Freelancer ටැක්ස් ප්‍රශ්නයක්

handley

Well-known member
  • Jun 24, 2018
    7,303
    10,162
    113
    අඩො උබල ඇසෙට්ස් declare කරද්දි මොනවද කරෙ? wise,binance payoneer etc ඔවා හන්ගනවද?
     
    TheShadow

    Well-known member
  • May 19, 2019
    179
    345
    63
    Malabe
    අහල තියන විදිහට නම් මුලින් declare කරන එක හොඳ සීන් එකක් තියෙන්නේ. දැන් declare කරලා ගෝටගේ කාලේ 0% tax එක තියෙද්දී හම්බ කරපුවා කිව්වම ආයේ ඒවාට tax ගෙවන්න ඕනත් නෑ පස්සේ කාලෙක ඒ සල්ලි පාවිච්චි කරද්දී ප්‍රශ්නෙකුත් නෑ. හැබැයි දැන් ඒවා හැන්ගුවොත් ඒවා කළු සල්ලි වෙනවා. පස්සේ කාලෙක ඔය සල්ලි වලින් මොනවා හරි වත්කමක් මිලදී ගනිද්දී ඕවා කොහෙන්ද ආවේ කියලා IRD එකෙන් අහන්න පුළුවන්. ඊට පස්සේ මේ මම කුඩු විකුණලා හොයපු සල්ලි නෙවේ ධාර්මිකව freelance කරලා හොයපු සල්ලි කියලා ඔප්පු කරන්නත් වෙයි. දඩ එක්ක tax ගෙවන්නත් වෙයි.
    හැබැයි ඉතින් පොඩි ගානක් නම් තියෙන්නේ ඔය කවුරුවත් පස්සෙන් පන්නන් නැති වෙයි.
    මාත් ඔය කිව්වට පොඩි ගානයි නේ තියෙන්නේ කියලා තාම declare කරලා නෑ. දැන්වත් කරන්න ඕන.
     
    • Like
    Reactions: Daminduwa

    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,741
    8,969
    113
    ulan bator
    mokata uddo owa anduwata kiyanne! thota pissuda?

    thopi wage wahallu! tho 2000n passe gon wahalen neda? ude pandarama vaccine polime idiya neda?

    අහල තියන විදිහට නම් මුලින් declare කරන එක හොඳ සීන් එකක් තියෙන්නේ. දැන් declare කරලා ගෝටගේ කාලේ 0% tax එක තියෙද්දී හම්බ කරපුවා කිව්වම ආයේ ඒවාට tax ගෙවන්න ඕනත් නෑ පස්සේ කාලෙක ඒ සල්ලි පාවිච්චි කරද්දී ප්‍රශ්නෙකුත් නෑ. හැබැයි දැන් ඒවා හැන්ගුවොත් ඒවා කළු සල්ලි වෙනවා. පස්සේ කාලෙක ඔය සල්ලි වලින් මොනවා හරි වත්කමක් මිලදී ගනිද්දී ඕවා කොහෙන්ද ආවේ කියලා IRD එකෙන් අහන්න පුළුවන්. ඊට පස්සේ මේ මම කුඩු විකුණලා හොයපු සල්ලි නෙවේ ධාර්මිකව freelance කරලා හොයපු සල්ලි කියලා ඔප්පු කරන්නත් වෙයි. දඩ එක්ක tax ගෙවන්නත් වෙයි.
    හැබැයි ඉතින් පොඩි ගානක් නම් තියෙන්නේ ඔය කවුරුවත් පස්සෙන් පන්නන් නැති වෙයි.
    මාත් ඔය කිව්වට පොඩි ගානයි නේ තියෙන්නේ කියලා තාම declare කරලා නෑ. දැන්වත් කරන්න ඕන.
    thopi wage wahal harak!

    lapa kota tax register une janadipathi wela padiya ganna kota! anduwata puka denne anduwen bolata monawada labenne?

    gedetta awilla tax gahuwata gedetta awilla kawada biwwada? saneepen innawada balanawada? na neda? thopita pissu!

    ------ Post added on Jan 29, 2026 at 3:06 PM
     
    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,741
    8,969
    113
    ulan bator
    තොපි කොච්චර බදු ගෙව්වාත් පුත්ගලිකව තොපිට මොකුත් හම්බ වෙන්නෙ නැහැ! බදු වලින් අති විසාල ප්‍රතිසතයක් වැය කරන්නෙ වියලි කලාපෙ හිගන ප්‍රජාව ( ගොවි ) නගා සිටවන්න! ඔකුන් එකෙක් ඩිරෙක්ට් බදු ගෙවන්නෙ නැහැ!
    බදු ගෙව්වාට හොස්පිටල් වලට අවශ්ය පහසු කම් එන්නෙ නැහැ! එවා වියදම් කරන්නෙ පාලම් බොක්කු හදල චන්ද වැඩි කරගන්න!

    ඔය දැන් දියුනු කියන රටවල බලපල්ලා! 3න් වෙනි ලොකෙන් හිගන්නො ගෙනිහින් දාන් උන්ට සැප දෙන්න බදු වියදම් කරාට ස්වදෙසීය ජනතාවට මෙලො රහක් නැ! යුද්ද කරන්න සල්ලි තියෙනවා - රටෙ කුඩු ගහන උන් පුනරුත්තාපනෙට සල්ලි නැ!

    ආන්ඩුවලට සල්ලි දිල වැඩක් නැ! ආදායම වැඩි වෙන්න වෙන්න නාස්තිය වැඩී!
     
    • Like
    Reactions: Sam Walton

    ssss1987

    Well-known member
  • Jan 23, 2008
    700
    393
    63
    Colombo
    Mannam kiyanne, 3 whell karayoth unge sangam hadan un govenment ekana ona pressure eka denawa. IT set ek witarai ena ona kunu godak daragena inne. Tax gewan oluwa gini aran. It set eka tamai kisi karadarayak nokara katawath, Job illanne nathuwa, strike karanne nathuwa, oya monawath nathuwa tamange paduwe kiyak hari hoya ganne. Freelancer lata meka gahapu eka waradi. Mokada. Kisima benifit ekak naha. EPF,ETF, Medical Insurance, office Party, Trip. Kisima deyak. Aduma tarame Bank Loan ekak, Finance (samahara aya denawa) ekak wath denne na. Man kiyanne Set wena parata bahina ona. Eka doller ekak ewanna hoda naha. Man loan 2 tiye. Gaththe issara doller rate ekata. dan doller rate adu una. dan mata loadn eka gewanwa arenna wena deyak karanna ba. dan tax ekak aluthen damma. man tibba wahaneth wikka. dan gedarath wikunanna wela.
    Man Loan denne naha liwata mata Loan eka dunne wena widiyakata hodada. Mage reputation ekatai bank manager adunana hindai. anika 15 year witara mage salary eka bank ekata remittance karal tibba.
    Parata bahala mekata action ekak gannawa arenne wena deyakk na.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,545
    72,752
    113
    මාලඹේ
    අහල තියන විදිහට නම් මුලින් declare කරන එක හොඳ සීන් එකක් තියෙන්නේ. දැන් declare කරලා ගෝටගේ කාලේ 0% tax එක තියෙද්දී හම්බ කරපුවා කිව්වම ආයේ ඒවාට tax ගෙවන්න ඕනත් නෑ පස්සේ කාලෙක ඒ සල්ලි පාවිච්චි කරද්දී ප්‍රශ්නෙකුත් නෑ. හැබැයි දැන් ඒවා හැන්ගුවොත් ඒවා කළු සල්ලි වෙනවා. පස්සේ කාලෙක ඔය සල්ලි වලින් මොනවා හරි වත්කමක් මිලදී ගනිද්දී ඕවා කොහෙන්ද ආවේ කියලා IRD එකෙන් අහන්න පුළුවන්. ඊට පස්සේ මේ මම කුඩු විකුණලා හොයපු සල්ලි නෙවේ ධාර්මිකව freelance කරලා හොයපු සල්ලි කියලා ඔප්පු කරන්නත් වෙයි. දඩ එක්ක tax ගෙවන්නත් වෙයි.
    හැබැයි ඉතින් පොඩි ගානක් නම් තියෙන්නේ ඔය කවුරුවත් පස්සෙන් පන්නන් නැති වෙයි.
    මාත් ඔය කිව්වට පොඩි ගානයි නේ තියෙන්නේ කියලා තාම declare කරලා නෑ. දැන්වත් කරන්න ඕන.
    Ubala Andewen Gewanava Da Me wage Gon Post danava ta😂