PMedqa වේසාවෝ අපිව ස්ට්රෙස් කරල උන් චිල් එකේ ඉන්න විතරයි උන් දන්නෙ. මහ උකන්නො ටිකක් ඔය qa කියන්නෙ

99x choradaඔන්න මමත් මගේ විස්තරේ දාගෙන යන්නම්,
මම මුලින්ම පටන් අරගත්තේ පොඩිම පොඩි startup එකකින්, ඊට පස්සේ මම virtusa ජොයින් වුනා. මම එකේ හිටියේ මාස තුනක් වගේ, හරි ගියේ නැ, සැලරි අඩුයි එපා වුණා , එත් පට්ටම connections සෙට් වුනා
ඊට පස්සේ මම pearson එකේ වැඩ කලා. දැන් මම ඉන්නේ WSO2 එකේ. එකයි මම කරන්න පුළුවන් සප් එකක් දෙන්නම් කිව්වේ. WSO2 එක ඉතින් product බෙස්ඩ් කොම්පැනි එකක්. දැන් ඉතින් වටේටම connections තියෙනවා, ඒ නිසා CV එකක් අරහෙට මෙහෙට කරලා දෙන්න පුළුවන්. ඒ වගේම අලුතෙන් එන කොල්ලෙක්ට ඕන දෙයක් තියෙනනවානම් pm එකක් දාන්න. මේ දවස්වලනම් හැමෝම work from home නිසා , ඉතින් රවුටරේ ඉදන් කොනෙක්ශන් බිල් එක පවා කම්පනි එකෙන් ගෙවනවා. වැඩයි තමන්ගේ නිදහසයි balance කරගන්න ඕන ඉතින්. නැතිනම් අමාරුයි මොන වැඩේ කරන්නත් ඉතින්.
සිරාම කොම්පැනි ලිස්ට් එක මේවා තමයි. එකෙකා එකෙක කතා කියයි , එත් මේක මගේ experience එක
1. Sysco, WSO2, IFS
2. Pearson, Wiley
3, Mitra, Virtusa, LSEG, MIT, ADL - Mitra , Virtusa දෙකම එකයි, මොකද virtusa එකේ හිටපු ලොකු එවුන් දැන් Mitra එකේ ඉන්නේ. හැබැයි mitra එක garment එක වගේ වුනේ නැ , Virtusa එක වුනාට
4. Codegen, Zone 24 - codegen එහෙම දැන් මරවා මරවා වැඩ ගන්නවා කියල කතාවක් යනවා
5. Calcey, 99X
Angular thadata yana pot ekak99x chorada
Product description ekakuth dennaඔන්න මමත් මගේ විස්තරේ දාගෙන යන්නම්,
මම මුලින්ම පටන් අරගත්තේ පොඩිම පොඩි startup එකකින්, ඊට පස්සේ මම virtusa ජොයින් වුනා. මම එකේ හිටියේ මාස තුනක් වගේ, හරි ගියේ නැ, සැලරි අඩුයි එපා වුණා , එත් පට්ටම connections සෙට් වුනා
ඊට පස්සේ මම pearson එකේ වැඩ කලා. දැන් මම ඉන්නේ WSO2 එකේ. එකයි මම කරන්න පුළුවන් සප් එකක් දෙන්නම් කිව්වේ. WSO2 එක ඉතින් product බෙස්ඩ් කොම්පැනි එකක්. දැන් ඉතින් වටේටම connections තියෙනවා, ඒ නිසා CV එකක් අරහෙට මෙහෙට කරලා දෙන්න පුළුවන්. ඒ වගේම අලුතෙන් එන කොල්ලෙක්ට ඕන දෙයක් තියෙනනවානම් pm එකක් දාන්න. මේ දවස්වලනම් හැමෝම work from home නිසා , ඉතින් රවුටරේ ඉදන් කොනෙක්ශන් බිල් එක පවා කම්පනි එකෙන් ගෙවනවා. වැඩයි තමන්ගේ නිදහසයි balance කරගන්න ඕන ඉතින්. නැතිනම් අමාරුයි මොන වැඩේ කරන්නත් ඉතින්.
සිරාම කොම්පැනි ලිස්ට් එක මේවා තමයි. එකෙකා එකෙක කතා කියයි , එත් මේක මගේ experience එක
1. Sysco, WSO2, IFS
2. Pearson, Wiley
3, Mitra, Virtusa, LSEG, MIT, ADL - Mitra , Virtusa දෙකම එකයි, මොකද virtusa එකේ හිටපු ලොකු එවුන් දැන් Mitra එකේ ඉන්නේ. හැබැයි mitra එක garment එක වගේ වුනේ නැ , Virtusa එක වුනාට
4. Codegen, Zone 24 - codegen එහෙම දැන් මරවා මරවා වැඩ ගන්නවා කියල කතාවක් යනවා
5. Calcey, 99X

Wiley Internships thibba, try ekak denna, 25K walin start karanneඉන්ටර්න්ශිප් එකක් හොයා ගන්න තැනක් නැද්ද? පොඩි කම්පනියක් හරි ස්ටාටප් එකක් වගේ
ඔන්න මමත් මගේ විස්තරේ දාගෙන යන්නම්,
මම මුලින්ම පටන් අරගත්තේ පොඩිම පොඩි startup එකකින්, ඊට පස්සේ මම virtusa ජොයින් වුනා. මම එකේ හිටියේ මාස තුනක් වගේ, හරි ගියේ නැ, සැලරි අඩුයි එපා වුණා , එත් පට්ටම connections සෙට් වුනා
ඊට පස්සේ මම pearson එකේ වැඩ කලා. දැන් මම ඉන්නේ WSO2 එකේ. එකයි මම කරන්න පුළුවන් සප් එකක් දෙන්නම් කිව්වේ. WSO2 එක ඉතින් product බෙස්ඩ් කොම්පැනි එකක්. දැන් ඉතින් වටේටම connections තියෙනවා, ඒ නිසා CV එකක් අරහෙට මෙහෙට කරලා දෙන්න පුළුවන්. ඒ වගේම අලුතෙන් එන කොල්ලෙක්ට ඕන දෙයක් තියෙනනවානම් pm එකක් දාන්න. මේ දවස්වලනම් හැමෝම work from home නිසා , ඉතින් රවුටරේ ඉදන් කොනෙක්ශන් බිල් එක පවා කම්පනි එකෙන් ගෙවනවා. වැඩයි තමන්ගේ නිදහසයි balance කරගන්න ඕන ඉතින්. නැතිනම් අමාරුයි මොන වැඩේ කරන්නත් ඉතින්.
සිරාම කොම්පැනි ලිස්ට් එක මේවා තමයි. එකෙකා එකෙක කතා කියයි , එත් මේක මගේ experience එක
1. Sysco, WSO2, IFS
2. Pearson, Wiley
3, Mitra, Virtusa, LSEG, MIT, ADL - Mitra , Virtusa දෙකම එකයි, මොකද virtusa එකේ හිටපු ලොකු එවුන් දැන් Mitra එකේ ඉන්නේ. හැබැයි mitra එක garment එක වගේ වුනේ නැ , Virtusa එක වුනාට
4. Codegen, Zone 24 - codegen එහෙම දැන් මරවා මරවා වැඩ ගන්නවා කියල කතාවක් යනවා
5. Calcey, 99
Enactor කියලා company එකක් දන්නවාද කවුරු හරි? කොහොමද ඒකෙ තත්වය?ඔන්න මමත් මගේ විස්තරේ දාගෙන යන්නම්,
මම මුලින්ම පටන් අරගත්තේ පොඩිම පොඩි startup එකකින්, ඊට පස්සේ මම virtusa ජොයින් වුනා. මම එකේ හිටියේ මාස තුනක් වගේ, හරි ගියේ නැ, සැලරි අඩුයි එපා වුණා , එත් පට්ටම connections සෙට් වුනා
ඊට පස්සේ මම pearson එකේ වැඩ කලා. දැන් මම ඉන්නේ WSO2 එකේ. එකයි මම කරන්න පුළුවන් සප් එකක් දෙන්නම් කිව්වේ. WSO2 එක ඉතින් product බෙස්ඩ් කොම්පැනි එකක්. දැන් ඉතින් වටේටම connections තියෙනවා, ඒ නිසා CV එකක් අරහෙට මෙහෙට කරලා දෙන්න පුළුවන්. ඒ වගේම අලුතෙන් එන කොල්ලෙක්ට ඕන දෙයක් තියෙනනවානම් pm එකක් දාන්න. මේ දවස්වලනම් හැමෝම work from home නිසා , ඉතින් රවුටරේ ඉදන් කොනෙක්ශන් බිල් එක පවා කම්පනි එකෙන් ගෙවනවා. වැඩයි තමන්ගේ නිදහසයි balance කරගන්න ඕන ඉතින්. නැතිනම් අමාරුයි මොන වැඩේ කරන්නත් ඉතින්.
සිරාම කොම්පැනි ලිස්ට් එක මේවා තමයි. එකෙකා එකෙක කතා කියයි , එත් මේක මගේ experience එක
1. Sysco, WSO2, IFS
2. Pearson, Wiley
3, Mitra, Virtusa, LSEG, MIT, ADL - Mitra , Virtusa දෙකම එකයි, මොකද virtusa එකේ හිටපු ලොකු එවුන් දැන් Mitra එකේ ඉන්නේ. හැබැයි mitra එක garment එක වගේ වුනේ නැ , Virtusa එක වුනාට
4. Codegen, Zone 24 - codegen එහෙම දැන් මරවා මරවා වැඩ ගන්නවා කියල කතාවක් යනවා
5. Calcey, 99X
මීට අව්රුදු 10 කට විතර කලින් තිබ්බ ලිස්ට් එකක් මේ දාල තියෙන්නෙ.. අලුතෙන් ඇවිල්ල තියන කොම්පැනිවල සැලරි, කල්චර් උබ තාම දන්නෙ නෑ වගෙ..ඔන්න මමත් මගේ විස්තරේ දාගෙන යන්නම්,
මම මුලින්ම පටන් අරගත්තේ පොඩිම පොඩි startup එකකින්, ඊට පස්සේ මම virtusa ජොයින් වුනා. මම එකේ හිටියේ මාස තුනක් වගේ, හරි ගියේ නැ, සැලරි අඩුයි එපා වුණා , එත් පට්ටම connections සෙට් වුනා
ඊට පස්සේ මම pearson එකේ වැඩ කලා. දැන් මම ඉන්නේ WSO2 එකේ. එකයි මම කරන්න පුළුවන් සප් එකක් දෙන්නම් කිව්වේ. WSO2 එක ඉතින් product බෙස්ඩ් කොම්පැනි එකක්. දැන් ඉතින් වටේටම connections තියෙනවා, ඒ නිසා CV එකක් අරහෙට මෙහෙට කරලා දෙන්න පුළුවන්. ඒ වගේම අලුතෙන් එන කොල්ලෙක්ට ඕන දෙයක් තියෙනනවානම් pm එකක් දාන්න. මේ දවස්වලනම් හැමෝම work from home නිසා , ඉතින් රවුටරේ ඉදන් කොනෙක්ශන් බිල් එක පවා කම්පනි එකෙන් ගෙවනවා. වැඩයි තමන්ගේ නිදහසයි balance කරගන්න ඕන ඉතින්. නැතිනම් අමාරුයි මොන වැඩේ කරන්නත් ඉතින්.
සිරාම කොම්පැනි ලිස්ට් එක මේවා තමයි. එකෙකා එකෙක කතා කියයි , එත් මේක මගේ experience එක
1. Sysco, WSO2, IFS
2. Pearson, Wiley
3, Mitra, Virtusa, LSEG, MIT, ADL - Mitra , Virtusa දෙකම එකයි, මොකද virtusa එකේ හිටපු ලොකු එවුන් දැන් Mitra එකේ ඉන්නේ. හැබැයි mitra එක garment එක වගේ වුනේ නැ , Virtusa එක වුනාට
4. Codegen, Zone 24 - codegen එහෙම දැන් මරවා මරවා වැඩ ගන්නවා කියල කතාවක් යනවා
5. Calcey, 99X
Mata eka paarak interview call kala mchn, But unge sal rates poddak adui. Danna widiyata weda tika nam awulakma nam devops engineer knkta. Igena ganna deyak tynawa.CMS pvt ltd kohomada? System engineer and devops engineer
DevOps ehema koheda ho
Unta allowance denawa shift eke. Eakath ekkama sal eka ganna puluwan 120k or +++Wiley eke 24*7 tiyana Operations Eng side eke ekekta kiyak vithara gewanawada normally ???
Mitra eka awul kiyanne na, But mitra eke uda inne virtusa eke hitapu aya, Mama nam gam kiyanne na methana. ADL eke head post wala inneth virtusa eke hitapu aya.මීට අව්රුදු 10 කට විතර කලින් තිබ්බ ලිස්ට් එකක් මේ දාල තියෙන්නෙ.. අලුතෙන් ඇවිල්ල තියන කොම්පැනිවල සැලරි, කල්චර් උබ තාම දන්නෙ නෑ වගෙ..
Mitra එකේ glassdoor reviews බලපන්.. රෙවෙන්න දීල තියෙන්නෙ ඇතුලෙ උන්ම..
මේ පැත්තටආපු එකේ මමත්
එකක් දෙකක් ගැන කියල යන්නම්....
Mitra Innovation - Moratuwa
අලුතෙන් industry එකට එන ඕනම ගැටයෙක්ට, ගැටිස්සියෙක්ට කන්ට බොන්ට ඉන්ට ශෝයි කම්පනිය,
(වැඩ වැඩියි හැබැයි) සෙට් වෙන ටීම් එක අනූව තමා වෙනස් වෙනේ.. පට්ටම හොද ටීම් ලීඩ්ලා ඉන්නවා, එපාම කරපු මෝඩ යක්කුත් ඉන්නවා..
කොහෙත් ඉන්නවනෙ.. mitra කියන්නෙ project බේස් කම්පනි එකක්, product බේස් කරන්න මේ දවස්වල මැනේජ්මන්ට් එකෙන් ගොඩක් දේවල් කරන්න ට්රයි කරනව ඉතින්,
ලස්සන කෑලි සෙට් එකකුත් ඉන්නව අනාතයිනේ...
තනිකඩයිනම් ඇප්ලයි කරාපන්... ඕනනම් මට cv එකත් එවාපල්ලා,, ඇතුලට යවල දෙන්නම්., මේ දවස්වල ගොඩක් උන් ගන්නවා. (කොල්ලෙක්ට හරියනවනම් මට එච්චරයි) සැලරි එක කීවොත් industry එකේ තියෙන අනිත් හොදම කම්පනී එක්ක බලද්දි පට්ටම හොදයි, ඒක තොපි ඉන්ටවීවු එකට ෆේස් කරන විඩියටත් HR එකේ කෙලි බඩ්ඩවල් අඩු වැඩි කරනව හොදේ.. ඒ නිසා ගන්නවනම් ගනින්, නැත්නම් උකාගනින් සීන් එකේ ටෝක් කරල, තොපි කම්ෆටබල් සැලරි රේන්ජ් එකෙ ඉල්ලන්න ගට තියෙන්නත් ඕන.. (expeirience හොදට හදාගනින් ටවුකන්ඩ දාලා ටෝක්ස් දෙන්න කලින්)
මේ දවස්වලනම් හැමෝම work from homeනෙහ්, ඉතින් රවුටරේ ඉදන් කොනෙක්ශන් බිල් එක පවා කම්පනි එකෙන් ගෙවනවා... සැලරිත් බෝනස් හම්බෙනවා (PAR එලිජිබල් ඈයොන්ට, අලුත් අනාතයින්ට නෑ ඉතින් ඉන්ක්රීමන්ට්ස්) තොපිට CERTIFICATIONS අනම්මනම් රෙද්දවල් කරන්න ඕනනම් හොද ඒවට ගෙවනවා ( පාස් වුනොත් විතරයි), projectsනම් එකේක පන්නෙ ඒවා කරනවා, එක ඉස්ටැක් එකක් කියල නෑ... තව මොනවද තොපිට දැනගන්න ඕන? හිතට ආපුව කීවෙ ඉතින් මං...
මං මේ කීවෙ මගේ අත්දැකීම්, මේවට වෙනස්ම අත්දැකීම්තියෙන එලකිරි කුකුලො ඉන්න පුලුවන්, එකේකා ඔපිස් පීප්ස්ලා එක්ක කොම් කරන විදියටතමා වෙනස් වෙනේ..
හොද නෑ නම් හොද නෑ කියනව, මේක මගේ අම්ම අප්පගෙ කම්පනියක් නෙමි.. රෙදි උස්සන් එන්න එපා වේසා කොල්ලො ටික මෙතන..
![]()
Devops or security related positions mukuth nedda?
i mean vacancies
thanks machan. cms eke hitapu gaman layoff karanawa kiyala aranchiyak awa. job security nam na wage eke.Mata eka paarak interview call kala mchn, But unge sal rates poddak adui. Danna widiyata weda tika nam awulakma nam devops engineer knkta. Igena ganna deyak tynawa.
Yes ehema aranchiyak yanawa.thanks machan. cms eke hitapu gaman layoff karanawa kiyala aranchiyak awa. job security nam na wage eke.
What do you mean?Ubala karana project mnwda bn..
ඒක ඉතින් උබ කියන්න ඕනෙ නෑනෙ.කොහොමත් කියවන එකනෙ හුච්චෝමචං මේ දෙක නම් මම අහලත් නැ, අද තමයි ඇහුවේ.
මේවට join වෙන්න ඉන්නවනම් කවුරුහරි, හැමවෙලාවෙම contract එක කියවලා බලලා join වෙන්න. ඒ වගේම benefits ටිකත් බලන්න