අද මරණ 23 යි

Roxxy2K

Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113
    හොදටම කලානම් දැන් ගොඩක් ලොකු වෙලා ඇති ගන්ඩ සංසාරයක් නැතුව ඇති. 😂😂😂😂
    දේශපාලන ගණිකාවන්ට මම කමෙන්ට් දාන්නේ නෑ. මේක දැම්මෙත් දැනගන්න ඕං නිසා උඹට. බායි ටටා.
     
    • Like
    Reactions: Ragna_SL

    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,551
    6,850
    113
    Gedara
    අනිවා බොරු.මීට වඩා මැරෙනවා.
    හ්ම්ම් පේනවා නේද ඩොක්ටර් කෙනෙක් කියන්නෙ. අපිට වඩා මේක හොදට ඇතුලෙන් දන්න කෙනෙක්. ඉදිරිය බොහොම බයානකයි. පරිස්සමෙන් හැමෝම.හෙන ගහන්න ඕනේ කාලකන්නි දේශපාලකයන්ට ඕකුන් ගෑවුන තැන ඉවරයි
     
    • Like
    Reactions: Roxxy2K

    🙄🙄🙄