කොට්ටාවේ තත්ත්වෙත් ඕකම තමයි. අපි උදේ නමය ඉඳලා පෝලිමේ හිටියේ. Vaccine එක ගහනකොට හවස තුනහමාරයි.උබල ගගපු වැක්සින් එක මොකක්ද කියල වොට් කරන් යන්න
ගැහුවේ නැත්තම් එකත් දාන්න
මෙහෙ පිළියන්දල වැක්සින් එක නම් දෙන විදිහ නම්ගූ හැත්තෑවයි බන් ගමේ මිනිස්සු නෙමෙයි වැක්සින් එක ගහන්න ඇවිල්ල තියෙන්නේ. එක එක ආයතන වලින් ඇවිල්ල පෝලිම පැනල වක්සින් එක ගහගෙන යනවා අන්තිමට කියනවා ඉවරයි කියල මිනිස්සු පාන්දර 6 ඉඳල පෝලිමේ ඉඳලත් ගහන්න වෙලා නෑ
උදේ ඉඳන් එක දිගටම වැස්ස. මිනිස්සු කිලෝමීටර් දෙකක් විතර දුරට වැස්සෙ තෙමි තෙමි.


