මචං මේකයි. අපි crypto ගන්නකොට මේකේ අනාගත price එක පුරෝකථන කරන්න පුළුවන් ක්රම මොනවද?
උදාහරණ
01. දැනට තියන market capitalization එක.
02. price එක $X ගානක් වෙන්න නම් අනාගතේ market capitalization එක කියක් වෙන්න ඕනේ ද?
03. coins වල market supply එක.
04. daily trading නිසා අලුතෙන් market එකට coins එන ප්රමාණය.
මට හිතෙන්නේ මේ වගේ දේවල් හොයන්නේ නැතුව ඔහේ අලුත් coins වල සල්ලි දාන එක අපරදෙයක් වගේ.