Gedar ekekta haduma tama reality eka trenne munta. sihina loke jivath wena moda harakදැන්වත් බයවෙයල්ල.
Me marana wala maha mola karu kawuda?ඕන්න මරණ පරික්ශකලත් කිරියට ඇවිල්ල 22 නෙමේ කියන්නෙ ලොල්
මෝඩ ජෝක්ස්,Me marana wala maha mola karu kawuda?
Ranil kiala kiannath ba man retired ne. Anura kumara kiannath ba thiyenneth 3% ne. Ranjata baninnath ba uoo hire be.
carolinetai chulatai waradda patawamuda![]()
කරාපිටියේ බෙහෙටක් නීද අර කියත් මගේ අක්ක ඇන්ටි කෙනෙක් ප්‍රොමෝට් කරේ...කරාපිටියේ මරණ වෙන්නේ නෑ කියල.....කියල වැඩක් නෑ...මේකේ ඉන්න උන්ට දේවල් තේරුම් කරනවට වඩා කොටුවේ පොඩි නමගේ බණක් අහනවා සැපයි බන්නිකන් මේ ස්මාට් පොරක් කියලා පෙන්නන්න දඟලන්නෙ නැතිව හිටපන් බං. ඔය කවුන්ට් දෙන්නෙ බෙදලා. උඹ දන්නවද කරාපිටියේ Ecmo එකේ ගහලා brain death වෙච්ච ප්‍රෙග්නන්ට් අම්මා කෙනෙක් ඉන්නවා කියලා? දන්නේ නෑනේ නේ.
උඹට වඩා ඔය සබ්ජෙක්ට් එක ගැන මම දන්නවා.
හරි බන් ඉතින් ඒහෙම වෙන්ඩත් පුලුවන්නෙ, කලින් දවසෙ මරුණ ඒව ඉට කලින් දවසෙ මැරුණ ඒවත් කියනව , ඒක සාමන්ය දෙයක් ..