අද 22 ක් මැරිලා

Superman101

Well-known member
  • Jul 3, 2015
    1,219
    946
    113
    නිකන් මේ ස්මාට් පොරක් කියලා පෙන්නන්න දඟලන්නෙ නැතිව හිටපන් බං. ඔය කවුන්ට් දෙන්නෙ බෙදලා. උඹ දන්නවද කරාපිටියේ Ecmo එකේ ගහලා brain death වෙච්ච ප්‍රෙග්නන්ට් අම්මා කෙනෙක් ඉන්නවා කියලා? දන්නේ නෑනේ නේ.

    උඹට වඩා ඔය සබ්ජෙක්ට් එක ගැන මම දන්නවා.
    ඔව් දැන් පාරෙ ඉන්න කොල්ලයි බල්ලයි හිතන් ඉන්නෙ උන් ඔක්කොම දන්නව කියල තමයි. උබ මට වඩා මේක ගැන දන්නව කියන්නෙ මොන පදනමකින්ද? අඩුම තරමෙ මම කරන්නෙ මොකද්ද කියල දන්නෙවත් නැතුව?

    හැබැයි මිනිස්සුන්ව මෙහෙම හරි බය කරන එක හොඳ නිසා මීට වඩා කතා කරන්න නොයමි.
     
    hariuda

    Well-known member
  • Oct 11, 2012
    1,497
    2,256
    113
    Colombo
    183096368_3942693812510789_2366329200334418757_n.jpg

    182833460_3942694045844099_1506939541408500728_n.jpg

    183738224_3942694215844082_3549136229425663815_n.jpg
    මගේ වයිෆ්ගේ පැත්තේ ආච්චී කෙනෙක් ඊයේ(7) නැති උනා රාගම හොස්පිටල් එකේදී. තාම එයාගේ විස්තර මේ daily deaths report එකේ ආවේ නෑ.
     
    • Sad
    Reactions: Los pollos hermanos

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113
    හරි බන් ඉතින් ඒහෙම වෙන්ඩත් පුලුවන්නෙ, කලින් දවසෙ මරුණ ඒව ඉට කලින් දවසෙ මැරුණ ඒවත් කියනව , ඒක සාමන්ය දෙයක් ..
    ඒක හරි ඒ උනාට කියුමිලේටිව් වැලිව් එකනේ ගන්න වෙන්නේ බං. ඩේට් සෝට් කර කර ඕක ගන්න හොඳයි ස්වයං වින්දනයට.

    ලංකාවේ එක්තරා ඉස්පිරිතාලෙකට එක ලෙඩෙක් එනවා හුස්ම ගන්න අමාරු වෙලා. ඌට මෙඩිකල් ටීම් එක මුලින් RAT කරනවා රැට් නෙගටිව්. මැනේජ් කරනවා හතිය කියලා. X ray එකේ පෙනහලු වල වතුර. ගෙනනවා රෙස්පිරේටරි ටීම් එකෙන්. ඒ අස්සේ මු කාඩියැක් ඇරෙස්ට් වෙනවා CPR දාලා ගොඩ දාලා ගෙන්නනවා කාඩියෝලොජි ට එක හදිසි එකෝ එකකට. මූ ආයේ ඇරෙස්ට් වෙනවා ඩෙත් වෙනවා.

    මැරිච්ව්හ උන්ට මේ ටිකේ PCR කරනවා දවස් දෙකකින් එනවා මූ කොවිඩ් පොසිටිව් කියලා.

    ඔය මැරුණු එකා ගැන තවම ඩෙත් රිපෝර්ට් වල මම දැක්කේ නෑ.

    ඉතින් කලින් මැරුණු එව්වා බැක් ඩේට් කියලා ඩේලි අප්ඩේට් කරනවා. Can't help.

    ඔව් දැන් පාරෙ ඉන්න කොල්ලයි බල්ලයි හිතන් ඉන්නෙ උන් ඔක්කොම දන්නව කියල තමයි. උබ මට වඩා මේක ගැන දන්නව කියන්නෙ මොන පදනමකින්ද? අඩුම තරමෙ මම කරන්නෙ මොකද්ද කියල දන්නෙවත් නැතුව?

    හැබැයි මිනිස්සුන්ව මෙහෙම හරි බය කරන එක හොඳ නිසා මීට වඩා කතා කරන්න නොයමි.
    උඹ දන්නවද මම මොනාද කරන්නෙ කියලා. 😂😂😂 උඹ මොක කරත් මට අදාල නෑ ඒ නිසා.

    ------ Post added on May 8, 2021 at 11:39 PM
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඒක හරි ඒ උනාට කියුමිලේටිව් වැලිව් එකනේ ගන්න වෙන්නේ බං. ඩේට් සෝට් කර කර ඕක ගන්න හොඳයි ස්වයං වින්දනයට.

    ලංකාවේ එක්තරා ඉස්පිරිතාලෙකට එක ලෙඩෙක් එනවා හුස්ම ගන්න අමාරු වෙලා. ඌට මෙඩිකල් ටීම් එක මුලින් RAT කරනවා රැට් නෙගටිව්. මැනේජ් කරනවා හතිය කියලා. X ray එකේ පෙනහලු වල වතුර. ගෙනනවා රෙස්පිරේටරි ටීම් එකෙන්. ඒ අස්සේ මු කාඩියැක් ඇරෙස්ට් වෙනවා CPR දාලා ගොඩ දාලා ගෙන්නනවා කාඩියෝලොජි ට එක හදිසි එකෝ එකකට. මූ ආයේ ඇරෙස්ට් වෙනවා ඩෙත් වෙනවා.

    මැරිච්ව්හ උන්ට මේ ටිකේ PCR කරනවා දවස් දෙකකින් එනවා මූ කොවිඩ් පොසිටිව් කියලා.

    ඔය මැරුණු එකා ගැන තවම ඩෙත් රිපෝර්ට් වල මම දැක්කේ නෑ.

    ඉතින් කලින් මැරුණු එව්වා බැක් ඩේට් කියලා ඩේලි අප්ඩේට් කරනවා. Can't help.
    වෙන්ඩ ඇති ඌ ගැනත් කියයි, මෙහෙ නම් උන මරණ පොඩි පොඩි ස්තාන මාරු එක්ක කිව,.. උදාහරණයක් විදිහට මාළබේ මරණ වැඩි මොක්ද ලිපිනය ඉවර වෙන්නෙ මාළබේ කියල හෙන ඒරියා එකක, එහෙම උනාම හැම එකාම මාළබේ.., ඒත් උන්ට වෙන වෙන ගම් තියෙනව, ඕක මම නෝට් කරපු දෙයක්..
     
    Superman101

    Well-known member
  • Jul 3, 2015
    1,219
    946
    113
    උඹ දන්නවද මම මොනාද කරන්නෙ කියලා. 😂😂😂 උඹ මොක කරත් මට අදාල නෑ ඒ නිසා.
    ------ Post added on May 8, 2021 at 11:39 PM
    පොඩ්ඩක් හෝව්. දැන් උබ කිව්ව උබ මට වඩා හොඳට මේක ගැන දන්නව කියල. එහෙම කියන්න උබ මම කරන්නෙ මොකද්ද කියල දැනගෙන ඉන්න ඕනෙ නැද්ද?

    එහෙම කතාවක් කියන්න උබ අනිවාර්යයෙන් මම කරන්නෙ මොකද්ද කියල දැනගෙන ඉන්නම ඕනෙ. එහෙම නැතුව උබට කියාන්න බෑ උබ මට වඩා දන්නව කියල. මොකද මම මේ field එකේ උබට වඩා දන්න කෙනෙක් වෙන්න පුලුවන්.
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113
    වෙන්ඩ ඇති ඌ ගැනත් කියයි, මෙහෙ නම් උන මරණ පොඩි පොඩි ස්තාන මාරු එක්ක කිව,.. උදාහරණයක් විදිහට මාළබේ මරණ වැඩි මොක්ද ලිපිනය ඉවර වෙන්නෙ මාළබේ කියල හෙන ඒරියා එකක, එහෙම උනාම හැම එකාම මාළබේ.., ඒත් උන්ට වෙන වෙන ගම් තියෙනව, ඕක මම නෝට් කරපු දෙයක්..
    ඉස්පිරිතාල ඇතුලේ වෙන එව්වා දන්නේ ඇතුලේ ඉන්න උන්. එව්වා පබ්ලික් දාන්න බෑ. එච්චරට අවුල්

    හරි හරි උඹ මට වඩා දන්නවා. දැන් වාතයක් නොවී පලයන්. 😂😂😂
    ------ Post added on May 8, 2021 at 11:47 PM
     
    • Like
    Reactions: EnIgma001

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,234
    99,971
    113
    වෙන්ඩ ඇති ඌ ගැනත් කියයි, මෙහෙ නම් උන මරණ පොඩි පොඩි ස්තාන මාරු එක්ක කිව,.. උදාහරණයක් විදිහට මාළබේ මරණ වැඩි මොක්ද ලිපිනය ඉවර වෙන්නෙ මාළබේ කියල හෙන ඒරියා එකක, එහෙම උනාම හැම එකාම මාළබේ.., ඒත් උන්ට වෙන වෙන ගම් තියෙනව, ඕක මම නෝට් කරපු දෙයක්..
    බලපන් උන්ගෙ MOH ඔෆිස් එක මාළබෙද කියල සමහරවිට ඒක බේස් කරගෙන කියනව ඇති.
     
    Superman101

    Well-known member
  • Jul 3, 2015
    1,219
    946
    113
    ඉස්පිරිතාල ඇතුලේ වෙන එව්වා දන්නේ ඇතුලේ ඉන්න උන්. එව්වා පබ්ලික් දාන්න බෑ. එච්චරට අවුල්

    හරි හරි උඹ මට වඩා දන්නවා. දැන් වාතයක් නොවී පලයන්. 😂😂😂
    ------ Post added on May 8, 2021 at 11:47 PM
    අපේ ගෙවල් පැත්තෙ ඉන්නව ගේමට ඇවිත් නෝන්ඩි උනාම point එකට කතා නොකර වල්පල් කියෝල හොටු පෙරාගෙන අඩාගෙන අම්මගාවට දුවන එකෙක්. අදාල නෑ නිකන් කිව්වෙ.
     
    • Haha
    Reactions: Ace Viper

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113
    උබ දාපන් අපිත් දැන ගන්ඩ ඕනනෙ, .

    ඔය උඩ ඉන්න @Superman101 කියම පොරගෙන් අහගනින්. ඌ දන්නවලු සෑහෙන්න.

    මට විස්තර පබ්ලික් දෙන්න බෑ බං. අන්තිමට GT ට මගෙ ISP trace කරන්න වේවි. 😭😭😭
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔය උඩ ඉන්න @Superman101 කියම පොරගෙන් අහගනින්. ඌ දන්නවලු සෑහෙන්න.

    මට විස්තර පබ්ලික් දෙන්න බෑ බං. අන්තිමට GT ට මගෙ ISP trace කරන්න වේවි. 😭😭😭
    කියනවනම් කියපන් නැත්තන් නොකිය ඉදපන්, දෙපැත්තටම නැති ඒව කියන්ඩ එපා තේරුමක් නැනෙ..
     
    • Like
    Reactions: Roxxy2K

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113
    අපේ ගෙවල් පැත්තෙ ඉන්නව ගේමට ඇවිත් නෝන්ඩි උනාම point එකට කතා නොකර වල්පල් කියෝල හොටු පෙරාගෙන අඩාගෙන අම්මගාවට දුවන එකෙක්. අදාල නෑ නිකන් කිව්වෙ.
    හරි බං එළ. බායි.😂😂😂

    මේ ත්‍රෙඩ් එක කියෝන උන්ට තේරුනාම ඇති. 2015 මේකේ QS කරන්න BIT කෝස් කරන්න අහපු එකෙක් ඩොක්ටර් කෙනෙක් වෙන්න කොහොමත් බැහැනේ. නිකන් පුස්සවල් එක්ක තර්ක කරන්න ගිහින් අපරාදේ මගෙ වෙලාව.

    බායි හොදේ ටටා.
    👋👋👋
    පුලුවන් නම් තව ටිකක් ස්මාර්ට් පොරක්ය කියලා පෙන්නගන්න තටම තටම හිටපන් ත්‍රෙඩ් එක හරි බම්ප් වෙනවනෙ.
     
    • Like
    Reactions: Bad_horse

    castellain

    Well-known member
  • Jan 24, 2010
    5,703
    14,385
    113
    පොඩ්ඩක් හෝව්. දැන් උබ කිව්ව උබ මට වඩා හොඳට මේක ගැන දන්නව කියල. එහෙම කියන්න උබ මම කරන්නෙ මොකද්ද කියල දැනගෙන ඉන්න ඕනෙ නැද්ද?

    එහෙම කතාවක් කියන්න උබ අනිවාර්යයෙන් මම කරන්නෙ මොකද්ද කියල දැනගෙන ඉන්නම ඕනෙ. එහෙම නැතුව උබට කියාන්න බෑ උබ මට වඩා දන්නව කියල. මොකද මම මේ field එකේ උබට වඩා දන්න කෙනෙක් වෙන්න පුලුවන්.
    Just tell him what you are doing and whether the statistics are correct or wrong. The problem will be over then😊
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113
    Just tell him what you are doing and whether the statistics are correct or wrong. The problem will be over then😊
    වෙන්න පුලුවන් ලොකුම දේ මූ epid unit එකේ ස්ටැට් හදන සෙට් එකේ එකෙක් වෙන්න පුලුවන්. අනේ උන් දන්න පක.
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    වෙන්න පුලුවන් ලොකුම දේ මූ epid unit එකේ ස්ටැට් හදන සෙට් එකේ එකෙක් වෙන්න පුලුවන්. අනේ උන් දන්න පක.
    වයි යූ ඩිස්ලයික් මී කමෙන්ට්
    යූ බ්ලඩී පකර්