ස්තූතියි සහෝදරයා නමුත් Windows 10 වල වැඩ කරන්නෙ නෑ


https://sourceforge.net/projects/keyhelp/ස්තූතියි සහෝදරයා නමුත් Windows 10 වල වැඩ කරන්නෙ නෑ
Unicode to Wijesekara Converter එකක් හරි කමක් නෑ
හැබැයි Offline
------ Post added on May 11, 2021 at 1:56 PM
Thanks brounicode type කරලා ඒක fm / dl font වලට offline convert කරගත්ත හැකි මේකෙන්
https://www.serandibsoft.com/peththappu.html
keyhelp එක පාවිච්චි කරලා තියනවා. win 10 වලට වැඩ. වයිරස් කියලා ඔය site එකේ පෙන්නුවාට එහෙම ප්රශ්නයක් නම් වෙලා නෑ.