උදව් please😖😖

sangee

Member
May 15, 2021
9
12
3
Covid 19 හින්ද job එක නැතිවුනා.සල්ලි වගයක් එකතු කරල තිබුනු සල්ලි වලින් pc එකක් හැදුුව online job කරන්න.freelancer websit,dropshippin,online markering වගේ ගොඩක් දේවල්කලා හරි ගියෙ නැ bro. පුළුවන්නම් online job එකක් හරියටම earn කරපු කෙනෙක් මොනව හරි website ekak recomend කරනවද ( පොඩි ගානක් හරි හම්බවෙ එකක් අවුලක් නැ conection bill එකවත් ගෙවා ගන්න විදිහක් නැ bro )😞😞😔
 
kasun_kbp

Well-known member
  • May 12, 2015
    18,274
    1
    59,281
    113
    Kaduwela
    වෙබ්සයිට් නම් ඕනි තරම් තියෙනවා. උබට තියෙන ස්කිල්ස් මොනවද?
    උබ කරපු ප්‍රොජෙක්ට්ස් දාල හදපු පොර්ට්ෆෝලියෝ එකක් තියෙනවා නම් එවන්න.
    ගයිඩ් එකක් දෙන්නම් හැබැයි ඉක්මණට සල්ලි හොයන්න බෑ උබ කැපවෙන තරමට තමයි ප්‍රතිපල එන්නේ.
     
    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,274
    1
    59,281
    113
    Kaduwela
    මම කලේ electroni engineering. Mama logo desing,data entry wage dewal kerala tuiyanewa.habai dan godak kal.online store ekak සහ online marketing වලට තමයි කැමති .හැබැයි මම ඒව ඉගෙනගෙන නැ.bro
    karapu dewal wala portfolio ekak ewanna. ehema deyak dakinne nathuwa me dewal karanna kiyanna amarui.
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,944
    152,874
    113
    මම කලේ electroni engineering. Mama logo desing,data entry wage dewal kerala tuiyanewa.habai dan godak kal.online store ekak සහ online marketing වලට තමයි කැමති .හැබැයි මම ඒව ඉගෙනගෙන නැ.bro
    mage oya side eka gana thiyana knowledge eka adui bro, aniwaryen elakiri eke owa gana hoda danumak thiyena kenek help karai. kalabala wenna epa :yes:
     
    rahal jayasekara

    Well-known member
  • Oct 5, 2017
    1,511
    1,286
    113
    sky
    කාලෙන් කාලෙට එක එක ෆේක් වලින් ආතල් දෙනවා. සමහර විට මේකත් ආතල් එකක් වෙන්න පුළුවන්. (ඉස්සරහට එන්න පුළුවන් හොදම ආතල් එක කොරෝනා නිසා ජොබ් එක නැති උණා වියදමට සල්ලි නෑ ගාගෙන අඩන එක) සිරාවට ම උදව් ඉල්ලන් කවුරු හරි ත්‍රෙඩ් එකක් දැම්ම ම ඒකෙන් ආතල් ගන්න මේකෙ වළ බැහැල ඉන්න සීනියර් උන් සෙට් එකක් ඉන්නව නෙ ඇවිල්ලා හායි සෙනාල් හායි පෙරුමාල් කියල ත්‍රෙඩ් හයි ජැක් කරන.
    මේකත් එහෙම එකෙකුගෙ ප්‍රශ්නයක් වෙන්නත් පුළුවන්.

    උන් උන්ගෙ රියල් එකෙන් අනිත් උන්ව බයිටට අරන් මෙහෙම ෆේක් හදා ගෙන ඇවිත් අඩනවා :lol:
    මේ වගේ ත්‍රෙඩ් වලට කවුරුවත් උදව් කරන්න යන්න එපා බන්. මොකද උන් නිසා තව එකෙකුට හරි උදව් අහිමි වෙලා ඇති.
     
    උබ කොහොමද හරියටම කියන්නෙ.අනික මම සල්ලි ඉල්ලුවෙ නැ.මේ ගැන දන්න කෙනෙක්ගෙන් මොකක් හරි recommendation එකක් ඉල්ලුවෙ. මේ දවස් වල උබලට සල්ලි තිබුනට හැමෝටම එහෙම නැ බං. ස්තුති bro උබේ උදව්වට.
     
    waparc

    Well-known member
  • Jan 12, 2008
    1,967
    1,261
    113
    මගේ කාමරේ
    www.microworkers.com

    මුකුත්ම කරගන්න බැරි නම් මේක බලන්න. skills ඔනේ නෑ. මම 2013 මෙකෙන් මාසෙට $20-25 වගේ වෙන්න ගත්තා. ෆුල් ටයිම් කරලා නෙවි. හැබැයි ලොකු ගනන් ගන්න අමාරුයි.
     
    rahal jayasekara

    Well-known member
  • Oct 5, 2017
    1,511
    1,286
    113
    sky
    උබ කොහොමද හරියටම කියන්නෙ.අනික මම සල්ලි ඉල්ලුවෙ නැ.මේ ගැන දන්න කෙනෙක්ගෙන් මොකක් හරි recommendation එකක් ඉල්ලුවෙ. මේ දවස් වල උබලට සල්ලි තිබුනට හැමෝටම එහෙම නැ බං. ස්තුති bro උබේ උදව්වට.
    ඇයි උබ ෆේක් හදාගෙන ආවෙ ඕකට ම? :lol:
    ඔයිට වඩා ආතල් දීල තියෙනවා නෙ මේකෙ😂
    සමහරවිට ඇත්ත වෙන්නත් පුළුවන්. මන් කියන්නෙ ඒක නෙමෙයි. ඇත්තක් උණත් අනිත් උන්ව බයිට් එකට ගන්න එවුන් තමයි ඔය විදියට ෆේක් හදන් හැංගිලා ඇවිත් උන්ගෙ ඇත්ත ප්‍රශ්න කිය කිය අඩන්නෙ. උදව් කරන්න හොද නැහැ සිරාවට ම උබල වගේ එවුන්ට.
    එහෙම එකෙක් නෙමෙයි නම් උබට රියල් එකෙන් ම ඕක කියන්න පුළුවන් වෙන්න ඕන
     
    • Like
    Reactions: Stimulus mind