මටනම් ඕක හැදුනේ 20න් පස්සෙ වගේ බං. අම්බලුවාවෙ යන්න හෙන ආසවක් තියෙනවා ඒත් බයයි යකෝ.මගෙත් ඕක තියනවා බන්. අර තට්ටු 10 ක විතර උඩම පඩියට ගිහින් මැද්දෙන් පහල බලපන්කො කෙලින්ම කැරකිලා යන්නේ.
ෆොබියාවක් නේ මේක. පොඩි කාලේ ඉදන් තාම තියනවා
අඩෝ මට හිතුනේ මං කලින් ආත්මෙ මැරෙන්න ඇත්තෙ උසකින් වැටිල කියල.උබ ඉස්සර කුරුල්ලෙක් වෙන්න ඇති බන්. ඒ ෆිලින්ග් එක ඔය එන්නේ
------ Post added on May 12, 2021 at 4:00 PM

