ඊයේ මරණ 26 යි

Don GasCan

Well-known member
  • Nov 3, 2010
    43,224
    49,579
    113
    සේදවත්ත
    😡😡😡😡😡😡

    මම තමයි හොඳටම කලේ™
    යුද්දේ කාලේ ඔයිට වඩා මැරුනා , පිලිකා ,හදවත් රෝග , රිය අනතුරු වලින් ඔයිට වඩා මැරෙනවා සුනාමියෙන් 40000 මැරුනා . බොරුවට නිකං මිනිස්සු මැරෙනවා කියලා දගලන්න එපා , ඉපදෙන්නේ මැරෙන්න තමා
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113
    tama hodatama karapuwage results awith ne bn, tawa sathi 2,3 k yaddi ewi.

    :sorry:
    කතා කරලා වැඩක් නෑ. හමුදාපතිට පුලුවනෑ සෞක්‍යය කන්ට්‍රෝල් කරන්න. මුන් මේකත් යුද්දෙ කියලා හිතන් ඉන්නේ
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    යුද්දේ කාලේ ඔයිට වඩා මැරුනා , පිලිකා ,හදවත් රෝග , රිය අනතුරු වලින් ඔයිට වඩා මැරෙනවා සුනාමියෙන් 40000 මැරුනා . බොරුවට නිකං මිනිස්සු මැරෙනවා කියලා දගලන්න එපා , ඉපදෙන්නේ මැරෙන්න තමා
    අම්මෝ බන් කටින්ද ඕක කිව්වේ?
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,799
    39,707
    113
    Homagama
    යුද්දේ කාලේ ඔයිට වඩා මැරුනා , පිලිකා ,හදවත් රෝග , රිය අනතුරු වලින් ඔයිට වඩා මැරෙනවා සුනාමියෙන් 40000 මැරුනා . බොරුවට නිකං මිනිස්සු මැරෙනවා කියලා දගලන්න එපා , ඉපදෙන්නේ මැරෙන්න තමා

    වස් කවියේ තෙදබල පිහිටේවා
    මෙවන් සතා හට විනයක් වේවා.
     
    • Love
    Reactions: ChoronaSottiya

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,224
    49,579
    113
    සේදවත්ත
    වස් කවියේ තෙදබල පිහිටේවා
    මෙවන් සතා හට විනයක් වේවා.
    මම කිව්වේ පොත් වල ගනන් , ඇත්ත නෙමෙයි නම් බොරු කියලා ඔප්පු කරන්න මට වස් වදින් නැ ඇත්ත කිව්වා කියලා .
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    හිතින් හිතල ඇගිලි වලින් ටයිප් කරා . මම කියන්නේ බොරුද කල්පනාකරල බලන්න
    උබ කියන එක හරි එත් පොඩි ප්‍රශ්නයක් තියනවා
    ඔය කිව්ව හැම එකෙන්ම මැරෙන ගැන සමනය ගානක්. වෙනස් වෙන්නේ අවරුද්දකට වගේ සැරයක් නේම්
    කොරෝනා එහෙම නෙමේ අද ඔය 26 නේ. මේක හරියට පාලනය නොකලොත් හෙට 50 ක් යනවා
    ඒ වගේ ගැන දවසින් දවස වැඩි වෙනවා. අන්න එකයි ඔකේ තියන ප්‍රශ්නේ
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,799
    39,707
    113
    Homagama
    මම කිව්වේ පොත් වල ගනන් , ඇත්ත නෙමෙයි නම් බොරු කියලා ඔප්පු කරන්න මට වස් වදින් නැ ඇත්ත කිව්වා කියලා .
    වස් කවියේ තෙදබල පිහිටේවා
    මෙවන් සතා හට විනයක් වේවා.
    විපතකදිත් දුදනන් ලෙස හෝවා.
    සත් කඩකට පල හිස මුල ගාවා
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,224
    49,579
    113
    සේදවත්ත
    උබ කියන එක හරි එත් පොඩි ප්‍රශ්නයක් තියනවා
    ඔය කිව්ව හැම එකෙන්ම මැරෙන ගැන සමනය ගානක්. වෙනස් වෙන්නේ අවරුද්දකට වගේ සැරයක් නේම්
    කොරෝනා එහෙම නෙමේ අද ඔය 26 නේ. මේක හරියට පාලනය නොකලොත් හෙට 50 ක් යනවා
    ඒ වගේ ගැන දවසින් දවස වැඩි වෙනවා. අන්න එකයි ඔකේ තියන ප්‍රශ්නේ
    ලෝක ඉතිහාසයේ වසුරිය ලාදුරු , මී උණ , ලෝක යුද්ධ , ජන සංහාර වලින් ඔයිට වඩා මිනිස්සු මැරෙනවා . ලොකය අසමතුලිත උනාම සමතුලිත වෙන්න කොහෙන් හරි කැපිල යන්න ඕනේ . නිව්ටන්ගේ තෙවන නියමය
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,172
    99,802
    113
    ලෝක ඉතිහාසයේ වසුරිය ලාදුරු , මී උණ , ලෝක යුද්ධ , ජන සංහාර වලින් ඔයිට වඩා මිනිස්සු මැරෙනවා . ලොකය අසමතුලිත උනාම සමතුලිත වෙන්න කොහෙන් හරි කැපිල යන්න ඕනේ . නිව්ටන්ගේ තෙවන නියමය

    මේක මෙහෙම වෙන්නෙ නැතුව වලක්වගන්න තිබ්බ දෙයක් ඕනි කමක් තිබ්බ නන්. රටේ ආර්තිකය කියල කිසිම පැහැදිලි සැලැස්මක් නැති එදා වේල පිරිමහගන්න කරන දෙයක් වෙනුවෙන් බිල්ලට දීපු, දෙන මිනිස් ජීවිත මේව.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,845
    2
    54,510
    113
    රටේ ආර්තිකය කියල කිසිම පැහැදිලි සැලැස්මක් නැති එදා වේල පිරිමහගන්න කරන දෙයක් වෙනුවෙන්

    දේසපාලකයො සාමාන්‍යයෙන් ආර්තිකය ගැන සැලකිල්ලක් නෑනෙ.

    ඡන්ද > ආර්තිකය
     
    • Like
    Reactions: shenat

    hitlermash

    Well-known member
  • Oct 9, 2017
    1,510
    1,347
    113
    ලෝක ඉතිහාසයේ වසුරිය ලාදුරු , මී උණ , ලෝක යුද්ධ , ජන සංහාර වලින් ඔයිට වඩා මිනිස්සු මැරෙනවා . ලොකය අසමතුලිත උනාම සමතුලිත වෙන්න කොහෙන් හරි කැපිල යන්න ඕනේ . නිව්ටන්ගේ තෙවන නියමය
    උබට බය නැතුව ඇති උබ ජිවිතෙ තැනකට ඇවිල්ලා විදලා ඇති. ඒත් එහෙම නැති උන් බයයි තමන්ගෙ ජීවිතේ හැදීගෙන එනකොට ම ආදරණීයො නැති කරගන්න. එහෙම නැත්නම් උබට හරි හමන් පවුලක් නැතුව ඇති.. ගෙදරට වෙලා බඩු ගොඩ ගහගෙන සැපේ ඉන්න කුහක හුත්තෙක් වෙන්නත් ඇති
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,172
    99,802
    113
    දේසපාලකයො සාමාන්‍යයෙන් ආර්තිකය ගැන සැලකිල්ලක් නෑනෙ.

    ඡන්ද > ආර්තිකය
    ඒක තමා උන් ආර්තිකය නිර්වචනය කරන් ඉන්නෙ හැමදාම ගියපු රෝල කරදරයක් නැතුව කරන්න පුළුවන් කියන එක වගේ දෙයක්. බාධකයක් තිබ්බොත් පාත් එක වෙනස් කරල ට්‍රැක් එකට ගන්න තරන් මොලේ වැඩිල නෑ. රිස්ක් එකක් ගන්න බයයි චන්ද නැති වෙයි කියල.
     
    • Like
    Reactions: pavanruka

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,845
    2
    54,510
    113
    රිස්ක් එකක් ගන්න බයයි චන්ද නැති වෙයි කියල.
    ඉතින් ලෙඩේ පාලනයක් නැතුව පැතිරෙන එක ඡන්ද නැතිවෙන රිස්ක් එකක් නේ
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    ලෝක ඉතිහාසයේ වසුරිය ලාදුරු , මී උණ , ලෝක යුද්ධ , ජන සංහාර වලින් ඔයිට වඩා මිනිස්සු මැරෙනවා . ලොකය අසමතුලිත උනාම සමතුලිත වෙන්න කොහෙන් හරි කැපිල යන්න ඕනේ . නිව්ටන්ගේ තෙවන නියමය
    හරි බන් එල
     
    • Haha
    Reactions: Don GasCan

    ThimalM™

    Well-known member
  • Nov 4, 2010
    3,470
    2,499
    113
    ලෝක ඉතිහාසයේ වසුරිය ලාදුරු , මී උණ , ලෝක යුද්ධ , ජන සංහාර වලින් ඔයිට වඩා මිනිස්සු මැරෙනවා . ලොකය අසමතුලිත උනාම සමතුලිත වෙන්න කොහෙන් හරි කැපිල යන්න ඕනේ . නිව්ටන්ගේ තෙවන නියමය
    Restrictions dala marena gana control karanna methods thiyeddi, uda balanna sakkiliyek mokatada yako. Control kara ganna bari deyak nam oya kathawa hari.