COVID-19 Vaccine eka mokakda hagapu?

Ubala gahapu vaccine eka mokakda

  • AstraZeneca

    Votes: 17 18.7%
  • Sinopharm

    Votes: 15 16.5%
  • Sputnik

    Votes: 1 1.1%
  • Pfizer

    Votes: 11 12.1%
  • තාම ගැහුවේ නෑ

    Votes: 41 45.1%
  • ගහන්නේ නෑ

    Votes: 6 6.6%

  • Total voters
    91

hekelum

Well-known member
  • Jan 8, 2008
    935
    402
    63
    උබල ගගපු වැක්සින් එක මොකක්ද කියල වොට් කරන් යන්න

    ගැහුවේ නැත්තම් එකත් දාන්න

    මෙහෙ පිළියන්දල වැක්සින් එක නම් දෙන විදිහ නම්ගූ හැත්තෑවයි බන් ගමේ මිනිස්සු නෙමෙයි වැක්සින් එක ගහන්න ඇවිල්ල තියෙන්නේ. එක එක ආයතන වලින් ඇවිල්ල පෝලිම පැනල වක්සින් එක ගහගෙන යනවා අන්තිමට කියනවා ඉවරයි කියල මිනිස්සු පාන්දර 6 ඉඳල පෝලිමේ ඉඳලත් ගහන්න වෙලා නෑ
    කොට්ටාවේ තත්ත්වෙත් ඕකම තමයි. අපි උදේ නමය ඉඳලා පෝලිමේ හිටියේ. Vaccine එක ගහනකොට හවස තුනහමාරයි.
    උදේ ඉඳන් එක දිගටම වැස්ස. මිනිස්සු කිලෝමීටර් දෙකක් විතර දුරට වැස්සෙ තෙමි තෙමි.
     
    CONCORDE777

    Well-known member
  • Apr 30, 2017
    2,815
    1,348
    113
    Sri Lanka
    උබල ගගපු වැක්සින් එක මොකක්ද කියල වොට් කරන් යන්න

    ගැහුවේ නැත්තම් එකත් දාන්න

    මෙහෙ පිළියන්දල වැක්සින් එක නම් දෙන විදිහ නම්ගූ හැත්තෑවයි බන් ගමේ මිනිස්සු නෙමෙයි වැක්සින් එක ගහන්න ඇවිල්ල තියෙන්නේ. එක එක ආයතන වලින් ඇවිල්ල පෝලිම පැනල වක්සින් එක ගහගෙන යනවා අන්තිමට කියනවා ඉවරයි කියල මිනිස්සු පාන්දර 6 ඉඳල පෝලිමේ ඉඳලත් ගහන්න වෙලා නෑ
    පුදුම බූරුවො ටිකක් බන්.කිසිම පිළිවෙලක් නෑ මුන්ගේ වැඩ නම්.:angry:

    21/02/10 ඔන් ලයින් රෙජිස්ටර් උනා. PHN යොමුව කියල
    අංකයක් සමග ආරක්ෂිතව සිටින්න කියල මැසේජ්‍ එකක් ආවා.
    කවද එන්නත විදීවිද නම් දන්නෑ. :no::confused:
    ------ Post added on May 13, 2021 at 4:11 PM
     
    • Like
    Reactions: NRTG and castellain

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,632
    66,890
    113
    පුදුම බූරුවො ටිකක් බන්.කිසිම පිළිවෙලක් නෑ මුන්ගේ වැඩ නම්.:angry:

    21/02/10 ඔන් ලයින් රෙජිස්ටර් උනා. PHN යොමුව කියල
    අංකයක් සමග ආරක්ෂිතව සිටින්න කියල මැසේජ්‍ එකක් ආවා.
    කවද එන්නත විදීවිද නම් දන්නෑ. :no::confused:
    ------ Post added on May 13, 2021 at 4:11 PM
    Othanath group ekkakta gahanne
     
    • Like
    Reactions: CONCORDE777

    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,328
    6,080
    113
    උබල ගගපු වැක්සින් එක මොකක්ද කියල වොට් කරන් යන්න

    ගැහුවේ නැත්තම් එකත් දාන්න

    මෙහෙ පිළියන්දල වැක්සින් එක නම් දෙන විදිහ නම්ගූ හැත්තෑවයි බන් ගමේ මිනිස්සු නෙමෙයි වැක්සින් එක ගහන්න ඇවිල්ල තියෙන්නේ. එක එක ආයතන වලින් ඇවිල්ල පෝලිම පැනල වක්සින් එක ගහගෙන යනවා අන්තිමට කියනවා ඉවරයි කියල මිනිස්සු පාන්දර 6 ඉඳල පෝලිමේ ඉඳලත් ගහන්න වෙලා නෑ
    පිලියන්දල කොහෙද මචන්,ඊයේ විශ්වකලාවේ 2800 ගානක් ගහලා තියෙනවා.අපේ එහා ගෙදර අයියා ගහගෙන තිබ්බා.ඌ බැඳලා ඉන්නෙ එහේ
    අද මාවිත්තර ගහපු එකෙන් අපේ බාප්පලා ගහගෙන තිබ්බා
     
    castellain

    Well-known member
  • Jan 24, 2010
    5,703
    14,385
    113
    පුදුම බූරුවො ටිකක් බන්.කිසිම පිළිවෙලක් නෑ මුන්ගේ වැඩ නම්.:angry:

    21/02/10 ඔන් ලයින් රෙජිස්ටර් උනා. PHN යොමුව කියල
    අංකයක් සමග ආරක්ෂිතව සිටින්න කියල මැසේජ්‍ එකක් ආවා.
    කවද එන්නත විදීවිද නම් දන්නෑ. :no::confused:
    ------ Post added on May 13, 2021 at 4:11 PM
    එක්කෙනෙක් කිව්වා PHIට රුපියල් දාහක් දීලා පෝලිමේ ඉන්නේ නැතුව පවුලේ අයට vaccine එක ගහගත්තා කියල.

    මේ තියන ජරා සිස්ටම් හින්ද මිනිස්සු අප්‍රමාණ පීඩනේකට පත් වෙනවා. නමුත් මිනිස්සුන්ගෙත් විනයක් නැහැනේ. ඒකයි ගැටලුව. හරි ක්‍රමවේදයක් හදන්න පුළුවන් උන් ඉහල පුටුවලට දාන්නෙත් නෑ.
    සමහර දේවල් තියනවා ඇහුවොත් ඇඟ හිරිවැටෙන. නමුත් මිනිස්සුන්ගේ හොරහිත් හින්ද හැදෙන්නෙත් නෑ ලංකාව වගේ රටවල්.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,632
    66,890
    113
    Man nan kiyanne oya astrazenca wage ewa lankawe gahala wedak ne.-70c tiyenna one bn.lankawe un oya petti ussan paya ganan latha wenakota oke -70 maintain wenawada?nikan wathura inject kara wage tama.ekada koheda lankawe gehuwath marenne
     
    • Like
    Reactions: CONCORDE777

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,676
    2
    54,263
    113
    Man nan kiyanne oya astrazenca wage ewa lankawe gahala wedak ne.-70c tiyenna one bn.lankawe un oya petti ussan paya ganan latha wenakota oke -70 maintain wenawada?nikan wathura inject kara wage tama.ekada koheda lankawe gehuwath marenne
    Astrazeneca nemei Pfizer neda?

    Pettiye 30 days thiyanna puluwanlu dry ice dala. Eetapasse normal hospital refrigerator (2-8C) 5 days thiyaganna puluwan.
     
    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,328
    6,080
    113
    Man nan kiyanne oya astrazenca wage ewa lankawe gahala wedak ne.-70c tiyenna one bn.lankawe un oya petti ussan paya ganan latha wenakota oke -70 maintain wenawada?nikan wathura inject kara wage tama.ekada koheda lankawe gehuwath marenne
    astrazeneca එකේ temperature එක 2°C - 8°C අතරේ තියාගන්න ඕනේ.කාමර උෂ්ණත්වයේ පැය 6ක් තියාගන්න පුළුවන්
    sputnic V -20°C තියගත්තොත් මාස 6 තියා ගන්න පුළුවන්. 2°C - 8°C මාස 2ක් තියා ගන්න පුලුවන්
     
    • Like
    Reactions: OshPal

    CONCORDE777

    Well-known member
  • Apr 30, 2017
    2,815
    1,348
    113
    Sri Lanka
    එක්කෙනෙක් කිව්වා PHIට රුපියල් දාහක් දීලා පෝලිමේ ඉන්නේ නැතුව පවුලේ අයට vaccine එක ගහගත්තා කියල.

    මේ තියන ජරා සිස්ටම් හින්ද මිනිස්සු අප්‍රමාණ පීඩනේකට පත් වෙනවා. නමුත් මිනිස්සුන්ගෙත් විනයක් නැහැනේ. ඒකයි ගැටලුව. හරි ක්‍රමවේදයක් හදන්න පුළුවන් උන් ඉහල පුටුවලට දාන්නෙත් නෑ.
    සමහර දේවල් තියනවා ඇහුවොත් ඇඟ හිරිවැටෙන. නමුත් මිනිස්සුන්ගේ හොරහිත් හින්ද හැදෙන්නෙත් නෑ ලංකාව වගේ රටවල්.
    මමත් ආසම නැති දෙයක් බන් සිවිල් බලය,සමාජ සම්බන්දතා පාවිච්චිකරල
    උදව් ගන්න. එතකොට එහෙම කිසිම දෙයක් කරගන්න බැරි මිනිස්සු
    අසරණ වෙනව. අපට තාත්තල උගන්නල තියෙන විදියට තව කෙනෙක්
    පාගල දාල හොර පාරෙන් එක එක් කෙනාගෙන් උදව් ඉල්ලන්න
    හිතෙන්නෙ නෑ බන්. ගූ විදියට ඕක විදගෙන ජීවත් වෙනවට වඩා
    නම්බුකාර විදියට හැදිලා මැරෙන එක හොඳයි. ලෙඩකට ගහන බෙහෙතක් නෙ.
    කව්රුත් අසරණ වෙලා ඉන්නේ මේ වෙලාවේ.

    Astrazeneca nemei Pfizer neda?

    Pettiye 30 days thiyanna puluwanlu dry ice dala. Eetapasse normal hospital refrigerator (2-8C) 5 days thiyaganna puluwan.
    මොන ..ට්ටක් හරි ගහන්න එපයි බන් පිළිවෙලකට.
    ------ Post added on May 13, 2021 at 5:11 PM
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,261
    12,501
    113
    Piliyandala
    Lokugeta vote karapu set eka neh
    Mokku da manda ban awilla hitiye Commerical Bank eke eunuth hitiya uniform

    පිලියන්දල කොහෙද මචන්,ඊයේ විශ්වකලාවේ 2800 ගානක් ගහලා තියෙනවා.අපේ එහා ගෙදර අයියා ගහගෙන තිබ්බා.ඌ බැඳලා ඉන්නෙ එහේ
    අද මාවිත්තර ගහපු එකෙන් අපේ බාප්පලා ගහගෙන තිබ්බා
    Iye wishvakalave pansale ban dawal yaddi iwarai.... ada CEB training center eka dewananda road eke ethana eka guti keliyai ban

    nikan expose wenawa crowd eka wediy ban
    ------ Post added on May 13, 2021 at 5:35 PM
     
    UB9002

    Well-known member
  • Mar 9, 2021
    403
    413
    63
    Colomba Muslim minissu inna pathinwala gahanna balanna . Godak Muslim minissu gahanne nathi nisa lesiyen gahaganna puluwan
     
    • Like
    Reactions: shameera89

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,261
    12,501
    113
    Piliyandala

    පානදුර අයට ගහද්දි ...​

    උදේ 5 ඉදල පෝලිමේ ඉදල ගහ ගත්ත

    Sinopharm​

    Pandara polime inna wei issarahata Vaccine kivvoth Trip ekak enawa wage bus pitin enne ban hoyaagena

    Baluwama politikkon ta witarak benala wedak na wage neda Sinhalu... hahahah
    Ow CEB eke Security kenek andurana 3denek wa aran giyaa polime kerooole iddi minissu baninawa hoo galaa uuta

    anduranne naththam machan me jaraa system eka athule kisima wedak karaganna baha
    ------ Post added on May 13, 2021 at 5:41 PM

    Samaharu pagawata gahala. Katha weda
    Unge Family Staff kiyala danava minissu andanava ban
    ------ Post added on May 13, 2021 at 5:42 PM
     
    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,328
    6,080
    113
    Mokku da manda ban awilla hitiye Commerical Bank eke eunuth hitiya uniform

    Iye wishvakalave pansale ban dawal yaddi iwarai.... ada CEB training center eka dewananda road eke ethana eka guti keliyai ban

    nikan expose wenawa crowd eka wediy ban
    ------ Post added on May 13, 2021 at 5:35 PM
    මාවිත්තර එකේ උදේ සෙනඟ ඉඳලා නැහැ.බාප්පලා උදේ 9 වෙද්දි ගෙදර ඇවිත් තිබ්බා
    හැම තැනම ඒ පැත්තේ අතවශ්‍ය සේවා ආයතන වල අයටත් ඒ පැති වලින් ගහගහන්න දීලා තියෙන්නේ
    ගොඩක් තැන් වල ගමේ අයකේස් දන්නේ එහෙම පිටින් එන අයට
     
    • Like
    Reactions: shameera89