ne bn, tawa sathi 2,3 k yaddi ewi.
![]()
කතා කරලා වැඩක් නෑ. හමුදාපතිට පුලුවනෑ සෞක්‍යය කන්ට්‍රෝල් කරන්න. මුන් මේකත් යුද්දෙ කියලා හිතන් ඉන්නේtama hodatama karapuwage results awith ne bn, tawa sathi 2,3 k yaddi ewi.
![]()
අම්මෝ බන් කටින්ද ඕක කිව්වේ?යුද්දේ කාලේ ඔයිට වඩා මැරුනා , පිලිකා ,හදවත් රෝග , රිය අනතුරු වලින් ඔයිට වඩා මැරෙනවා සුනාමියෙන් 40000 මැරුනා . බොරුවට නිකං මිනිස්සු මැරෙනවා කියලා දගලන්න එපා , ඉපදෙන්නේ මැරෙන්න තමා
හිතින් හිතල ඇගිලි වලින් ටයිප් කරා . මම කියන්නේ බොරුද කල්පනාකරල බලන්නඅම්මෝ බන් කටින්ද ඕක කිව්වේ?
යුද්දේ කාලේ ඔයිට වඩා මැරුනා , පිලිකා ,හදවත් රෝග , රිය අනතුරු වලින් ඔයිට වඩා මැරෙනවා සුනාමියෙන් 40000 මැරුනා . බොරුවට නිකං මිනිස්සු මැරෙනවා කියලා දගලන්න එපා , ඉපදෙන්නේ මැරෙන්න තමා
මම කිව්වේ පොත් වල ගනන් , ඇත්ත නෙමෙයි නම් බොරු කියලා ඔප්පු කරන්න මට වස් වදින් නැ ඇත්ත කිව්වා කියලා .වස් කවියේ තෙදබල පිහිටේවා
මෙවන් සතා හට විනයක් වේවා.
උබ කියන එක හරි එත් පොඩි ප්‍රශ්නයක් තියනවාහිතින් හිතල ඇගිලි වලින් ටයිප් කරා . මම කියන්නේ බොරුද කල්පනාකරල බලන්න
වස් කවියේ තෙදබල පිහිටේවාමම කිව්වේ පොත් වල ගනන් , ඇත්ත නෙමෙයි නම් බොරු කියලා ඔප්පු කරන්න මට වස් වදින් නැ ඇත්ත කිව්වා කියලා .
ලෝක ඉතිහාසයේ වසුරිය ලාදුරු , මී උණ , ලෝක යුද්ධ , ජන සංහාර වලින් ඔයිට වඩා මිනිස්සු මැරෙනවා . ලොකය අසමතුලිත උනාම සමතුලිත වෙන්න කොහෙන් හරි කැපිල යන්න ඕනේ . නිව්ටන්ගේ තෙවන නියමයඋබ කියන එක හරි එත් පොඩි ප්‍රශ්නයක් තියනවා
ඔය කිව්ව හැම එකෙන්ම මැරෙන ගැන සමනය ගානක්. වෙනස් වෙන්නේ අවරුද්දකට වගේ සැරයක් නේම්
කොරෝනා එහෙම නෙමේ අද ඔය 26 නේ. මේක හරියට පාලනය නොකලොත් හෙට 50 ක් යනවා
ඒ වගේ ගැන දවසින් දවස වැඩි වෙනවා. අන්න එකයි ඔකේ තියන ප්‍රශ්නේ
ලෝක ඉතිහාසයේ වසුරිය ලාදුරු , මී උණ , ලෝක යුද්ධ , ජන සංහාර වලින් ඔයිට වඩා මිනිස්සු මැරෙනවා . ලොකය අසමතුලිත උනාම සමතුලිත වෙන්න කොහෙන් හරි කැපිල යන්න ඕනේ . නිව්ටන්ගේ තෙවන නියමය
රටේ ආර්තිකය කියල කිසිම පැහැදිලි සැලැස්මක් නැති එදා වේල පිරිමහගන්න කරන දෙයක් වෙනුවෙන්
උබට බය නැතුව ඇති උබ ජිවිතෙ තැනකට ඇවිල්ලා විදලා ඇති. ඒත් එහෙම නැති උන් බයයි තමන්ගෙ ජීවිතේ හැදීගෙන එනකොට ම ආදරණීයො නැති කරගන්න. එහෙම නැත්නම් උබට හරි හමන් පවුලක් නැතුව ඇති.. ගෙදරට වෙලා බඩු ගොඩ ගහගෙන සැපේ ඉන්න කුහක හුත්තෙක් වෙන්නත් ඇතිලෝක ඉතිහාසයේ වසුරිය ලාදුරු , මී උණ , ලෝක යුද්ධ , ජන සංහාර වලින් ඔයිට වඩා මිනිස්සු මැරෙනවා . ලොකය අසමතුලිත උනාම සමතුලිත වෙන්න කොහෙන් හරි කැපිල යන්න ඕනේ . නිව්ටන්ගේ තෙවන නියමය
ඒක තමා උන් ආර්තිකය නිර්වචනය කරන් ඉන්නෙ හැමදාම ගියපු රෝල කරදරයක් නැතුව කරන්න පුළුවන් කියන එක වගේ දෙයක්. බාධකයක් තිබ්බොත් පාත් එක වෙනස් කරල ට්‍රැක් එකට ගන්න තරන් මොලේ වැඩිල නෑ. රිස්ක් එකක් ගන්න බයයි චන්ද නැති වෙයි කියල.දේසපාලකයො සාමාන්‍යයෙන් ආර්තිකය ගැන සැලකිල්ලක් නෑනෙ.
ඡන්ද > ආර්තිකය
ඉතින් ලෙඩේ පාලනයක් නැතුව පැතිරෙන එක ඡන්ද නැතිවෙන රිස්ක් එකක් නේරිස්ක් එකක් ගන්න බයයි චන්ද නැති වෙයි කියල.
හරි බන් එලලෝක ඉතිහාසයේ වසුරිය ලාදුරු , මී උණ , ලෝක යුද්ධ , ජන සංහාර වලින් ඔයිට වඩා මිනිස්සු මැරෙනවා . ලොකය අසමතුලිත උනාම සමතුලිත වෙන්න කොහෙන් හරි කැපිල යන්න ඕනේ . නිව්ටන්ගේ තෙවන නියමය
Restrictions dala marena gana control karanna methods thiyeddi, uda balanna sakkiliyek mokatada yako. Control kara ganna bari deyak nam oya kathawa hari.ලෝක ඉතිහාසයේ වසුරිය ලාදුරු , මී උණ , ලෝක යුද්ධ , ජන සංහාර වලින් ඔයිට වඩා මිනිස්සු මැරෙනවා . ලොකය අසමතුලිත උනාම සමතුලිත වෙන්න කොහෙන් හරි කැපිල යන්න ඕනේ . නිව්ටන්ගේ තෙවන නියමය