IT කොම්පැනි ගැන දැනගන්න ලංකාවේ

chinthakarahula

Well-known member
  • Feb 11, 2014
    244
    303
    63
    IT කොම්පැනි ගැන දැනගන්න දේවල් තියෙනවනම් මේ thread එකේ අහන්න.

    මම මේක දාන්න හිතුවේ එළකිරියේ ගොඩක් අය මේ පැත්ත ගැන හොයනවා. සැලරි විස්තර ජොබ් රෝල් එක ගැන දැනගන්න ඕන නම් කියන්න සෙට් එක.
     
    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    IT කොම්පැනි ගැන දැනගන්න දේවල් තියෙනවනම් මගෙන් අහන්න කියලා, මේ ත්‍රෙඩ් එකේ කතා කරමු කියලා දවසකට බර ගානක් ත්‍රෙඩ් කිරියේ වැටෙන්නේ ඇයි? :confused:
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    IT කොම්පැනි ගැන දැනගන්න දේවල් තියෙනවනම් මගෙන් අහන්න කියලා, මේ ත්‍රෙඩ් එකේ කතා කරමු කියලා දවසකට බර ගානක් ත්‍රෙඩ් කිරියේ වැටෙන්නේ ඇයි? :confused:
    අලුත් බිස්නස් මොඩල් එකක් බස්සලාද?
     
    chinthakarahula

    Well-known member
  • Feb 11, 2014
    244
    303
    63
    IT කොම්පැනි ගැන දැනගන්න දේවල් තියෙනවනම් මගෙන් අහන්න කියලා, මේ ත්‍රෙඩ් එකේ කතා කරමු කියලා දවසකට බර ගානක් ත්‍රෙඩ් කිරියේ වැටෙන්නේ ඇයි? :confused:
    මගෙන්ම අහන්න කිව්වේ නැ , කට්ටියටම දැනගන්න පුළුවන් හැමෝම share කරගත්තම 😃
     
    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    IT කොම්පැනි ගැන දැනගන්න දේවල් තියෙනවනම් මගෙන් අහන්න කියලා, මේ ත්‍රෙඩ් එකේ කතා කරමු කියලා දවසකට බර ගානක් ත්‍රෙඩ් කිරියේ වැටෙන්නේ ඇයි? :confused:

    ado no bn :lol: :lol: :lol:
     
    • Like
    Reactions: chirantha19890821

    chinthakarahula

    Well-known member
  • Feb 11, 2014
    244
    303
    63
    Ok I will start
    Scienter Technologies (Pvt) Ltd
    Hitachi Digital Payment Solutions Ltd

    Mokada kiyanne me deka gana
    මචං මේ දෙක නම් මම අහලත් නැ, අද තමයි ඇහුවේ.

    මේවට join වෙන්න ඉන්නවනම් කවුරුහරි, හැමවෙලාවෙම contract එක කියවලා බලලා join වෙන්න. ඒ වගේම benefits ටිකත් බලන්න
     
    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,372
    13,690
    113
    හැමිනේශන්
    Ok I will start
    Scienter Technologies (Pvt) Ltd

    Mokada kiyanne me deka gana
    :no: මේකනම් මෙලෝ රහක් නැතිතැනක්,දන්න එකෙක්වටත් යන්න කියන්නෙ නෑ මං නම්, අනිත් එකතමා progromus.දැන්නම් ලංකාවෙ නැත්දත් කොහෙද... මිනිස්සු මරව ම්‍රව වැඩ ගන්නතැන් ඉතින් මේවා
     
    niyomax

    Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    :no: මේකනම් මෙලෝ රහක් නැතිතැනක්,දන්න එකෙක්වටත් යන්න කියන්නෙ නෑ මං නම්, අනිත් එකතමා progromus.දැන්නම් ලංකාවෙ නැත්දත් කොහෙද... මිනිස්සු මරව ම්‍රව වැඩ ගන්නතැන් ඉතින් මේවා
    lokka goda kalekin..moko wenne :D
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,774
    28,147
    113
    Cloud permits කියල එකක් ගැන අහල තියෙයිද. දන්න එකෙක් විස්තර කියන්නකො
     
    • Like
    Reactions: HAneo

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    :no: මේකනම් මෙලෝ රහක් නැතිතැනක්,දන්න එකෙක්වටත් යන්න කියන්නෙ නෑ මං නම්, අනිත් එකතමා progromus.දැන්නම් ලංකාවෙ නැත්දත් කොහෙද... මිනිස්සු මරව ම්‍රව වැඩ ගන්නතැන් ඉතින් මේවා
    ඔකේ මම කියන්නම් එහෙනම් විස්තරේ.
    මුන්ගේ පට්ට පරණ asp.net බේස් එකක් තිබ්බේ. මුන්ට රිවම්ම්ප් කරගන්න ඕනේ උනා. මටයි අශාන් අය්යටයි වැඩේ දුන්නේ(ඇත්තටම මගේ ජොබ් එක දැන් එක). අපි ඉතින් මාස 6 ක් විතර කට්ට කාල වැඩේ කරලා ඉන්න උන්ට වැඩේ කියලත් දුන්නා. පට්ට දේශපාලනයක් යන්නේ. මැනේජර් ලා ටිකට හොදට සලකලා තියාගන්නවා. ඉස්සර නම් wagon R දීලා තිබ්බා. ඊට යට ඉන්න උන් මරවලා වැඩ ගණන්ව. පස්සේ අශාන් අය්යම කිව්වා මේ වගේ රිවම්ප් කල සිස්ටම් එකක් වඩේ බදිනවා වගේ ඩේලි කරන්න බැ ස්ක්රම් එකක් දාල සැලසුමකට කරන්න කියල. පස්සේ මොනවා උනාද දන්නේ නැ
     
    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,372
    13,690
    113
    හැමිනේශන්
    lokka goda kalekin..moko wenne :D
    :love: :rolleyes: කසාදයක් බදින්න කියල සැරසෙන්නෙ බොක්කහ්... නැන්දම්මල අපේ ගෙවල් බලන්න එන්න සැරසෙද්දිම ලොක් ඩැවුන් :lol:
    මොකද වෙන්නෙ සහෝ??