අද 22 ක් මැරිලා

yakshaya

Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    ඕන්න මරණ පරික්ශකලත් කිරියට ඇවිල්ල 22 නෙමේ කියන්නෙ ලොල්
    Me marana wala maha mola karu kawuda?

    Ranil kiala kiannath ba man retired ne. Anura kumara kiannath ba thiyenneth 3% ne. Ranjata baninnath ba uoo hire be.

    carolinetai chulatai waradda patawamuda 🙂
     

    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    නිකන් මේ ස්මාට් පොරක් කියලා පෙන්නන්න දඟලන්නෙ නැතිව හිටපන් බං. ඔය කවුන්ට් දෙන්නෙ බෙදලා. උඹ දන්නවද කරාපිටියේ Ecmo එකේ ගහලා brain death වෙච්ච ප්‍රෙග්නන්ට් අම්මා කෙනෙක් ඉන්නවා කියලා? දන්නේ නෑනේ නේ.

    උඹට වඩා ඔය සබ්ජෙක්ට් එක ගැන මම දන්නවා.
    කරාපිටියේ බෙහෙටක් නීද අර කියත් මගේ අක්ක ඇන්ටි කෙනෙක් ප්‍රොමෝට් කරේ...කරාපිටියේ මරණ වෙන්නේ නෑ කියල.....කියල වැඩක් නෑ...මේකේ ඉන්න උන්ට දේවල් තේරුම් කරනවට වඩා කොටුවේ පොඩි නමගේ බණක් අහනවා සැපයි බන්
     
    • Like
    Reactions: Roxxy2K

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,222
    113
    උඹල හිතන විදියට ඕක ලංකාවේ කොච්චර කාලයක් තියෙයිද?

    මුන් සෙට් එක නම් ඕක කවදාවත් හරියට පාලනය කරයි කියල හිතන්න අමාරුයි.
     

    ThimalM™

    Well-known member
  • Nov 4, 2010
    3,470
    2,499
    113
    181309985_584652709604112_8185592487402684664_n.jpg
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,404
    86,659
    113
    ආශ්චර්යමත් රටක
    හරි බන් ඉතින් ඒහෙම වෙන්ඩත් පුලුවන්නෙ, කලින් දවසෙ මරුණ ඒව ඉට කලින් දවසෙ මැරුණ ඒවත් කියනව , ඒක සාමන්ය දෙයක් ..

    නෑ බල්ලො. සදහටම miss කරන ඒවා තියෙනව. අන්න ඒකයි අපිට අවුල. නැතුව තොපේ ගූ බයියො අන්දන්න අද 25 ක් මැරිලා අඩුවෙන් පෙන්නන්න ඕන කමට 8 යි කිව්වට කමක් නෑ. එතකොට වෙන්නෙ ඉතුරු 17 හෙටට ඉතුරු වෙන එක. හෙටත් අඩුවෙන් කිව්වොත් අනිද්දාට එකතු වෙනවා. තොපි ඒක කොච්චර කල් කරන්නද? තව මාසෙකට පස්සෙ බැලුවොත් 500 ක් විතර එකතු වෙලා ඉඳියි. 😂😂
    එතකොට තොපි ආණ්ඩුවෙන් යන දවසට කලින් දවසේ 500 ක් මැරුණා කියනවද ?🤣🤣

    එහෙම නෙවෙයි covid හැදිලා මැරෙන මිනිස්සු වෙන ලෙඩ වලින් මැරෙනවා කියලා හංගන එකයි මම කියන්නෙ.
     
    • Like
    Reactions: xVOLDYx